Saturday , January 16 2021
Breaking News
Home / 2020 / November / 24

Daily Archives: November 24, 2020

මෛත්‍රී පාස්කු කොමිසමට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ. ඒ සාක්ෂි ලබාදීම සඳහා ය. උපුටා ගැනීම – අද දෙරණ 11 Views Share on: WhatsApp

Read More »

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වා ගැනීමේදී ප්‍රමුඛත්වය කා සඳහාදැයි යුද හමුදාපති කියයි

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමේදී ප්‍රමුඛත්වය දී කටයුතු කරන්නේ කුමන කලාපයේ රටවල වෙසෙන ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන්දැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අනාවරණයක් කළේය. ඒ, දෙරණ අරුණ වැඩසටහන සමග අද (24) උදෑසන සම්බන්ධ වෙමිනි. එහිදී යුද හමුදාපතිවරයා සඳහන් කළේ විදෙස් රටවල සිටින ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේදී මැදපෙරදිග සිටින ලාංකිකයන් වෙත ප්‍රමුඛත්වයක් …

Read More »

කොවිඩ් ආසාදිත පොලීසියේ සංඛ්‍යාව 1000 ඉක්මවා යයි

පොලිස් දෙපාර්තමේන්තුව ආශ්‍රිතව හඳුනාගැනුණු කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව ද‍හසේ සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව පොලිස් දෙපාර්තමේන්තුව ආශ්‍රිතව හඳුනාගැනුණු කොවිඩ් -19 ආසාදිතයින් සංඛ්‍යාව 1039 ක් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම ආසාදිතයින් අතර පොලිස් විශේෂ කාර්ය බලකායේ සාමාජිකයින් 238 දෙනෙකු ද වන බව සඳහන් වේ. මේ අතර මෙරටින් වාර්තා …

Read More »

ජනපතිගේ සහ අගමැතිගේ වැයශීර්ෂ සම්මත වේ

ජනාධිපතිවරයාගේ සහ අග්‍රාමාත්‍යවරයාගේ වැයශීර්ෂ සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේදී සම්මත වී තිබේ. එම වැයශීර්ෂ පිළිබඳ විවාදය ඊයේ (23) දිනය පුරා පාර්ලිමේන්තුවේදී පැවැත්විණි. ජනාධිපති ලේකම් කාර්යාලයේ මෙම වසරේ වියදම පසුගිය වසරට සාපේක්ෂව රුපියල් බිලියන 1.8 අඩු වී ඇති බව ද මෙහිදී අනාවරණය විය. උපුටා ගැනීම – අද දෙරණ 10 Views Share on: WhatsApp

Read More »

මධ්‍යම පළාතෙන් හමුවන කොවිඩ් ආසාදිතයින් ගැන අනාවරණයක්

මධ්‍යම පළාත තුළිනුත් මේ වනවිට කොවිඩ් රෝගීන් වාර්තාවීම පිළිබඳව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද විශේෂ පැහැදිළි කිරීමක් සිදු කළේය. ඔවුන්ගේ සම්බන්ධතාවයන් සහ ආශ්‍රිතයින් පිළිබඳව තොරතුරු මේ වනවිට අනාවරණය කරගෙන ඇති බවද යුද හමුදාපතිවරයා පැවසීය. දෙරණ අරුණ වැඩසටහන සමග අද (24) උදෑසන අදහස් දක්වමින් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් …

Read More »

විදෙස්ගතව සිටි පිරිසක් දිවයිනට

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කරන ජනාධිපති කොමිසම හමුවට පැමිණ තිබේ. ඒ සාක්ෂි ලබාදීම සඳහා ය. උපුටා ගැනීම – අද දෙරණ  10 Views Share on: WhatsApp

Read More »

නිරෝධායන නීති කැඩූ 62ක් අත්අඩංගුවට

ගතවූ පැය 24ක කාලය තුළ නිරෝධායන නීති උල්ලංඝණය කළ පුද්ගලයින් 62 දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඔවුන් සියලුදෙනා මුහුණු ආවරණ පැළඳ නොසිටීම සහ සමාජ දුරස්ථභාවය පවත්වාගෙන නොයාම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ඒ අනුව පසුගිය ඔක්තෝබර් මස 30 වනදා සිට මේ දක්වා නිරෝධායන නීති …

Read More »

ලංකාවට ආසන්නයේ පවතින පීඩන අවපාතයක් දක්වා වර්ධනය වෙයි

       බෙංගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වනවිට පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී ඇති අතර එය ත්‍රිකුණාමලය වෙරළට කිලෝමීටර් 370ක් දුරින් මුහුදු ප්‍රදේශයේ ස්ථානගතවී පවතී. ඉදිරි පැය 24ක කාලය තුළ එය සුළි කුණාටුවක් දක්වා වර්ධනය විය හැකි බවත් මෙම පද්ධතිය ඉදිරි පැය 48 තුල දිවයිනේ උතුරු …

Read More »

පාසැල් සිසුවාට වායු රයිෆලයෙන් වෙඩි තැබූ වෛද්‍යවරයා රක්ෂිත බන්ධනාගාරයට

       පාසැල් සිසුවෙකුට වායු රයිෆලයකින් වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබූ මහරගම අපේක්ෂා රෝහලේ වෛද්‍යවරයා ලබන දෙසැම්බර් 02 වෙනිදා දක්වා රක්ෂිත බනධනාගාර ගත කරන ලෙස නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කරනු ලැබුවා. පන්නිපිටිය, ඇරැව්වල ධර්මපාල විද්‍යාලයේ ක්‍රීඩා පිටියේ සෙල්ලම් කරමින් සිටි 17 හැවිරිදි පාසැල් සිසුවෙකු පන්දුව ක්‍රීඩා …

Read More »

දරුවන් පාසැල් යවන මව්පියන්ට විශේෂ පණිවිඩයක්

       අද දිනයේ පාසැල් විවෘත කළද, විසඳා ගත යුතු ප‍්‍රධාන ගැටළු කිහිපයක් හඳුනාගත් බව මහජව සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා.  ඒ, කොරෝනා දෙවන රැල්ලෙන් පසු පළමුවරට පාසැල් විවෘත කළ අද දිනයේ විවෘත කළ පාසැල් ආශ‍්‍රිතව සිදුකළ සමීක්ෂණයකට අනුවයි. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ පැවසුවේ පාසැල් ළමුන් ප‍්‍රවාහනය …

Read More »