Saturday , January 16 2021
Breaking News
Home / 2020 / November / 16

Daily Archives: November 16, 2020

කොළඹ දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන 500 ඉක්මවයි

කොළඹ දිස්ත්‍රික්කය තුළින් හඳුනාගත් දෛනික කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව පළමුවරට 500 ඉක්මවා තිබේ. ඊයේ (15) දිනයේ මෙරටින් නව ආසාදිතයින් 704 දෙනෙකු හඳුනාගත් අතර විදෙස් රටවල සිට මෙරටට පැමිණි තිදෙනෙකු ද ඒ අතර වන බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය. ඊයේ දිනය තුළ වැඩිම කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාවවන …

Read More »

හුදෙකලා කළත් දුම්රිය සහ බස් රථවලට කොළඹ කොටුවට ඒමට අවසර

   බස්නාහිර පළාතෙන් පිටතට සංචරණ සීමා වළක්වාලමින් පැනවු තහනම අද මධ්‍යම රාත‍්‍රියේ සිට ඉවත් කෙරෙනවා. ඒ අනුව හෙට දිනයේ දුම්රිය ගමන්වාර 80ක් ධාවනයට එක්කර ඇති බවයි දුම්රිය දෙපාර්තමේන්තුව පැවසුවේ. හුදෙකලා කළ ප‍්‍රදේශ අතරින් කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ පමණක් දුම්රිය නතර කරන බව නියෝජ්‍ය ගමනා ගමන අධිකාරී රංජිත් පද්මලාල් නෙත් නිවුස් …

Read More »

බැසිල් කඩිමුඩියේ පාර්ලිමේන්තුවට නොඑන බවට රජයෙන් ප‍්‍රකාශයක්

       ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තුවට ප‍්‍රවේශවන්නැයි කළ ඉල්ලීම සම්බන්ධයෙන් අද දිනයේදීද විවිධ අදහස් පළ වුණා.  ද්විත්ව පුරුවැසි භාවය සහ හිටපු අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ සම්බන්ධයෙන් අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ලද අදහස් පළ කළා. ඒ මහනුවරදී මාධ්‍යවේදීන් නැගූ ප‍්‍රශ්න කිහිපයකට පිළිතුරු ලබාදෙමින්. wxx222 · KEHELIYA …

Read More »

පොදු ප්‍රවාහන සේවා යළි ඇරඹෙන්නේ මෙහෙමයි

  කොළඹ කොටුව සහ පිටකොටුව ප‍්‍රදේශ හුදෙකලා කෙරුණුද අද දිනයේ සිට මගී ප‍්‍රවාහන සේවා සිදු කිරීමට අවසරය හිමි වූ බව බස් රථ ප‍්‍රවාහන සේවා රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා. කෙසේවෙතත් එම බස්රථ ධාවනයේදී හුදෙකලා කර ඇති අනෙක් ප‍්‍රදේශවල නතර කිරීමට කිසිදු රියදුරෙකුට නොහැකි බවයි රාජ්‍ය අමාත්‍යවරයා නෙත් නිවුස් කියාසිටියේ. යම් …

Read More »

ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් වේ – නැවත පරීක්ෂාවකට අභියාචනා ඉදිරිපත් කරන්නේ මෙහෙමයි

       මෙවර පැවති 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප‍්‍රතිඵල ඊයේ රාති‍්‍රයේ නිකුත් කෙරුණා.  www.doenets.lk සහ www.results.exams.gov.lk  යන විභාග දෙපාර්තමේන්තුවේ වෙබ් අඩවිවලට පිවිස විභාග ප‍්‍රතිඵල ලබාගත හැකි බවයි විභාග කොමසාරිස් ජනරාල් සනත් පූජිත පැවසුවේ. අදාළ විභාග ප‍්‍රතිඵල සටහන බාගත කර මුද්‍රිත පිටපතක්ද ලබා ගැනීමට පහසුකම් ද සලසා තිබෙනවා. මේ අතර …

Read More »

ශිෂ්‍යත්ව ප්‍රථිපල සහ කඩඉම් ලකුණු නිකුත් කෙරේ

       05 වසර ශිෂ්‍යත්ව ප්‍රථිපල නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කර සිටිනවා. www.doenets.lk සහ www.results.exams.gov.lk වෙබ් අඩවියෙන් ප්‍රථිපල ලබා ගත හැකියි. එක් එක් දිස්ත්‍රික්කයට අදාළ සිංහල සහ දමිල භාෂා මාධ්‍යයේ කඩඉම් ලකුණු  උපුටා ගැනීම – නෙත් News 10 Views Share on: WhatsApp

Read More »