Saturday , January 16 2021
Breaking News
Home / 2020 / November / 12

Daily Archives: November 12, 2020

බෝගම්බර බන්ධනාගාර රැඳවියන් පිරිසක් විරෝධතාවයක

පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් වහලය මත නැගී විරෝධතාවයක් ආරම්භ කර තිබේ. බන්ධනාගාර රැඳවියන් නිරෝධායනය කිරීම සඳහා එම බන්ධනාගාරය මේ වන විටත් බලධාරීන් විසින් වෙන්කර ඇත. එහි රැඳවියන් 800කට ආසන්න ප්‍රමාණයක් නිරෝධායනය සඳහා යොමුකර ඇති අතර ඉන් රැඳවියන් 30කට හා නිලධාරීන් දෙදෙනෙකුට කොරෝනා ආසාදනය වී තිබේ. එවන් තත්ත්වයක් තුළ තමන්ට …

Read More »

තවුහිද් ජමාත් ලිපිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන්න – රජයේ පාර්ශවයෙන් ඉල්ලීමක්

       කොරෝනා වයිරසය වැළඳී මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමිදානය කිරීමට ඉඩදීම සම්බන්ධයෙන් ස්තූතිය පළ කරමින් තවුහිද් ජමාත් නම් සංවිධානයක් විසින් නිකුත් කළා යැයි ලිපිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් කරන ලෙසට තමා ජනපතිවරයාගෙන් ඉල්ලූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේම්නාත් සී දොලවත්ත මහතා පවසනවා. ඔහු පවසන්නේ කොරෝනා මරණ භූමිදානය කිරීමට රජය විසින් …

Read More »

විසර්ජන පනත 2020 – අයවැය හිඟය සියයට 7.9ක්

020 විසර්ජන පනත අනුව අයවැය හිඟය දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 7.9ක් ලෙස දැක්වේ. 2019 මෙරට අයවැය පරතරය සටහන් වූයේ දළ දේශීය නිෂ්පාදනයට සාපේක්ෂව සියයට 9.6ක් වශයෙනි. අද (12) දින විසර්ජන පනත ඉදිරිපත් කරමින් මුදල් අමාත්‍ය, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසුවේ 2014 දී 70%ක් ව පැවති මෙරට රාජ්‍ය ණය, 2019 …

Read More »

අඩු ආදායම්ලාභී ජනතාවට කොවිඩ් එන්නතක් නිපදවීමට ඖෂධ සමාගම් 18ක් එක්වේ

ඉන්දියාව, චීනය, බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව වැනි රටවල පිහිටි ඖෂධ නිෂ්පාදන සමාගම් 18ක් කොවිඩ් -19 සඳහා එන්නතක් නිෂ්පාදනය කිරීමට එක්වී තිබේ.  ඔවුන්ගේ අරමුණ වන්නේ එම එන්නත අඩු ආදායම්ලාභී සහ මධ්‍යම පාන්තික ජනතාව වෙත ලබාදීමය. එම සමාගම් “Medicines Patent Pool” ලෙස හැඳින්වෙන ලාභ නොලබන සංවිධානය යටතේ එක්වී තිබේ.   මේ වනවිට …

Read More »

කොළඹින් වාර්තා වන දෛනික ආසාදිතයින් ගණන ඉහළට

කොවිඩ් නයින්ටින් ආසාදිතයින්ගේ වැඩිම පිරිසක් ඊයේ (11) දිනයේදීත් කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන තිබේ. ඊයේ දිනයේදී කොවිඩ් නයින්ටීන් ආසාදිතයින් 635 දෙනෙකු හඳුනාගැනුණු අතර ඉන් 10ක් විදේශීය රටවල සිට මෙරටට පැමිණි ලාංකීකයන් වේ. ඊයේ වාර්තා වු ආසාදිතයින්ගෙන් 264 දෙනෙකු කොළඹ දිස්ත්‍රික්කයෙන් හඳුනාගෙන ඇති බව කොවිඩ් නයින්ටීන් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය. …

