Saturday , February 27 2021
Breaking News
Home / 2021 / January / 05

Daily Archives: January 5, 2021

මෝදර ප්‍රදේශයක් හුදකලා කරයි

මෝදර පොලිස් වසමේ ශාන්ත ඇන්ඩෘස් මාර්ගය සහ එම මාර්ගයේ ඉහළ සහ පහළ මාවත් හුදකලා කර තිබේ. අද (05) උදෑසන 05.00 සිට එම ප්‍රදේශ හුදකලා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. මේ අතර අවිස්සාවේල්ල පොලිස් බලප්‍රදේශය හුදකලා තත්ත්වයෙන් ඉවත් කර තිබේ. ඊයේ (04) පස්වරුවේ සිට එම ප්‍රදේශය හුදකලා …

Read More »

අද කාලගුණය

අද (05) දිනයේ උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඇතැම් ස්ථානවලට මි.මී. 100ක පමණ තදවැසි ද ඇතිවිය හැකිය. සෙසු ප්‍රදේශවල අද සවස 2.00න් පමණ පසුව තැනින්තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.  සබරගමුව, …

Read More »

කොවිඩ් එන්නත මෙරට ජනතාවට දියහැකි දිනය ගැන ඉඟියක්

කොවිඩ් -19 වෛරසය සඳහා වන පළමු එන්නත මෙරටට පුද්ගලයින්ට ලබාදීමට හැකි දින වකවානු පිළිබඳව ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා අනාවරණයක් සිදු කළේය. ඒ අනුව, ඔහු පවසන්නේ එළඹෙන සිංහල හා හින්දු අලුත් අවුරුද්දට පෙර කොවිඩ් -19 වෛරසය සඳහා වන පළමු එන්නත මෙරටට පුද්ගලයින්ට ලබාදීමට හැකි බවය. ඒ සඳහා වන සාකච්ඡා …

Read More »

රාජ්‍ය ආයතන 5ක් වෙත කෝප් කමිටුවේ අවධානය

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුව මේ වසරේ ජනවාරි මාසය තුළ රාජ්‍ය ආයතන 05ක විගණන කටයුතු පරීක්ෂාවට ලක් කිරීමට නියමිත බව එහි සභාපති මහාචාර්ය චරිත හේරත් මහතා පවසයි. ඒ අතර මහපොළ උසස් අධ්‍යාපන ශිෂ්‍යත්ව අරමුදල, ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ පොල් සංවර්ධන අධිකාරිය වනබව සභාපතිවරයා පැවසීය. ජනවාරි …

Read More »

බුදු පිළිමයකට හානි කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවෙක් අත්අඩංගුවට

මාවනැල්ල ඉඹුල ප්‍රදේයේ පසුගිය 28 වනදා රාත්‍රීයේ බුද්ධ ප්‍රතිමාවකට හානි කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවෙකු මාවනැල්ල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කෑගල්ල හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි අයෙක් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එහිදී වැඩිදුරටත් සඳහන් කළේ, …

Read More »

රතන හිමි දිවුරුම් දෙති

පූජ්‍ය අතුරලියේ රතන හිමි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවේදී දිවුරුම් දුනි. පාර්ලිමේන්තු රැස්වීම ආරම්භයේදීම උන්වහන්සේ මන්ත්‍රී ධුරයේ දිවුරුම්දීම සිදුවිය. පසුගිය මහමැතිවරණයෙන් අපේ ජනබල පක්ෂය විසින් හිමිකර ගන්නා ලද ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය සඳහා අතුරලියේ රතන හිමිගේ නම ජාතික මැතිවරණ කොමිසම විසින් පසුගිදා ගැසට් මගින් ප්‍රකාශයට පත්කර තිබුණි. …

Read More »

නව වසරේ පළමු පාර්ලිමේන්තු රැස්වීම අද

   නව වසරේ පාර්ලිමේන්තු රැස්වීම අද ආරම්භ කෙරෙනවා. පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක පැවසුවේ ඒ සඳහා සියලූ කටයුතු සූදානම් කර ඇති බවයි. අද සිට පාර්ලිමේන්තුවේ සියලූ දෙපාර්තමේන්තු හා කාර්යාල ද විවෘත කර තැබීමටයි තීරණය කර ඇත්තේ. සෞඛ්‍ය ආරක්ෂණ ක‍්‍රමෝපායන් යටතේ පාර්ලිමේන්තු කටයුතු ආවරණය කිරීමට මාධ්‍යවේදීන්ට ද අද සිට අවස්ථාව හිමිවනවා. …

Read More »

මුව ආවරණ නොපළඳින අයට අද සිට වැඩ වරදියි

   කොරෝනා තත්ත්වය හමුවේ මුව ආවරණ පැළඳීම අනිවාර්යය කර තිබුණද, මුව ආවරණ නොපැළඳීම ක‍්‍රමයෙන් සාමාන්‍යකරණය වෙමින් ඇතැයි පොලීසිය පවසනවා. පවතින තත්ත්වය පාලනයට එය කිසිසේත්ම යෝග්‍ය නොවන බවයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ. එබැවින් අද සිට මුව ආවරණ නොපළඳින පුද්ගලයින්ට එරෙහිව මෙතෙක් ගත් කි‍්‍රයාමාර්ග දැඩි කර ඇති බව …

Read More »

‍යුක්රේනයෙන් සංචාරකයන් ගෙන්වන වැඩසටහනේ හිල් – සෞඛ්‍ය උපදේශත් නොතකයි

   සංචාරකයින් මෙරටට ගෙන්වීම නිසි ක‍්‍රමවේදයට අනුව සිදුනොවන බවට මේවනවිට තොරතුරු වාර්තාවෙමින් තිබෙනවා. ඇතැම් සංචාරකයින් නිසි සෞඛ්‍ය මාර්ගෝපදේශ පවා ආරක්ෂා නොකරන අයුරු දැකගත හැකියි. සංචාරකයින් ගෙන්වීමේ නියමු ව්‍යාපෘතියට අනුව මේ දක්වා මෙරටට පැමිණි සංචාරකයින්ගෙන් බහුතරය යුක්රේන ජාතිකයින්. එම සංඛ්‍යාව 600 කට අධිකයි. ඊයේ දිනයේද, 97 දෙනෙකු රැුගත් යුක්රේන ගුවන් යානයක් …

Read More »

හදිසි අනුමැතිය දුන් එන්නත් නිසා ඉන්දියාව අවදානමක

   ඉන්දියාව විසින්ම නිපදවූ කොරෝනා මර්ධන එන්නත් 02 ක් රටතුළ හදිසි භාවිතය සඳහා අනුමැතිය ලබාදීම සම්බන්ධයෙන් ඉන්දියාව තුළ මේවනවිට දැඩි ආන්දෝලනාත්මක තත්ත්වයක් උද්ගත වී තිබෙනවා.  විදෙස් වාර්තා පැවසුවේ කොරෝනා එන්නත් දෙකෙහි අවසන් අදියරේ අත්හදා බැලීම් අවසන්වීමටත් පෙර එය භාවිතයට අනුමැතිය ලබාදීම වෛද්‍ය විශේෂඥයින්ගේ දැඩි අවදානයට ලක්ව ඇති බවයි. මේ හේතුවෙන් …

Read More »