Saturday , January 16 2021
Breaking News
Home / 2020 / November / 19

Daily Archives: November 19, 2020

මිනුවන්ගොඩ සහ පෑලියගොඩ කොවිඞ් පොකුර 15,000 ට ආසන්න වෙයි

       මිනුවන්ගොඩ හා පෑලියගොඩ කොවිඞ් පොකුරෙන් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 14,893 දෙනෙකු දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ, ඊයේ රාති‍්‍රයේ තවත් ආසාදිතයින් 92 දෙනෙකු වාර්තා වීමත් සමගයි. රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තව පැවසුවේ, එම ආසාදිතයින් 92 දෙනා පෑලියගොඩ කොවිඞ් පොකුරේ ආශ‍්‍රිතයින් වන බවයි.  ඒ අනුව ඊයේ දිනය තුළ …

Read More »

සිල් රෙදි නඩුවෙන් ලලිත් වීරතුංග සහ අනුෂ පැල්පිට නිදොස් කොට නිදහස් කෙරේ

       හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සන්දේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධයක්ෂක ජනරාල් අනුෂ පැල්පිට යන අය සිල් රෙදි නඩුව සම්බන්ධයෙන්  වරදකරුවන් කරමින්  කොළඹ මහාධිකරණය නිකුත් කළ නියෝගය අත් හිටුවා ඔවුන්ට එරෙහි චෝදනා වලින් නිදොස් කොට  මුදා හැරීමට අභියාචනාධිකරණය අද නියෝග කළා. 2015 ජනාධිපතිවරනය සමයේදී සිල් …

Read More »

බදු පද්ධතිය හසු නොවී කළු සල්ලි 40%ක් මෙරට ආර්ථිකයේ

       රටේ ආර්ථික වටපිටාව තුල බදු පද්ධතියට හසු නොවූ කළු සල්ලි සියයට 40ක් පමණ සංසරණය වෙමින් ඇතැයි දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසනවා. එහි නියෝජ්‍ය කොමසාරිස් එම් ජේ ගුණසිරි ස`දහන් කලේ එලෙස ව්‍යාපාරිකයින් විසින් සඟවා ඇති මුදල් ජාතික ආර්ථිකයට ලබා ගැනීමට කටයුතු කරන බවයි. බදු වංචාකරුවන්ට එරෙහිව පියවර ගැනීමට කටයුතු …

Read More »

හිතවත්කම් වලට වඩා දක්ෂතාවයට සලකන, පුද්ගලික අවශ්‍යතාවයන්ට වඩා පොදු අවශ්‍යතාවයන්ට තැන දෙන රාජ්‍ය පාලනයක් ඇති කිරීම බලාපොරොත්තුවයි : ජනපති ජාතිය අමතා කියයි

       ජනතාව තමන්ට හා රජයට විශාල බලයක් ලබා දුන්නේ සාම්ප්‍රදාය දේශපාලනික සංස්කෘතිය වෙනස් කොට රට සෞභාගය කරා ගෙන යාමට බවත් ඒ බලාපොරොත්තු ඉටු කිරීමට තමන් මෙන්ම රජයත් කැපවී සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා. ජනාධිපතිධුරයට පත්වී සිය පළමු පදවි ප්‍රාප්තිය සැපිරෙන අද දිනයේදී ජාතිය අමතමින් …

Read More »