Saturday , February 27 2021
Breaking News
Home / 2021 / January / 02

Daily Archives: January 2, 2021

තංගල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ ගැටලුව මෙතෙක් විසඳි නැහැ

   සීමාසහිත තංගල්ල විවිධ සේවා සමූපකාර සමිතියේ මතුව ඇති ගැටලූව සම්බන්ධයෙන් මෙතෙක් විසදුම් ලබා දී නොමැති බව එහි සාමාන්‍යාධිකාරී කේ. සරත්චන්ද්‍ර පවසනවා. අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිලධාරීන් තිදෙනෙකු විසින් වෙනත් පිරිසක් එම තනතුරු සදහා පත් කර ඇති බවයි ඔහු කියා සිටියේ. nethfm news · SARATHCHANDARA 02 නෙත් නිවුස් ද ඉකුත්දා මේ සම්බන්ධයෙන් …

Read More »

පොහොට්ටුවේ සැකයට ශී‍්‍රලනිපයෙන් පිළිතුරක්

   පළාත් සභා මැතිවරණය පැවැත්වීම යම්කිිසි කාලයකට කල් දැමීම සම්බන්ධයෙන් සිය පක්ෂය එකඟ වන බව ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායන පවසනවා. යම් යම් ගැටළු පැවතිය ද කිසිසේත් ආණ්ඩුවෙන් ඉවත් වීමට ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය සූදානම් නොමැති බවයි නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් මන්ත‍්‍රීවරයා කියා …

Read More »

රුසියානු කොවිඞ් මර්දන එන්නත මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් මූලික එකඟතාවක්

   ඇස්ට‍්‍රසෙනෙකා සහ රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් – වී, කොවිඞ් මර්දන එන්නත් කඩිනමින් මෙරටට ගෙන්වීමට රජය අවශ්‍ය කි‍්‍රයාමාර්ග ගනිමින් සිටින බව ඖෂධ නිෂ්පාදනය, සැපයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. ස්පුට්නික් – වී, එන්නත මෙරටට ගෙන්වීම සම්බන්ධයෙන් රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව සහ අදාළ එන්නත නිපදවන සමාගම අතර ඊයේ දිනය …

Read More »

අත් පිරිසිදුකාරක සම්බන්ධයෙන් විශේෂ ගැසට් නිවේදනයක්

   ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි නොකළ සැනිටයිසර් හෙවත් අත් පිිරිසිදුකාරක සනීපාරක්ෂක ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම, බෙදා හැරීම හෝ විකිණීම තහනම් කරමින් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය මගින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. ඒ, එළඹෙන පෙබරවාරි මස පළමුවනදින සිට බලපැවැත්වෙන පරිදියි. ඒ අනුව අත්පිරිසිදුකාරක සනීපාරක්ෂක ද්‍රව්‍ය ආනයනය, නිෂ්පාදනය, ගබඩා කිරීම …

Read More »