Saturday , January 16 2021
Breaking News
Home / 2020 / November / 11

Daily Archives: November 11, 2020

තවත් කොවිඩ් මරණ දෙකක්

මෙරටින් තවත් කොවිඩ් ආසාදිත මරණ දෙකක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසයි. උපුටා ගැනීම – අද දෙරණ 23 Views Share on: WhatsApp

Read More »

සුවවූ කොවිඩ් ආසාදිතයින් ගණන 10000 ඉක්මවයි

කොවිඩ් -19 ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි 646 දෙනෙක් අද (11) දින සම්පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගිය බව සෞඛ්‍ය අංශ පවසති. ඉන් වැඩිම පිරිසක් පූනානි ප්‍රතිකාර මධ්‍යස්ථානයෙන් පිටව ගොස් ඇති අතර එම සංඛ්‍යාව 91 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය පැවසුවේය. සෙසු ආසාදිතයින් පිරිස අනුරාධපුර, ඉරණවිල, මුල්ලේරියාව, වැලිකන්ද, ජාතික …

Read More »

අද කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අපර භාගයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු සහ නැගෙනහිර පළාත්වලත් දකුණු පළාතේ වෙරළබඩ ප්‍රදේශවලත් උදෑසන කාලයේ දීත් තැනින් තැන වැසි ඇති වේ. බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ උතුරු පළාත්වල ඇතැම් ස්ථානවලට …

Read More »

ත්‍රිකුණාමලය රෝහලේ තවත් වෛද්‍යවරයෙක්ට කොවිඩ්

ත්‍රිකුණාමලය රෝහලේ තවත් වෛද්‍යවරයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන තිබේ. මීට පෙර වෛරසය ආසාදනය වූ වෛද්‍යවරයෙකුගේ ආශ්‍රිත වෛද්‍යවරයෙකුට මෙලෙස කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. ඒ අනුව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය තුළින් මේ වන විට කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 14 දෙනෙකු හඳුනාගෙන ඇති බව ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ප්‍රාදේශීය …

Read More »

කොවිඩ් මරණ සමාලෝචනයට කමිටුවක් පත්කළේ ඇයි ?

කොවිඩ් ආසාදිතයින්ගේ මරණ සංඛ්‍යාව ඉහළ යාමත් සමග ඒ පිළිබඳ සමාලෝචනය කිරීම සඳහා සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් පත්කළ කමිටුව විසින් අදාළ කමිටු වාර්තාව සතියක් ඇතුළත ඉදිරිපත් කළහැකි යැයි බලාපොරොත්තු වන බව වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානී විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර මහතා පවසයි. එම කමිටුව පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වු වෛද්‍ය සුදත් සමරවීර …

Read More »

රැපිඩ් ටෙස්ට් කිට් මෙරට භාවිතයට අවසර

කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් හඳුනාගැනීම සඳහා වන “රැපිඩ් ඇන්ටිජන් ටෙස්ට් කිට්“ මෙරට තුළ භාවිත කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණික ඇගයීම් කමිටුව අවසර ලබා දී තිබේ. සිදුකරන ලද රසායානාගාර පරීක්ෂාවකින් අනතුරුව ඊයේ (10) දිනයේ දී අදාළ අවසරය ලබාදුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ රසායනාගාර සේවා පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් …

Read More »

ගිලන්රථයක් අවශ්‍ය වුවහොත් දැනුම්දීමට අංකයක්

කොළඹ දිස්ත්‍රික්කයේ හුදකලා කෙරුණු ප්‍රදේශවල වෙසෙන ජනතාවට හදිසි රෝගී තත්ත්වයන් ඇතිවුවහොත් ඒ සඳහා ගිලන්රථ ගෙන්වා ගැනීම සඳහා දුරකථන අංකයක් හඳුන්වා දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා පවසා සිටියේ,  සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ දැනුම්දීම මත එය සිදුකළ බවය. “විශේෂයෙන් ලොක්ඩවුන් ප්‍රදේශවල හදිසි අවශ්‍යතාවයක් තියෙන්න පුළුවන්. ළමයෙක්ගේ …

Read More »

මහනුවර දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 63ක්

මහනුවර දිස්ත්‍රික්කයෙන් පමණක් මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 63 දෙනෙකු හඳුනාගෙන ඇති බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා සඳහන් කරයි. මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 20 තුළ එම රෝගීන් වාර්තා වී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය. “මේ වෙන කොට නිරෝධායනයට ලක්වෙන පවුල් සංඛ්‍යාව 900ක්. මේ වන විට …

Read More »

ළමා රෝහලේ 56 කට කොරෝනා

       කොළඹ රිජ්වේ ආර්යා ළමා රෝහලෙන් මේ දක්වා කොරෝනා ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. ඉන් 46 දෙනෙකු මව්වරුන් සහ ළමුන්. සෙසු ආසාදිතයින් 10 දෙනා අතර වෛද්‍යවරුන් 05 දෙනෙකු, හෙදියන් දෙදෙනෙකු සහ කණිෂ්ඨ කාර්යය මණ්ඩලයේ තිදෙනෙකු ද වනවා. ඔවුන් සියලූදෙනා මේවනවිටත් IDH රෝහල වෙත යොමු කර ඇති අතර රෝහල් කාර්යය …

Read More »

පිටකොටුවේ නාට්ටාමිවරුන් 67 කට – සුපිරි වෙළදසැල් සේවකයින් දෙදෙනෙකුට කොරෝනා

       පිටකොටුව මැනිං වෙළඳපල අවට නාට්ටාමිවරුන් 67 දෙනෙකුට නව්‍ය කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අනාවරණ වී තිබෙනවා. කොළඹ මහ නගර සභාවේ වෛද්‍ය දිනූකා ගුරුගේ පැවසුවේ ඉකුත් දින 02 තුළ මැනිං වෙළඳපල අවට ප‍්‍රදේශයෙන් මෙම PCR පරීක්ෂණ සඳහා සාම්පල ලබාගත් බවයි.  පිටකොටුව මැනිං වෙළඳපලේ කම්කරුවන් පිරිසකට වෛරසය ආසාදනය වීම හේතුවෙන් …

Read More »