Tuesday , March 9 2021
Breaking News
Home / 2021 / January

Monthly Archives: January 2021

රෝහල් 8ක කාර්ය මණ්ඩලවලට කොවිඩ් එන්නත්

ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා එන්නතේ, එන්නත්කරණ අද යුද හමුදා රෝහලේදී ආරම්භ විය. එහිදී යුද හමුදා සාමාජිකයින් තිදෙනෙකුට පළමුව එන්නත ලබාදීමට පියවර ගත්තේය. එන්නත්කරණ වැඩසටහනේ සමාරම්භක අවස්ථාව අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යායතනයේදී පැවැත්වුණේ සෞඛ්‍ය බලධාරීන් රැසකගේ සහභාගීත්වයෙනි. සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය කොවිඩ් – 19 ආසාදිතව …

Read More »

බූරු පොළකින් හමුවූ කොවිඩ් ආසාදිතයින්

කෑගල්ල, වැලිමන්නාතොට, ඇටෝරුවාව, සමගිගම ප්‍රදේශයේ නිවසක සූදු ක්‍රීඩාවේ යෙදුණු පිරිසක් සහ එම නිවසේ පවතී උපන්දින සාදයක් ආශ්‍රිතව කොවිඩ්-19 ආසාදිතයින් සිව්දෙනෙකු හඳුනාගෙන ඇති බව වාර්තා වේ. ඒ අනුව, එම ප්‍රදේශයේ නිවාස 09ක පුද්ගලයින් නිරෝධායනයට යොමුකළ බව කෑගල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මේ අතර දකුණු පළාත් ආණ්ඩුකාර ආචාර්ය විලී ගමගේ මහතාගේ …

Read More »

නිරෝධායන රෙගුලාසි කඩ කළ පුද්ගලයින් 2751 කට නඩු

   නිරෝධායන රෙගුලාසි කඩ කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් පුද්ගලයින් 2,823 ක් අතරින් 2,751 දෙනෙකුට මේ වනවිට නඩු පවරා තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ නිරෝධායන රෙගුලාසි කඩ කළ තවත් පුද්ගලයින් 15 දෙනෙකු ඊයේ දිනය තුළ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති බවයි. voice cuts · DIG AJITH …

Read More »

එන්නත්කරණය ඇරඹුණත් සෞඛ්‍ය පුරුදු අත් නොහරින්නැයි වෛද්‍යවරුන්ගෙන් ඉල්ලීමක්

   කොවිඩ් 19 එන්නත්කරණ වැඩසටහනක් ආරම්භ වුව ද ජනතාව තවදුරටත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රම අඛණ්ඩව පිළිපැදිය යුතු බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසනවා. ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මධ්‍යම කමිටු සාමාජික වෛද්‍ය ප්‍රසාද් කොළඹගේ. voice cuts · GMOA DR PARSAD 01 උපුටා ගැනීම – අද දෙරණ 19 Views Share …

Read More »

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ දී එල්ලවන සියලු චෝදනාවලට මුහුණ දෙන්න රජය සුදානම්

   එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම ශ්‍රී ලංකාවට එල්ල කරන සියලු චෝදනාවන්ට මුහුණදීමට රජය සූදානම් බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල පවසනවා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් මිෂෙල් බැචෙලට් විසින් ජිනීවා නුවරදී ඊයේ එළිදැක්වූ වාර්තා මගින් මෙරට මානව හිමිකම් උල්ලංඝණය කිරීම් සහ අවභාවිත කිරීම් සම්බන්ධයෙන් කරුණු දක්වා තිබුණා. ජගත් මානව හිමිකම් කොමසාරිස්වරිය …

Read More »

පළාත් කිහිපයකට මි.මී 100 ඉක්මවු වැසි

නැගෙනහිර සහ උතුරු පළාත්වලත් පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මි.මී 100 පමණ තද වැසි ද ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. සෙසු ප්‍රදේශවල ප.ව 2න් පමණ පසුව තැනින් තැන …

Read More »

බස්නාහිර පළාතේ රෝහල් 6කදී එන්නත්කරණය ඇරඹේ

ඉන්දිය රජයේ ප්‍රදානයක් ලෙස මෙරටට රැගෙන ආ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිෂීල්ඩ් එන්නත් ලබාදීම බස්නාහිර පළාතේ රෝහල් 6 කදී අද (29) ආරම්භ වේ. ඉන් අනතුරුව එන්නත් කිරීම් කටයුතු හෙට (30) දිනයේ සිට සෙසු පළාත්වල සිදුකෙරෙන බව සෞඛ්‍ය අංශ සඳහන් කළේය. ඊයේ (28) දිනයේ මෙරටට ලැබුණ එම එන්නත්, මධ්‍යම එන්නත් ගබඩාව මඟින් බෙදාහැරීම් …

Read More »

පානදුරේ ඝාතනය පිළිබඳ තොරතුරු රැසක් හෙළිවේ

   කොරෝනා වෛරසය ආසාදනය වී සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබෙනවා. කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු ඇය ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණේ කොග්ගල ප්‍රදේශයේ ස්ථාපිත ප්‍රතිකාර මධ්‍යස්ථානයකටයි. ඊයේ දහවල් ඇය කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහල වෙත ඇතුළත් කර …

Read More »

නිරෝධායන නීති කැඩු තවත් පිරිසක් අත්අඩංගුවට

   කොරෝනා වෛරසය ආසාදනය වී සිටින සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි වැඩිදුර ප්‍රතිකාර සඳහා අයි ඩී එච් රෝහලේ දැඩි සත්කාර ඒකකයට මාරු කර තිබෙනවා. කොරෝනා ආසාදිතයෙකු බවට හඳුනාගැනීමෙන් පසු ඇය ප්‍රතිකාර සඳහා ඇතුළත් කර තිබුණේ කොග්ගල ප්‍රදේශයේ ස්ථාපිත ප්‍රතිකාර මධ්‍යස්ථානයකටයි. ඊයේ දහවල් ඇය කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨයේ රෝහල වෙත ඇතුළත් කර …

Read More »

දිස්ත්‍රික්ක 20කින් හඳුනාගත් ආසාදිතයෝ

ඊයේ (28) දිනයේ දී හඳුනාගත් ආසාදිතයින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබේ. ඒ ආසාදිතයින් 298ක් ලෙසය. ඊයේ මෙරටින් කොවිඩ් ආසාදිතයින් 892ක් හඳුනාගත් අතර ඉන් 40 දෙනෙකු විදේශගතව සිට මෙරටට පැමිණි දේශීය පුද්ගලයින් වන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. කොළඹ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් පිරිසක් කොම්පඤ්ඤවීදියෙන් …

Read More »