මෙරටට පැමිණෙන ශී‍්‍ර ලාංකිකයින්ගෙන් අය කර ගන්නා මුදල් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදුකරන බව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ඞී වී චානක පවසනවා. නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් රාජ්‍ය අමාත්‍යවරයා විපක්ෂය එල්ල කරන චෝදනාවලටද පිළිතුරු ලබාදුන්නා. Neth News · RATHUKATTA SEG 01 – 09 උපුටා ගැනීම – …
Read More »Daily Archives: January 9, 2021
යුද ස්මාරකයක් හේතුවෙන් යාපනයේ නොසන්සුන්තාවක්
යාපනය විශ්ව විද්‍යාලය ඉදිරිපිට ඊයේ රාතී‍්‍රයේ නොසන්සුන්තාවයක් හටගෙන තිබෙනවා. යුද්ධයෙන් මියගිය දෙමළ ජනතාව සිහි කිරීමට විශ්ව විද්‍යාල පරිශ්‍රය තුළ ස්ථාපිත කර තිබූ මුල්ලිවයික්කාල් සැමරුම් ස්මාරකය බැකෝ යන්ත්‍රයක් යොදා ඉවත් කිරීමේ සිදුවීමක් මුල් කර ගනිමින් එම නොසන්සුන්තාව හට ගත් බවයි නෙත් නිවුස් වාර්තාකරු මාධව කුලසූරිය පැවසුවේ. යාපනය විශ්ව විද්‍යාල සිසුන්, …
Read More »සුගතදාස කී‍්‍රඩාංගණ සේවකයින්ගෙන් කොරෝනා මැසිවිල්ලක්
සුගතදාස කී‍්‍රඩාංගණයේ පාලනාධිකාරිය විසින් කොරෝනා අවදානම් ප්‍රදේශවල සිටින සහ හුදකලා ප්‍රදේශවල සිටින සිය සේවකයින් සේවයට කැදවා ඇතැයි එහි සේවකයින් චෝදනා කරනවා. සුගතදාස කී‍්‍රඩාංගණයේ පොදු සේවක සංගමය පවසන්නේ එලෙස අවදානම් ප්‍රදේශයක සිට සේවයට කැදවූ සිය සේවිකාවකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව මේ වන විට තහවුරු වී ඇති බවයි. පවතින …
Read More »පාස්කු ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්තයින් තිදෙනෙකුට එරෙහිව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුවෙන් චෝදනා ගොනු කරයි
අමෙරිකානු පුරවැසියන් 05 දෙනෙකු ඇතුළු පුද්ගලයින් 268 දෙනෙකුට මරු කැඳවමින්, තවත් පුද්ගලයින් 500 කට අධික පිරිසකට තුවාල සිදුකරමින් 2019 වර්ෂයේ අප්‍රේල් මස 21 වෙනිදා ශ්‍රී ලංකාවේ එල්ලවූ බෝම්බ ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් ” ශ්‍රී ලංකා ISIS සංවිධානය” නමින් හඳුන්වනු ලබන සංවිධානයේ සාමාජිකයින් තිදෙනෙකුට එරෙහිව අමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව විසින් චෝදනා ගොනු …
Read More »