Saturday , January 16 2021
Breaking News
Home / 2020 / November / 18

Daily Archives: November 18, 2020

බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ පරීක්ෂණ සඳහා CID කණ්ඩායමක්

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කණ්ඩායමක් බ්‍රැන්ඩික්ස් කොවිඩ් පොකුර පිළිබඳ පරීක්ෂණ සඳහා පත් කළ බව වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතා නීතිපතිවරයාට දන්වා තිබේ. එම කණ්ඩායම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ අදාළ පරීක්ෂණ සිදුකරනු ඇති බවද ඔහු පවසයි. උපුටා ගැනීම – අද දෙරණ 10 Views Share on: WhatsApp

Read More »

කොවිඩ් ආසාදිත පොලීසියේ ගණන වැඩි වෙයි

කොවිඩ් -19 වෛරසය ආසාදිත පොලිස් හා පොලිස් විශේෂ කාර්ය බලකා සමාජිකයින් සංඛ්‍යාව 825 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබේ.  ඒ අතර, පොලිස් නිලධාරින් 628 දෙනෙකු සහ පොලිස් විශේෂ කාර්යය බලකා සමාජිකයින් 197 දෙනෙකු වන බවද වාර්තා වෙයි. උපුටා ගැනීම – අද දෙරණ 9 Views Share on: WhatsApp

Read More »

චීනෙනුත් සාර්ථක කොවිඩ් එන්නතක්

චීනයේ නිෂ්පාදනය කර ඇති කොවිඩ් එන්නතක් මධ්‍යම අත්හදාබැලීම් අවස්ථාවේදී සාර්ථක බවට දත්ත ලැබී තිබේ. මේ වනවිට චීනයේ කොවිඩ් එන්නත් කිහිපයක් නිපදවා ඇති අතර ඉන් එන්නත් වර්ග කිහිපයක් තෝරාගත් පිරිස් සඳහා එන්නත් කර ඇති බව වාර්තා වේ. පර්යේෂකයින් පැවසුවේ සිනොවැක් බයෝටෙක් නම් එම නව එන්නත ඉතා කඩිනමින් ප්‍රතිශක්තිය ඇති කළ බවය. …

Read More »

වැලිකඩ රැඳවියන් පිරිසක් විරෝධතාවයක

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් විරෝධතාවයක් ආරම්භ කර තිබේ. අධිකරණ විවෘතකර නඩු කටයුතු කඩිනම්කරන ලෙස ඉල්ලා බන්ධනාගාර වහළය මත නැග එම රැඳවියන් විරෝධතාවයේ නිරතවන බව බන්ධනාගාර පාලන කොමසාරිස් චන්දන ඒකනායක මහතා පැවසීය. මත්ද්‍රව්‍ය  සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති රැඳවියන් 10 දෙනෙකු පමණ මෙලෙස විරෝධතාවයේ නිරත වන බව ඔහු සඳහන් කළේය. …

Read More »

වරාය අධිකාරිය අත්‍යාවශය සේවාවක් බවට නම් කරමින් අති විශේෂ ගැසට් නිවේදනයක්

       වරාය අධිකාරිය අත්‍යාවශය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ගේ අත්සනින් යුතුව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සාමාන්‍ය ජනජීවිතය පවත්වාගෙන යාම සඳහා අත්‍යාවශ්‍ය වන බව සැලකිල්ලට ගනිමින් හා එම සේවාවන් සැපයීමට අවහිරයක් හෝ බාධාවක් ඇතිවීමට හැකියාවක් පැවතීම හේතුවෙන් 1979 අංක 61 දරණ අත්‍යාවශ්‍ය …

Read More »

ජනපති පදවි ප්‍රාප්තියේ පළමු සංවත්සරය අදයි

       ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ධූරයට පත්වී අදට වසරක් සම්පූර්ණ වනවා.  ඉකුත් වසරේ නොවැම්බර් 17 වනදා පැවැති ජනාධිපතිවරණය ජයගත් ගෝඨාභය රාජපක්ෂ මහතා ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ 07 වන විධායක ජනාධිපතිවරයායි. ඒ මහතා ඉකුත් ජනාධිපතිවරණයෙන් ඡන්ද 69,024,255 ක් ලබාගන්නේ  52.25% ක ඡන්ද ප‍්‍රතිශතයක් ද සමගයි.  ජනාධිපති ගෝඨාභය …

Read More »

වසංගතය දුරු වීමට ප්‍රාර්ථනා කරමින් පිරිත් දේශනාවක්

       පවතින කොවිඞ් වසංගත තත්ත්වය දුරුවේවායි ප‍්‍රාර්ථනා කරමින් අද සිට දින 21 ක් පුරා කොළඹ නිදහස් චතුරස‍්‍ර පරිශ‍්‍රයේදී පිරිත් සූත‍්‍ර දේශනාවක් සිදු කෙරෙනවා.  එහි කටයුතු ආරම්භ වන්නේ අද පස්වරු 06 සිටයි. පිරිත් සූත‍්‍ර දේශනාව සිදුකරන්නේ ශ‍්‍රී කළ්‍යාණි යෝගාශ‍්‍රමවාසී මහ සඝරුවනේ වැඩමවීමෙන්. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මූලිකත්වයෙන්, ආරක්ෂක අමාත්‍යංශය …

Read More »

කොරෝනා ආසාධිතයන් ගණන 18,000 ඉක්මවයි

       මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව මේවනවිට 18,000 ඉක්මවා තිබෙනවා.  ඒ, ඊයේ දිනයේදී මෙරටින් තවත් කොරෝනා ආසාදිතයින් 401 දෙනෙකු හඳුනා ගැනීමත් සමගයි. එලෙස හඳුනා ගැනුණු සියලූ ආසාදිතයින් මෙරටින් පෙර හඳුනා ගැනුණු ආසාදිතයින්ගේ ආශි‍්‍රතයින් බවයි කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පැවසුවේ.   ඒ අනුව මේවනවිට මෙරටින් …

Read More »

ඉදිරි කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා වෛද්‍ය අනිල් ජාසිංහ එක්වෙනවා : සෞඛ්‍ය ඇමතිනිය පාර්ලිමේන්තුවට කියයි

       ඉදිරියේ පැවැත්වෙන කොවිඩ් මර්ධන කමිටු රැස්වීම් සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සහභාගිවීමට නියමිත බව සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සඳහන් කර සිටිනවා. හිටපු සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා වූ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ හට උසස් වීමක් ලෙස ඔහු පරිසර අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස පත්වීම් ලැබූ බව …

Read More »

මහනුවර භුචලනයක් : රිච්ටර් මාපකයේ ඒකක 2.5ක අගයක් ලෙස සටහන් වෙයි

       මහනුවර සහ දිගන ප්‍රදේශවලට අද පෙරවරුවේ භුචලනයක් සිදුවී තිබෙනවා. එම භූචලනය අද පෙරවරු 9.27ට පමණ සිදුවී ඇති බවයි භූවිද්‍යා සමීක්ෂණ ආයතනයේ පිහිටි සුනාමි පුර්ව අනතුරු ඇඟ වීමේ ඒකකය සඳහන් කළේ. මෙම භුක්ම්පනයේ ප්‍රබලත්වය පල්ලෙකැලේ සහ මහකනදරාව පිහිටි භූකම්පන මාපකයේ සනිටුහන්වී ඇති අතර එය ඒකක 2 -2.5ත් අතර …

Read More »