Saturday , February 27 2021
Breaking News
Home / 2021 / January / 01

Daily Archives: January 1, 2021

අදත් දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී 75 ඉක්මවු තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. උතුරු, නැගෙනහිර, උතුරු මැද සහ ඌව පළාත්වලත් හම්බන්තොට, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති වේ. සෙසු ප්‍රදේශවල ප.ව. 1න් පමණ පසුව තැන වැසි හෝ ගිගුරුම් …

Read More »

හෙරොයින් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

අම්බන්ගොඩ පොලිස් වසමේ බෙන්වල ප්‍රදේශයේ ඇල්පිටිය කොට්ඨාස අපරාධ ඒකකයේ නිලධාරීන් විසින් කරන ලද විශේෂ වැටලීමක දී හෙරොයින් සමග පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (31) සවස සිදුකර ඇති එම වැටලීමේ දී යතුරුපැදියක් තුළ පැකට් 8ක දමා තිබු හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 600ක ප්‍රමාණයක් සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති …

Read More »

නිරෝධායන නීති කැඩූ තවත් පිරිසක්

පසුගිය පැය 24ක කාලය තුළ නිරෝධායන රීතින් කඩකල පුද්ගලයින්  25 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. මුහුණු ආවරණ නොපැලඳීම සහ දුරස්ථභාවය පවත්වා නොගැනීම් සම්බන්ධයෙන් මොවුන් අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය. ඒ අනුව ඔක්තෝබර් මස 30 වන දින සිට මේ දක්වා කාලය තුළ නිරෝධායන රීතීන් …

Read More »

අල්ලස් ගත් වී අලෙවි මණ්ඩලයේ ප‍්‍රාදේශීය කළමණාකරුවෙකු CID අත්අඩංගුවට

   කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඉකුත්දා කළ පැමිණිල්ලකට අනුව වී මිලදී ගැනීමේදී අල්ලස් ලබාගත් වී අලෙවි මණ්ඩලයේ ප‍්‍රාදේශීය කළමණාකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. වී මිලදී ගන්නා ව්‍යාපාරිකයෙකු කෘෂිකර්ම අමාත්‍යවරයා වෙත පසුගියදා පැමිණිලි කර තිබුනේ රත්නායක නැමති ප‍්‍රාදේශීය කළමනාකරුවෙකු වී කිලෝ ලක්ෂ 12 ක් …

Read More »

ජනවාරි මස අවසානයේදී සංචාරකයින් සඳහා රට නිල වශයෙන් විවෘත කරනවා – අමාත්‍ය ප්‍රසන්න රණතුංග

   සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ජනවාරි මස අග වන විට ගුවන්තොටුපල සහ රට සංචාරකයින්ට නිල වශයෙන් විවෘත කිරීමට සියලූ කටයුතු සුදානම් කරමින් පවතින බව සංචාරක අමාත්‍ය ප‍්‍රසන්න රණතුංග පවසනවා. එම දිනය ඉතා කඩිනමින් නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමට අපේක්ෂා කරන බවයි සංචාරක අමාත්‍ය කාර්යාලයේ පැවති සාකච්ජාවකදී අමාත්‍යවරයා කියා සිටියේ. එම සාකච්ජාවට …

Read More »

රියදුරු බලපත‍්‍ර මුද්‍රණය අද සිට හමුදාව භාර ගනී

   රියදුරු බලපත‍්‍ර මුද්‍රණය කිරීම අද සිට ශී‍්‍ර ලංකා යුද හමුදාව විසින් භාරගනු ලබනවා. මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවට අයත් වේරහැර ශාඛාවේ රියදුරු බලපත‍්‍ර මුද්‍රණය මෙතෙක් පෞද්ගලික ආයතනයක් මගින් සිදු කළා. එමගින් රජයට ලැබිය යුතු විශාල මුදලක් අහිමි වූ අතර මෙම නව තීරණය හේතුවෙන් වාර්ෂිකව විශාල ආදායමක් රජයට හිමිවනු ඇති බවයි …

Read More »

උදාවුයේ ආර්ථිකමය වශයෙන් රටට තීරණාත්මක වසරක්

   උදා වූ 2021 නව වසර ආර්ථිකමය වශයෙන් මෙරටට තී්රණාත්මක වසරක් බව ආර්ථික විශ්ලේෂකයින් පෙන්වා දෙනා. ශී‍්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාරික අධ්‍යයන අංශයේ මහාචාර්ය ජනක් කුමාරසිංහ පැවසුවේ ප‍්‍රමුඛතා හඳුනාගනිමින් විද්‍යාත්මක පදනමක් මත මෙරට ආර්ථිකය මෙහෙයවීමට අනිවාර්යයෙන්ම සිදු වන බවයි. nethfm news · PROF JANAK 02 ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ …

Read More »

ෆයිසර් එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයෙනුත් නිර්දේශයක්

   ෆයිසර් – බයෝඑන්ටෙක් කොවිඞ් මර්දන එන්නත හදිසි භාවිතය සඳහා සුදුසු බවට ලෝක සෞඛ්‍ය සංවිධානය ලැයිස්තුගත කර තිබෙනවා. එම සංවිධානය සඳහන් කළේ මෙලෙස ෆයිසර් – බයෝඑන්ටෙක් කොවිඞ් මර්දන එන්නතෙහි වලංගු භාවය ප‍්‍රකාශයට පත් කිරීම තුළින් එන්නත ආනයනය කිරීම සහ අනුමත කිරීමේ කි‍්‍රයාවලීන් කඩිනම් කිරීමට රටවල්වලට අවස්ථාව හිමි වන බවයි.  සංවර්ධනය …

Read More »

ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තවත් ශක්තිමත් කරන බවට ජනපතිගෙන් ප‍්‍රකාශයක්

   ජනතා අපේක්ෂා සාක්ෂාත් කරගැනීමට තැබූ පියවර නව වසරේදී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. නව රජය ගොඩ නගනු ලැබුවේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය සහ ජාතික අනන්‍යතාව සුරක්ෂිත කිරීමේ අභිලාෂය ඇතිව බවයි නව අවුරුදු පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.  රටටටත් ජන මතයටත් පිටු නොපානු …

Read More »