කොග්ගල පිහිටි ලෝන්ග් බීච් හෝටලය කොවිඩ් රෝගීන්ට ප්‍රතිකාර සිදුකරන රෝහලක් බවට පත්කර තිබේ. යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ හෙට (07) සිට එහි ප්‍රතිකාර කටයුතු ආරම්භ කරන අතර එහි මෙහෙයුම් කටයුතු යුද හමුදාව යටතේ සිදුවන බවය. ඒ අනුව කොවිඩ් රෝගී පුද්ගලයින්ට මුදල් ගෙවා එහි ප්‍රතිකාර ලබා ගැනීමේ පහසුකම් සපයා ඇත. …
Read More »Daily Archives: January 6, 2021
විදෙස්ගතව සිටි පිරිසක් දිවයිනට
මෙරටට පැමිණීමට නොහැකිව විදෙස් රටවල රැඳීසිටි තවත් ශ්‍රී ලාංකිකයන් 198 දෙනෙකු දිවයිනට පැමිණ තිබේ. මාලදිවයිනේ සිට පුද්ගලයින් 42 දෙනෙකු, කටාර් රාජ්‍යයේ සිට පුද්ගලයින් 74 දෙනෙකු, ඩුබායි සිට පුද්ගලයින් 82 දෙනෙකු අද (06) අලුයම එළෙස දිවයිනට පැමිණි බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පැවසීය. ඔවුන් PCR පරීක්ෂණ සඳහා යොමු …
Read More »තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට සහ හුදකලා බව ඉවත් කිරීමට තීරණය කරයි
අද (06) අලුයම 5.00 සිට ක්‍රියාත්මක වනපරිදි තවත් ප්‍රදේශ කිහිපයක් අලුතින් හුදකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඒ අනුව, පුජාපිටිය පොලිස් වසමේ බමුණුගම දිවනවත්ත ග්‍රාම නිලධාරී වසම ඇහැළියගොඩ පොලිස් වසමේ මොරගල ග්‍රාම නිලධාරී වසම අද (06) උදෑසන …
Read More »පාසල් ඇරඹීමේ පෙර සුදානම අද සිට
නව වාරය සඳහා පාසැල් විවෘත කිරීමට අදාල සෞඛ්‍ය මාර්ගෝපදේශ ක්‍රියාත්මක කිරීම අද සිට ආරම්භ කිරීමට නියමිතයි. ඒ යටතේ අද සිට දින 05ක් මෙම සෞඛ්‍ය ක්‍රමවේද පිළිබඳ දෙමාපියන් මෙන්ම ගුරුවරුන්ද දැනුවත් කරනු ඇති. අද සිට ආරම්භ වන ගුරු දෙගුරු රැස්වීම් මාලාව පාසැල් ආරම්භ වන තුරුම පැවැත්වීමටයි අධ්‍යාපන බලධාරීන් කටයුතු කර ඇත්තේ. මෙම නව …
Read More »