Read More »

2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම සහ කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය හෙට

       2020 විසර්ජන පනත් කෙටුම්පත පිළිබඳ දෙවනවර කියවීම සහ කාරක සභා අවස්ථාව පිළිබඳ විවාදය හෙට දිනයේ පාර්ලිමේන්තුවේදී පැවැත්වෙනවා.  ඒ අනුව හෙට දිනයේ දිවා භෝජනය සඳහා කාලය වෙන් කිරීමකින් තොරව විවාදය පෙරවරු 10.00 සිට පස්වරු 5.00 දක්වා පැවැත්වීමට නියමිතයි. විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලබන සභාව කල්තැබීමේ යෝජනා පිළිබඳ විවාදය …

Read More »

ගම්පහ නාගරික මන්තී‍්‍රවරයෙකුටත් කොරෝනා

       ගම්පහ මහ නගර සභාවේ නාගරික මන්තී‍්‍රවරයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබෙනවා. ඔහු ඉකුත් දින කිහිපයේ ප‍්‍රදේශයේ විහාරස්ථානය කඨින පිංකමකටත්, රුපියල් පන් දහසේ දීමනාව ලබාදෙන ස්ථාන කිහිපයකටත් ගොස් ඇති බවටයි වාර්තා වන්නේ. මෙම මන්තී‍්‍රවරයා සමීපව ඇසුරු කළ මන්තී‍්‍රවරුන් සහ ආශි‍්‍රතයින් 150 දෙනෙකු හෙට දිනයේ පී …

Read More »

නිරෝධායන සෞඛ්‍ය උපදෙස් නොපිලිපදිමින් වතුකරයේ ජනතාව දිපවාලි උත්සවයට භාණ්ඩ මිලදි ගැනිමට නගරයට පිවිසෙයි (PHOTOS)

       නුවරඑලිය දිස්ත්‍රික්කයේ වතු ආශ්‍රිත ප්‍රදේශවලින් මේ වන විට කොවිඩ් -19 වෛරසය අසාදනය වු අසාදිතයන් 40කට ආසන්න පිරිසක් හදුනාගෙන තිබියදිත් එළඹෙන දිපාවලි උත්සවයට භාණ්ඩ මිල දි ගැනිමට හැටන් නගරයට විශාල පිරිසක් පැමිණ සිටින අයුරු නෙත් නිව්ස් වාර්තාකරුගේ කැමරාවේ මෙසේ සටහන්ව තිබුණා. අඹගමුව කොවිඩ් 19 ප්‍රාදේශීය සම්බන්ධිකරණ විශේෂ ඒකකයේ …

Read More »

නිරෝධායන රීති කඩ කළ තවත් 21 දෙනෙකු අත්අඩංගුවට

       නිරෝධායන රීති කඩ කළ පුද්ගලයින් 21 දෙනෙකු ඊයේ දිනය තුළ අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසනවා.  ඒ අනුව දින 12 ක් ඇතුළත එම රීති කඩ කළ පුද්ගලයින් 158 දෙනෙකු අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ.  දුරස්ථභාවය තබා නොගැනීම සහ මුහුණු ආවරණ නොපැළදීම යන …

Read More »

කොරෝනා එන්නත දෙන පළමු ශී‍්‍ර ලාංකික පිරිස සොයයි

       කොරෝනා වෛරසය සදහා එන්නතක් සොයාගත් පසු එය පළමු අදියරේදී ලබාදිය යුතු මෙරට පුද්ගලයින් කවුරුන් දැයි මේ වනවිටත් සොයා බලමින් සිටින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසනවා. ඔහු කියාසිටියේ මුල් අදියරේදී මෙරට ජනතාවගෙන් සියයට විස්සකට අදාළ එන්නත ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය එකඟතාව පළ කර ඇති …

Read More »