Saturday , January 16 2021
Breaking News
Home / 2020 / November / 25

Daily Archives: November 25, 2020

අධිකරණ කටයුතු සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද

       අධිකරණ කටයුතු සහ මෙරට සංස්කෘතික උරුමයන් සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේදී අද උණුසුම් වාද විවාද ඇතිවුණා. මේ, සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර නලින් බණ්ඩාර. කෙසේවෙතත්, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ඊට විරෝධය පළ කළා.  කුරුණෑගල රාජ සහා මණ්ඩපය කඩා දැමීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්තී‍්‍ර තුෂාර ඉඳුනිල් මෙලෙස අදහස් …

Read More »

කාන්තා සනීපාරක්ෂක තුවා වල කිසිදු බදු වැඩිවීමක් සිදුවී නැහැ – හර්ෂ ද සිල්වා

කාන්තා සනීපාරක්ෂක තුවා වලට නව බද්දක් පනවා ඇතැයි කතා බහට ලක්වෙමින් තිබෙනවා. කෙසේ වෙතත් සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂද සිල්වා පවසන්නේ එවඇනි බදු වැඩීමක් සිදුවෙතැයි තමා විශ්වාස නොකරන බවයි.. “”රජය අලුත් සෙස් බදු වගයක් පැනෙව්ව.ඒ බදු වල කාන්තා සනීපාරක්ෂක තුවා වලට 15% බද්දක් තිබෙනවා.නමුත් රජය රේගු බදු අඩු කරල තියනවා.ඒ නිසා …

Read More »

විරෝධතා සිදු කරන රැඳවියන්ට එරෙහිව දැඩි පියවර

       බන්ධනාගාර ආශ‍්‍රීතව ඇතැම් රැදවියන් සිදු කරන විරෝධතා හේතුවෙන් කොරෝනා වෛරසය පැතීරීම පාලනයට බාධා එල්ල වී ඇති බව බන්ධනාගාර කොමාසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය පවසනවා.  බෝගම්බර පැරණි, වැලිකඩ සහ අගුණුකොලපැලැස්ස යන බන්ධනාගාරවල ඉකුත් සතිය තුළ විරෝධතා පැවැත්වුණා. පවතින තත්ත්වය සලකා විරෝධතාවල නිරත වන රැඳවියන්ට එරෙහිව දැඩි පියවර ගැනීමට කටයුතු …

Read More »

හුදෙකලා කර ඇති ප්‍රදේශවල ජීවත් වන ජනතාවට තවත් සහන‍යක්

       කොළඹ දිස්ති‍්‍රක්කයේ දැනට හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල ජීවත්වන ජනතාව සඳහා සහන සැලසීමේ වැඩපිළිවෙල තවදුරටත් පුළුල් කිරීමට බළධාරීන් පියවර ගනිමින් සිටිනවා. ඒ, සහන නොලැබුණු බවට දිගින් දිගටම එල්ල වන චෝදනා හේතුවෙන්. අමාත්‍ය චමල් රාජපක්ෂ පැවසුවේ කොළඹ ජනතාවගේ ගැටළුව කඩිනමින් විසඳන බවයි.  ඒ සඳහා නව වැඩපිලිවෙලක් ක‍්‍රියාත්මක කර ඇති …

Read More »

ආක්‍රමණික ශාක නුවරළියටත් – සංවේදි පරිසර පද්ධතියක් අනතුරේ

       ආක‍්‍රමණික ශාක හේතුවෙන් නුවරඑළියේ පරිසර පද්ධතියට මේවනවිට දැඩි බලපෑම් එල්ල වෙමින් පවතිනවා. ඉන් වැඩිම බලපෑමක් එල්ල වී ඇත්තේ නුවරඑළියේ වැව් ආශි‍්‍රත ජලජ පරිසර පද්ධතියටයි. ඇතැම් ආක‍්‍රමණික ශාක මේවනවිට ගලවා ඉවත් කිරීමට අපහසු තරම් ව්‍යාප්ත වී තිබීම ද කැපී පෙනෙන තත්ත්වයක්.  මීට කඩිනම් විසඳුම් ලබා නොදුනහොත්, නුවරඑළියේ වටිනා …

Read More »

දුරස්ථ අධ්‍යාපන ක්‍රමය තවත් පුළුල් කිරීමට පියවර

       කොවිඞ් දෙවන රැල්ලෙන් පසු පාසැල් යළි විවෘත කළද, කොවිඞ් තත්ත්වය හමුවේ ආරම්භ කළ දුරස්ථ අධ්‍යාපන ක‍්‍රමය තවදුරටත් පුළුල් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා පැවසුවේ බොහෝ ප‍්‍රදේශවල මෙම ක‍්‍රමය හරහා සාර්ථක ප‍්‍රතිපල පෙන්වූ අවස්ථා හඳුනාගෙන ඇති බවයි.  ගුරු හිගයට ද විසඳුමක් …

Read More »

දීඝවාපියෙන් සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬු 04ක් හමුවේ

       ඓතිහාසික දීඝවාපිය පුදබිමේ සිදුකළ කැනීමකදී සර්වඥ ධාතූන් වහන්සේ සහිත කරඬු 04 ක් සොයා ගෙන තිබෙනවා.  ඒ, දීඝවාපිය පුදබිම ආශි‍්‍රත ප‍්‍රදේශයේ සිදුකරන පුරාවිද්‍යා කැනීම්වලදීයි. මෙම කරඬු 04 තැන්පත් කර තිබී ඇත්තේ ශෛලමය මංජුසාවක් තුළයි.  එම මංජුසාව පුරාවිද්‍යා අධ්‍යක්‍ෂ ජනරාල්වරයාගේ නිර්දේශ මත විවෘත කිරීමෙන් පසුවයි මෙම කරඬු 04 සොයා …

Read More »

ශානි අබේසේකරට කොවිඩ්

       බන්ධනාගාරගතව සිටින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කර සිටිනවා. මහර බන්ධනාගාරයේ රඳවා සිටියදී ඔහුට වෛරසය වැළඳී ඇති අතර ප්‍රතිකාර සඳහා ඔහු වැලිකඩ බන්ධනාගාර රෝහලට ඇතුලත් කර ඇත. ව්‍යාජ සාක්ෂි නිර්මාණය කිරීමේ චෝදනා …

Read More »

නිලධාරිනියකට පහර දුන් ප්‍රධාන ඉංජිනේරුවරයා පොලිස් අත්අඩංගුවට

       බස්නාහිර පලාත්බද මාර්ග සංවර්ධන අධිකාරියේ උඩුගම්පොල කාර්යාලයේ කළමනාකරණ සහකාර නිලධාරිනියකට පහර දුන් එම කාර්යාලයේ ප්‍රධාන ඉංජිනේරුවරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.  දුරකථන අංකයක් ලබාදීමට ප්‍රමාද වූ බව කියමින් තමන්ට බැණ වැදුණු බවත් පසුව මෙලෙස පහරදුන් බවට එම නිලධාරිනිය චෝදනා නගා තිබුණා. මේ අතර මෙම පහරදීම සම්බන්ධයෙන් ඉංජිනේරුවරයාගේ …

Read More »