Saturday , February 27 2021
Breaking News
Home / 2021 / January / 07

Daily Archives: January 7, 2021

අමෙරිකාවට කළු පැල්ලමක් එක් කළ විරෝධතාවය : ජනපති ට්‍ර්ම්ප් ගේ ආධාරකරුවන් කොංග්‍රස් ගොඩනැගිල්ලේ පාලනය නතුකර ගනියි (PHOTOS)

   අමෙරිකාවේ වොෂින්ටන් DC ප්‍රදේශයට හදිසියේ ඇඳිරි නිතිය පැනවීමට එරට බලධාරීන් පියවර ගනු ලැබුවා. ඒ කොංග්‍රස් මණ්ඩල ගොඩනැගිල්ල තුලට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ගේ ආධාරකරුවන් අයුතු ලෙස ඇතුල්වීම නිසා ඇතිවූ කලහකාරී තත්ත්වය හේතුවෙන්. ඉකුත් නොවැම්බර් මාසයේදී පැවති ජනාධිපතිවරණයෙන් තේරීපත්වූ ජෝ බයිඩ්න් ගේ ජයග්‍රහණය කොංග්‍රස් මණ්ඩලය හමුවේ තහවුරු කිරිම ඊයේ දිනයේ නියමිතව තිබුණා. …

Read More »

ගාල්ල බන්ධනාගාරයෙනුත් කොරෝනා ආසාධිතයන් හමුවේ

   ගාල්ල බන්ධනාගාරයේ කාන්තා රැඳවියන් 34 දෙනෙකුට සහ බන්ධනාගාර නියාමකවරියන් තුන්දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී තිබෙනවා.  පී සී ආර් පරීක්ෂණවලට යොමු කර ඇති එම බන්ධනාගාරයේ 69 දෙනෙකු අතරින් එම ආසාදිතයින් 37 දෙනා වාර්තා වී ඇති බවයි ගාල්ල දිස්ති‍්‍රක් ප‍්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය වෙනුර කේ සිංගාරච්චි …

Read More »