Saturday , January 16 2021
Breaking News
Home / 2020 / November / 23

Daily Archives: November 23, 2020

ඊයේ දෛනික වැඩිම ආසාදිතයින් කොළඹින් – මහනුවරිනුත් 27ක්

ඊයේ (22) දිනය තුළ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 400ක් හඳුනාගෙන තිබේ.  ඉන් පුද්ගලයින් 391ක් දේශීයව හඳුනාගත් බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි. සෙසු 9 දෙනා විදේශීය රටවල සිට මෙරටට පැමිණි ලාංකීකයින් වේ. ඊයේ දිනයේ දීත් වැඩිම ආසාදිතයින් පිරිසක් වාර්තා වී ඇත්තේ, කොළඹ දිස්ත්‍රික්කයෙනි. ඒ 121ක් ලෙසය. …

Read More »

ඔක්ස්ෆර්ඩ් කොවිඩ් එන්නතේ ප්‍රතිඵල නිකුත් වේ

පසුගිය වසරේ අග භාගයේදී චීනයේ වුහාන් ප්‍රදේශයෙන් ඇරඹුණු කොවිඩ් වසංගතය මේ වනවිට ලොව බොහෝ රටවල පැතිරී හමාරය. ලෝක ජනගහනයෙන් මිලියන 59ක් ආසාදිතයන් බවට පත්කර ඇති කොවිඩ් වෛරසය හේතුවෙන් මේ දක්වා මියගොස් ඇති ගණන ලක්ෂ 13 ඉක්මවා ගොස් තිබේ.  මෙවන් පසුබිමක චීනය, ජර්මනිය, අමෙරිකාව සහ එක්සත් රාජධානියේ කොවිඩ් එන්නත් වර්ධනය කරමින් පවතී. …

Read More »

දැන් ජනතාව තේරුම් අරන් තියෙනවා රනිල් නැතුව බෑ කියලා -රංගේ බණ්ඩාර

එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය එම පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීම සම්බන්ධයෙන් යෝජනා රැසක් ඉදිරිපත් වී ඇති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා පවසයි. ඔහු පෙන්වාදෙන්නේ ඒ සම්බන්ධයෙන් අවසන් තීරණය අද (23)  දිනයේ ප්‍රකාශයට පත්කිරීමට බලාපොරොත්තු වන බවය. මහනුවර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවක දී රුවන් …

Read More »

අකිල එජාප මහ ලේකම් ධූරයෙන් ඉල්ලා අස්වෙයි

එක්සත් ජාතික පක්ෂ මහ ලේකම්, හිටපු අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා එම ධූරයෙන් ඉල්ලා අස්වී තිබේ. “අද දෙරණ“ට අදහස් දක්වමින් ඒ මහතා සඳහන් කර සිටියේ, පක්ෂයේ නව තනතුරු සඳහා පත්කිරීම් ලබන වසරේ ජනවාරි මාසයේ දී සිදුකිරීමට නියමිත බවය. උපුටා ගැනීම – අද දෙරණ 9 Views Share on: WhatsApp

Read More »

පාසල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තැබූ දොස්තර

පාසල් සිසුවෙකු‍ට වායු රයිෆලයකින් වෙඩි තබා තුවාල සිදුකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෛද්‍යවරයෙකු මහරගම පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. ක්‍රීඩා කරමින් සිටින අවස්ථාවක අදාළ පාසල් සිසුවා පන්දුවක් ගැනීම සඳහා එම වෛද්‍යවරයාගේ නිවස පිහිටි ඉඩමට ඇතුළු වී ඇති බව සඳහන් වේ. එහිදී වෛද්‍යවරයා විසින් විමසීමකින් තොරව පාසල් සිසුවාට වායු රයිෆලයකින් වෙඩි තබා තිබේ. …

Read More »

බැසිල්ට එරෙහි විදෙස් ගමන් තහනම ඉවතට

හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට පනවා තිබූ විදෙස් ගමන් තහනම ඉවත් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු ආර්. ගුරුසිංහ මහතා අද (23) නියෝග කර තිබේ. 2015 වසරේ ජනාධිපතිවරණය පැවති සමයේ දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් මිලියන 2992ක මුදලක් වැයකර නිවාස ආධාර ලබාදීම තුළින් රජයේ මුදල් සාවද්‍ය ලෙස පරිහරණය කළේ යැයි චෝදනා …

Read More »

නිදන්ගත රෝගවලින් පෙළෙන වැඩිහිටියන්ට පණිවිඩයක්

       කොරෝනා වෛරස ව්‍යාප්තිය හමුවේ නිදන්ගත රෝගවලින් පෙළෙන සියළු වැඩිහිටි පුද්ගලයන් සමාජයට පැමිණීම හැකිතාක් සීමා කළයුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසනවා. එම රෝගවලින් පෙළෙන බස්නාහිර පළාතේ සිටින වැඩිහිටියන් ඒ පිළිබද වැඩි අවධානයක් යොමු කළ යුතු බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප‍්‍රධාන වසංගත රෝග විශේෂඥ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර පැවසුවේ. මෙරටින් …

Read More »

එජාප ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරය රනිල්ටම

       එක්සත් ජාතික පක්ෂ ජාතික ලැයිස්තු මන්තී‍්‍රධූරය සඳහා හිටපු ආග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී ඇති බව එම පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවසනවා. ඒ පිළිබඳ අවසන් තීරණය හෙට දිනයේදී ගන්නා බවයි නියෝජ්‍ය නායකවරයා මාධ්‍ය හමුවේ කියා සිටියේ. උපුටා ගැනීම – නෙත් News 8 Views Share on: WhatsApp

Read More »

හුදෙකලා කර තිබූ ප්‍රදේශ වල ජනතාව සෞඛ්‍ය රීතීන් අනුගමනය කිරීම අනිවාර්යයි

       හුුදෙකලා කර ඇති පොලිස් වසම් හයක් හෙට අලූයම පහේ සිට එම තත්ත්වයෙන් මුදාහැරියද සියලූ පුද්ගලයින් තවදුරටත් සෞඛ්‍ය රීතින්වලට අනුගත විය යුතු බව යුද්ධ හමුදාපති ලූතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. සියළු පුද්ගලයන් සෞඛ්‍ය රීතින්ට අනුගතවීම තුළින් කොරෝනා ව්‍යාප්තිය පාලනය කර ගත හැකි බවයි යුද හමුදාපතිවරයා සදහන් කළේ.  හෙට …

Read More »

මත්ද්‍රව්‍ය සම්බන්ධව රිමාන්ඩ් බන්ධනාගාරගතවූ 6334ක ගේ නඩුකටයුතු කඩිනම් කිරීමට පියවර

Lorem ipsum dolor sit amet, consectetur adipiscing elit. Ut elit tellus, luctus nec ullamcorper mattis, pulvinar dapibus l        බන්ධනාගාර ජනගහණයෙන් 73%ක් රිමාන්ඩ් බන්ධනාගාර ගතවූවන් වන අතර එය බන්ධනාගාරතුල පවතින අධික තදබදයට ප්‍රධාන හේතුවක් වී ඇති බැවින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපදෙස් මත බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන …

Read More »