Saturday , February 27 2021
Breaking News
Home / 2021 / January / 04

Daily Archives: January 4, 2021

මධ්‍යම පාන්තිකයන් සඳහා වූ නිවාස ව්‍යාපෘතිය අද ඇරඹේ

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව මධ්‍යම පාන්තික ආදායම්ලාභී පවුල් වෙනුවෙන් නිවාස ඒකක 5000ක් ඉදිකිරීමේ ව්‍යාපෘතියේ පළමු අදියර අද (04) ආරම්භ වේ. එම නිවාස ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ නිවාස 3000ක් ඉදිකිරීමේ කටයුතු අද ඔරුගොඩවත්ත ප්‍රදේශයේ දී ආරම්භ කිරීමට නියමිත බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සහ …

Read More »

2021 සඳහා මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙරදැක්ම අද එළිදක්වයි

ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රතිපත්ති පෙරදැක්ම 2021 අද (04) එළිදැක්වීමට නියමිතව තිබේ. 2021 වසර සහ ඉදිරිය සඳහා මුදල් හා මුල්‍ය අංශ ප්‍රතිපත්ති මෙමගින් ඉදිරිපත් කිරීමට නියමිතය. මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා විසින් ප්‍රතිපත්ති පෙරදැක්ම එළිදක්වනු ඇත. කොවිඩ් -19 ව්‍යප්තිය හේතුවෙන් එය අන්තර්ජාලය ඔස්සේ සිදුකිරීමට නියමිතය. උපුටා ගැනීම – …

Read More »

සියලු වාණිජ ගුවන් යානා සඳහා ගුවන්තොටුපොළ විවෘත කිරීමට තීරණය කරයි

විදෙස් සංචාරකයින් ඇතුළු සියලු වාණිජ ගුවන් යානා සඳහා ජනවාරි 22 වනදා සිට ගුවන්තොටුපොළ විවෘත කිරීමට පියවරගන්නා බව රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ රටේ ආර්ථිකය පිළිබඳ අවධානය යොමුකරමින් සෞඛ්‍ය අංශවල විශේෂ අධීක්ෂණය යටතේ ගුවන්තොටුපොළ විවෘත කිරීමට කටයුතු කරන බවය. එහිදී රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා වැඩිදුරටත් සඳහන් …

Read More »

විදෙස්ගතව සිටි තවත් 594ක් දිවයිනට

මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳීසිටි ශ්‍රී ලාංකිකයන් 594 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ.  කුවේට් සිට ශ්‍රී ලාංකිකයන් 376 දෙනෙකු, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි සිට 90 දෙනෙකු, සෞදි අරාබියේ රියාද් සිට 50 දෙනෙකු සහ සිංගප්පූරුවේ සිට 41 දෙනෙකු එලෙස දිවයිනට පැමිණි පිරිස අතරට අයත් ය. ඔවුන් සියලුදෙනාට PCR පරීක්ෂණ සිදු …

Read More »

හදිසි තත්ත්වයකට මුහුණදීමට කොළඹ මෙන් තවත් වාණිජ නගරයක්

මිහින්තලය ප්‍රදේශයේ ආනයන හා අපනයනය කේන්ද්‍රකරගත් නව ආර්ථික මධ්‍යස්ථානයක් ඉදිකරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි. අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ කොළඹ ප්‍රධාන ආර්ථික කේන්ද්‍රීය මර්මස්ථානය හදිසියේ ඇතිවන තත්ත්වයකින් අක්‍රීය වුවහොත් ඊට මුහුණදීමට හැකිවන පරිදි මෙය ඉදිකරන බවය. මිහින්තරල ප්‍රදේශයේ සංචාරයක නිරතවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා මේ බව …

Read More »

මාලිගාවත්තේ නිවාස සංකීර්ණයක හුදකලා බව ඉවත් කෙරේ

මාලිගාවත්ත ප්‍රදේශයේ හුදකලා කර තිබූ NHS නිවාස සංකීර්ණය මේ මොහොතේ සිට හුදකලා තත්ත්වයෙන් ඉවත් කිරීමට තීරණය කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව පැවසීය. උපුටා ගැනීම – අද දෙරණ 13 Views Share on: WhatsApp

Read More »

නුවරඑළියෙන් සහ ත්‍රීකුණාමලයෙන් ආසාදිතයින් වැඩිවෙයි

කොවිඩ් නව ආසාදිතයින් 403 දෙනෙකු ඊයේ (03) දිනය තුළ මෙරටින් වාර්තා වු අතර ඉන් 85 දෙනෙකු පදිංචි ස්ථානය නිශ්චිතව තහවුරු නොකළ පුද්ගලයින් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ දිනය තුළ නව ආසාදිතයින් 81 දෙනෙකු වාර්තා වී තිබුණි. මහනුවර දිස්ත්‍රික්කයෙන් නව ආසාදිතයින් 56 දෙනෙකු හඳුනාගෙන …

Read More »

RMV පරීක්ෂකවරු මෝටර්රථ පරීක්ෂණයෙන් ඉවත් කිරීමේ තීරණයක්

   මෝටර් රථ දෙපාර්තමේන්තුවේ පරීක්‍ෂකවරුන් තවදුරටත් අක‍්‍රමිකතාවල නිරත වන්නේ නම් ඔවුන් ප‍්‍රායෝගික පරීක්‍ෂණ රාජකාරීවලින් ඉවත් කරන බව රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පවසනවා.  රියදුරු බලපත‍්‍රය ලබාගැනීමේදී ශී‍්‍ර ලංකා ගමනා ගමන මණ්ඩලය යටතේ පුහුණුවන අභ්‍යාසලාභීන්ගෙන් මෝටර් රථ දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් මුදල් ලබාගන්නා බවට නෙත් නිවුස් ඊයේ උදෑසන ප‍්‍රවෘත්ති ප‍්‍රකාශයෙන් අනාවරණ කළා. ඊට …

Read More »

වැඩි මිලට බඩු අලෙවි කරන ජංගම වෙළඳුන්ට වැඩ වරදියි

   වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළෙඳුන් හේතුවෙන් කොළඹ දිස්ති‍්‍රක්කයේ ජනතාව පීඩාවට පත් වන්නේ නම් ඒ පිළිබද වහාම අදාළ අංශ දැනුවත් කරන්නැයි කොළඹ දිස්ත්‍රික් ලේකම් ප‍‍්‍රදීප් යසරත්න පාරිභෝගික ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.  ප‍‍්‍රමිතියෙන් තොර භාණ්ඩ අලෙවි කරන ජංගම වෙළෙදුන් පිළිබදවද වහාම දැනුවත් කරන ලෙසයි මෙහිදී ඉල්ලීමක් කෙරුණේ. එවැනි ජංගම වෙළෙදුන් …

Read More »

වසංගතය මැද කොළඹ සංවර්ධන සැලසුම් දිගටම

   කොරෝනා වසංගත අභියෝග මධ්‍යයේ වුවද කොළඹ දිස්ති‍්‍රක්කයේ සංවර්ධන කටයුතු සහ ආර්ථික සංවර්ධන කි‍්‍රයාවලි මෙම වසරේදී අඛණ්ඩව පවත්වාගෙන යාමට අවශ්‍ය පියවර ගෙන ඇති බව කොළඹ දිස්ත‍්‍රීක් ලේකම් ප‍්‍රදීප් යසරත්න පවසනවා.   මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිතයින්ගෙන් වැඩි සංඛ්‍යාවක් මේ වන විට වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ති‍්‍රක්කයෙන්. සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ට …

Read More »