Saturday , February 27 2021
Breaking News
Home / 2021 / January / 08

Daily Archives: January 8, 2021

කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය දුම්රියෙන්

කෘෂි නිෂ්පාදන ප්‍රවාහනය කිරීම සඳහා දුම්රිය සේවය යොදාගැනීමට සැලසුම් කර ඇති බව කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද  අලුත්ගමගේ මහතා පවසයි. ඔහු ප්‍රකාශ කළේ,  එළවළු, පලතුරු හා පොහොර දිවයින පුරා බෙදාහැරීමට ගතවන කාලය හා පිරිවැය පිළිබඳ අවධානය යොමුකරමින් දුම්රිය මඟින් ප්‍රවාහන කටයුතු සිදුකිරීමට අපේක්ෂා කරන බවය. මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා, “අපේ …

Read More »

මුඛ ආවරණ නොමැතිව පොදු ස්ථානවල සිටි තිදෙනෙකුට කොවිඩ්

ගත වූ පැය 24ක කාලය තුළ මුහුණු ආවරණ නොපැලඳ පොදු ස්ථානවල ගැවසුනු පුද්ගලයින් 377 දෙනෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර තිබේ. ඒ අතරින් 220 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරික්ෂාවට ලක්  කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය. එහිදී  තිදෙනනෙකු කොවිඩ්  නයින්ටීන් වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගෙන  තිබේ. …

Read More »

බන්ධනාගාර තුළ ආසාදිතයින් යළි ඉහළට

ඊයේ (07) දිනයේ දී වාර්තා වු ආසාදිතයින් 532 අතරින් වැඩිම පිරිසක් කොළඹ දිස්ත්‍රික්කයෙන් හමුවී තිබේ. ඒ ආසාදිතයින් 226ක් ලෙසය. ඒ අනුව කොළඹ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව ලෙස 27 දෙනෙක් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් හඳුනාගෙන ඇත. මීට අමතරව බ්ලුමැන්ඩල් 23ක්, දෙමටගොඩින් හා අවිස්සාවේල්ලෙන් 19ක්, බොරැල්ලෙන් 12ක්, කොම්පඤ්ඤවීදියෙන් 13ක්, නාරාහේන්පිට 11ක් ලෙස ආසාදිතයින් වාර්තා වී …

Read More »

රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකරට කොරෝනා

බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. ඒ මහතා මේ වන විට හික්කඩුව ප්‍රදේශයේ හෝටලයක පවත්වාගෙන යන නිරෝධායන මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටී. මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොවිඩ් නයින්ටීන් වෛරසය ආසාදනය වු පළමු අවස්ථාව මෙය වේ. උපුටා ගැනීම – …

Read More »

සිරසට එරෙහි වාරණය යළි දීර්ඝ කෙරේ

ජෝර්ජ් ස්ටුවර්ට් හෙල්ත් පුද්ගලික සමාගමට සහ එහි සභාපති දිලිත් ජයවීර මහතාට අපහාස වන අයුරින් පුවත් පළකිරීම වළක්වමින් සිරස නිව්ස් ෆස්ට් ප්‍රවෘත්ති විකාශය හිමි  MTV පුද්ගලික සමාගමට එරෙහිව පනවා ඇති වාරණ නියෝගය තවත් දීර්ඝ කර තිබේ. කොළඹ දිසා අධිකරණය විසින් එම වාරණය ජනවාරි 13 වනදා දක්වා දීර්ඝ කළ බව අප අධිකරණ …

Read More »

CID භාරයේ සිටින නීතිඥ හිස්බුල්ලාට කොවිඩ් වැළඳේ

පාස්කු ඉරු දින එල්ල කෙරුණු ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතාට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බව වාර්තා වේ. උපුටා ගැනීම – අද දෙරණ 9 Views Share on: WhatsApp

Read More »

කාර්යයාලවලට සීමා නොවී ගමට ගොස් වැඩ කරන්නැයි ජනපතිගෙන් මැති ඇමති සහ නිලධාරීන්ට උපදෙස්

   මෙරට වගා කළ හැකි දේ වගා කර පිටරට ගොවියාට යන මුදල් දේශීය ගොවියාගේ අතට ඒමට සලස්වන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. කෘෂිකර්මාන්තය නගා සිටුවීම සඳහා ගොවි ජනතාවට අවශ්‍ය ජලය, පොහොර, තාක්ෂණ දැනුම සැපයීමට මෙන්ම ඉඩම් ගැටළු විසඳීමට ද රජය ප‍්‍රමුඛතාව ලබා දී ඇති බවයි ජනාධිපතිවරයා පැවසුවේ.  ගම සමග …

Read More »

සීනි බදු සංශෝධනයේ වාසිය ජනතාවට ලැබුණාද – පාර්ලිමේන්තුව වාර්තාවක් කැඳවයි

   සීනි බදු සංශෝධනයේදී එහි වාසිය පාරිභෝගිකයින්ට හිමි වන්නේ ද යන්න පිළිබඳව අපක්ෂපාතී සහ විමර්ශනාත්මක වාර්තාවක් පාර්ලිමේන්තුවේ රජයේ මුදල් කාරක සභාව වෙත ලබාදෙන ලෙස එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත‍්‍රී අනුර පි‍්‍රයදර්ශන යාපා මුදල් අමාත්‍යාංශ නිලධාරීන් වෙත දැනුම් දී තිබෙනවා.  ඉකුත් වසරේ ඔක්තෝ්ම්බර් මස 13 වන දින නිකුත් කළ ගැසට් …

Read More »

බෙල්ජියමේ සිට ගුවන් තැපෑලෙන් ආ මත්පෙති 18,000 ක් රේගු භාරයට

   බෙල්ජියමේ සිට ගුවන් තැපැල් සේවාව මගින් කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව වෙත එවා තිබූ එක්ස්ටර්සි හෙවත් මෙතපිටමින් වර්ගයට අයත් මත්පෙති කිලෝ 09 ක් අද රේගු භාරයට ගැනුණා. මධ්‍යම තැපැල් හුවමාරුවට එවා තිබූ පාර්සල් 03 ක අසුරා තිබූ මෙතපිටමින් මත්පෙති 18,000 ක් එහිදී සොයාගත් බවයි රේගු මාධ්‍ය ප‍්‍රකාශක අතිරේක රේගු අධ්‍යක්ෂ …

Read More »

තවත් දේශීය ඔසු කිහිපයක් සායනික පරීක්ෂණ සඳහා යොමු කිරීමට සැලසුම්

   කොරෝනා වෛරසය මර්දනය කළ හැකි බවට විශ්වාස කෙරෙන තවත් දේශීය ඖෂධ 03 ක් ඉදිරියේදී සායනික පරීක්ෂණ සදහා යොමු කිරීමට අවදානය යොමු කරන බව ආයුර්වේද දෙපාර්තමේන්තුව පවසනවා. ආයුර්වේද කොමසාරිස් චතුර කුමාරතුංග පැවසුවේ, කෑගල්ලේ ධම්මික බණ්ඩාර නිපදවූ පැණිය සම්බන්ධයෙන් සිදු කෙරෙන සායනික පරීක්ෂණවලින් පසු අනෙකුත් දේශීය ඖෂධ සායනික පරීක්ෂණ සඳහා යොමු …

Read More »