Saturday , January 16 2021
Breaking News
Home / 2020 / November / 10

Daily Archives: November 10, 2020

පයාගල ප්‍රදේශයේ ඇගලුම් කම්හලක් හදිසියේ වසා දැමීමෙන් සේවක සේවිකාවන් 160ක් දැඩි අසීරුතාවයකට

       පයාගල ප්‍රදේශයේ පිහිටි ඇඟලුම් කම්හලක සේවක සේවිකාවන් 160ක් පමණ අද (10) උදෑසන සිට ඇඟලුම්හල ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වුවා. ඒ මෙම ඇඟලුම්හල් සේවක සේවිකාවන්ට නොදන්වා පාලන අධිකාරිය විසින් එකවරම ඇඟලුම්හල වසා දමා තිබීම හේතුවෙන්. රජය ක්‍රියාත්මක කර තිබූ ඇඳිරි නීතිය පෙරේදා (09) ඉවත් කළ පසු එදින එම …

Read More »

කොවිඩ් සෞඛ්‍ය මාර්ග උපදේශයන්ට අනුකූල බස් ගාස්තු සංශෝධනය ලඟදීම

       රටතුළ පවතින තත්ත්වය හමුවේ ප‍්‍රවාහන සේවා පවත්වාගෙන යාමට නම් බස් ගාස්තු සංශෝධනයක් සිදුකළ යුතු තත්ත්වයකට පත්ව ඇති බව බස්රථ ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා.  ඔහු නෙත් නිවුස් වෙත කියා සිටියේ කොවිඞ් වසංගත තත්ත්වය හමුවේ කි‍්‍රයාකළ යුතු ආකාරය දැක්වෙන කොවිඞ් ප‍්‍රවාහන ප‍්‍රතිපත්තිය අද එළි දක්වන බවයි. …

Read More »

අත්‍යවශ්‍ය සේවාවලට හුදෙකලා ප‍්‍රදේශවලට ඇතුළුවීමට අවසර

       දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශ තුළට අත්‍යවශ්‍ය සේවා සපයන ආයතන සහ සේවකයින්ට ඇතුළුවීමට මෙන්ම ඉන් පිටවීමට ද අවසර ඇති බව පොලීසිය පවසනවා. කෙසේවෙතත්, වෙනත් කිසිවෙකුටත් එවැනි ප‍්‍රදේශයකට ඇතුළුවීමට හෝ ඉන් පිටවීමට අවසර හිමිවන්නේ නැහැ. පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නීති දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ හුදෙකලා ප‍්‍රදේශවල …

Read More »

කාලගුණ රතු නිවේදනය

උතුරු සහ උතුරු මැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී 300ට වැඩි ඉතා තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි. වයඹ පළාතේ ඇතැම් ස්ථානවලට මි.මී 100-150 පමණ තද වැසි ඇති වේ. දැනට පවතින වැසි තත්ත්වය, විශේෂයෙන් සිතියමේ සඳහන් කර ඇති වැඩි අවදානම් ප්‍රදේශ එනම් උතුරු මැද …

Read More »

ආසාදිත පොලිස් නිලධාරීන් ගණන 460ක් දක්වා ඉහළට‍

අද වන විට පොලිස් නිලධාරීන් 460කට ආසන්න ප්‍රමාණයකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසයි. ඒ අතරින් යම් පිරිසක් මේ වන විට පූර්ණ සුවය ලබා ඇතැයි ද නියෝජ්‍ය පොලිස්පතිවරයා වැඩිදුරටත් කියා සිටියේය. මේ අතර, කොළඹ නගරය තුළ ආසාදිත බවට පත්ව ඇති පොලිස් …

Read More »

මිනුවන්ගොඩ කොවිඩ් පොකුර 10000 ඉක්මවයි

ඊයේ (09) දිනයේ දී මෙරටින් නව කොරෝනා ආසාදිතයින් 356 දෙනෙක් වාර්තා වීමත් සමග මෙරට සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 14,285ක් දක්වා ඉහළ ගියේය. ඒ අනුව අද උදෑසන වන විට මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් වාර්තා වන කොවිඩ් – 19 ආසාදිතයින් ගණන 10,807ක් දක්වා ඉහළ ගොස් ඇතැයි කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය …

Read More »

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් නිවේදනයක්

මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ ප්‍රධාන කාර්යාල සීමිත කාර්ය මණ්ඩලයක් යොදවමින් හෙට (11) සිට නැවත විවෘත කිරීමට කටයුතු යොදා තිබේ. නිවේදනයක් නිකුත් කරමින් මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් සුමිත් සී. කේ අලහකෝන් මහතා මේ බව සඳහන් කරයි. ඒ අනුව ප්‍රධාන කාර්යාලය මඟින් සැපයෙන සේවාවන් හම්බන්තොට, අනුරාධපුරය, යාපනය, කුරුණෑගල සහ ගම්පහ යන …

Read More »

ඊයේ වැඩිම ආසාදිතයින් කොළඹින්

දිවයිනේ දිස්ත්‍රික්ක 12 කින් ඊයේ (09)  දිනයේදීත් ආසාදිතයින් හඳුනාගෙන ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඊයේ දිනය තුළ ආසාදිතයින් 356 දෙනෙකු හඳුනාගැනුණු අතර ඉන් වැඩි පිරිසක් හඳුනාගෙන ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. එම සංඛ්‍යාව 193 ක් බව සඳහන් කරන ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය ගම්පහ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 99 දෙනෙකු ඊයේ …

Read More »

නිරෝධායන නීති කඩ කරමින් පැවැත්වු මාවනැල්ල ප්‍රා ස රැස්වීමට වාරණයක්

නිරෝධායන නීති නොතකමින් පවත්වමින් තිබූ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ මාසික රැස්වීමට එරෙහිව අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසා සිටියේ, පොලීසිය විසින් සිදුකරනු ලැබු කරුණු වාර්තා කිරීමකින් අනතුරුව මාවනැල්ල මහෙස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා විසින් අද (10) දින සිට සතියක කාලයක් ගතවන …

Read More »

කොවිඩ් සතුටුදායක ලෙස පාලනය කළා : වත්මන් තත්ත්වය ඇතිවුයේ මාධ්‍ය මෙන්ම ජනතාව වගකීම් පැහැර හැරීම නිසයි – ජනපති

       කොවිඩ් වසංගතය සතුටුදායක ලෙස පාලනය කළ පසු මාධ්‍ය මෙන්ම ජනතාව ද සියල්ල අමතක කිරීම සහ වගකීම පැහැර හැරීම වත්මන් තත්ත්වයට හේතු වු බවත් මෙරට සෞඛ්‍ය සේවයට ඉතා පහසුවෙන් කොවිඩ් මර්දනය කළ හැකි බවත් අවශ්‍ය වන්නේ ජනතා සහය බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කොවිඩ් වසංගතය “සෞඛ්‍ය” ගැටළුවක්. …

Read More »