කොරෝනා වසංගත ව්‍යාප්තිය හේතුවෙන් කල්දමා තිබූ නඩු සඳහා නව දින ලබාදීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබෙනවා. අද පෙරවරුවේ කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් විසින් කල් දමා තිබෙන නඩු සියල්ල යලි පරිශීලනයට ලක් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ඉන් අනතුරුව එම නඩු සඳහා නව දින ලබා දීමට පියවර ගන්නා ලෙසයි …
Read More »Daily Archives: November 17, 2020
ඩයනා සහ අරවින්ද කුමාර්ට ආණ්ඩු පක්ෂයේ අසුන
20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව ඡන්දය ලබා දුන් විපක්ෂයේ ඩයනා ගමගේ සහ අරවින්ද කුමාර් යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනාට අණ්ඩු පක්ෂයේ ආසන පැනවීමට තීරණය කර තිබෙනවා. ඒ, ආණ්ඩු පක්ෂයේ ඉල්ලීම මතයි. ආණ්ඩු පක්ෂ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු විසින් කතානායකවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව එම මන්ත්‍රීවරුන් දෙදෙනාට ආණ්ඩු …
Read More »එරාන් සී අයි ඞී යට කැදවයි
සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර එරාන් වික්‍රමරත්න අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කැඳවා තිබෙනවා. ඒ, ඉකුත් දිනවල මන්තී‍්‍රවරයා සිදුකළ ප්‍රකාශ කිහිපයක් පිළිබද තොරතුරු ලබාගැනීම සදහා බවයි වාර්තා වන්නේ. සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ මාකදුරේ මදුෂ් සහ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සහරාන් හෂීම්ගේ බිරිද සම්බන්ධයෙන් මන්තී‍්‍රවරයා අදහස් පළ කර තිබෙනවා. පාර්ලිමේන්තු මන්තී‍්‍ර එරාන් වික්‍රමරත්න …
Read More »