Saturday , February 27 2021
Breaking News
Home / 2021 / January / 11

Daily Archives: January 11, 2021

හකීම් ගේ පළමු පෙළ ආශ්‍රිතයින් ලෙස මන්ත්‍රීවරුන් 15ක් හඳුනා ගැනේ

   නව කොරෝනා වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාවුෆ් හකීම් ගේ සමීප ආශ්‍රිතයින් බවට තවත් මන්ත්‍රීවරුන් 15ක්  දෙනෙකු හඳුනා ගෙන ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු පවසනවා. මෙම පළමු පෙළ ආශ්‍රීතයින් බවට හඳුනා ගනු ලැබූ මන්ත්‍රීවරුන් 15 දෙනා සම්බන්ධයෙන් අවශ්‍ය සෞඛ්‍ය ක්‍රියා මාර්ග අදාළ අංශ විසින් …

Read More »

ග‍්‍රෑන්ඞ්පාස්, මාලිගාවත්ත හා දෙමටගොඩ ඇඳිරිනීතිය ඉවත් කරයි

   කොරෝනා දෙවන රැල්ලේ ව්‍යාප්තියත් සමග හුදෙකලා කෙරුණු ග‍්‍රෑන්ඞ්පාස්, මාලිගාවත්ත හා දෙමටගොඩ යන පොලිස් බලප‍්‍රදේශ අද අලූයම 05 සිට එම හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කෙරුණා. එහි විශේෂත්වය වන්නේ එම ප‍්‍රදේශ දින 66 කට වැඩි කාලයක් හුදෙකලා තත්ත්වයෙන් පැවතීමයි. තමන් ජීවත් වන ප‍්‍රදේශ අද අලූයම සිට හුදෙකලා තත්ත්වයෙන් ඉවත් කරන බවට ප‍්‍රකාශවීමත් …

Read More »

අහඹු ඇන්ටිජන් පරීක්ෂණ තවදුරටත්

   අවදානම් සහිත ස්ථානවල තවදුරටත් අහඹු ඇන්ටිජන් පරීක්ෂණ අඛණ්ඩව සිදුකරන බව කොවිඞ් 19 පැතිරීම වැළැක්විමේ ජාතික කි‍්‍රයාන්විත මධ්‍යස්ථානය පවසනවා. එහි ප‍්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ බස්නාහිර පළාත තුළ මෙන්ම ඉන් පිටතද මෙම පරීක්ෂණ කටයුතු සිදුකරන බවයි.  යුද්ධ හමුදාපතිවරයා සඳහන් කළේ ගතවූ පැය 24 තුළ අලූතින් ආසාදිතයින් 540 දෙනෙකු …

Read More »

නව පාසැල් වාරය ඇරඹීමට සියලූ කටයුතු සූදානම්.

   මෙම වසරේ පළමු පාසැල් වාරය අද ආරම්භ වනවා. එහෙත්, පාසැල් කිහිපයක දරුවන්ට එම අවස්ථාව අද දිනයේද හිමිවන්නේ නැහැ. ඒ, බස්නාහිර පළාතේ සහ හුදෙකලා කර ඇති ප‍්‍රදේශවල පිහිටි පාසැල් දරුවන්ටයි. එම පාසැල් අද විවෘත නොවන්නේ පවතින කොවිඞ් වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්. කෙසේවෙතත්, සෙසු ප‍්‍රදේශවල දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධාවක් ඇති නොවන …

Read More »

ඇමති වාසුදේවටත් කොරෝනා ආසාදනය වෙයි

   අමාත්‍ය වාසුදේව නානායක්කාර හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වනවා. පාර්ලිමේන්තු වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු ගෙන් මේ සම්බන්ධයෙන් සිදුකළ විමසීමකදී ඔහු තහවුරු කර සිටියේ මිට සුළු මොහොතකට ඒ සම්බන්ධයෙන් තහවුරු වූ බවයි. මේ වන විට වාසුදේව නානායක්කාර ඇමතිවරයා ද ඇතුළුව පාර්ලිමේන්තුව නියෝජනය කරනු ලබන මන්ත්‍රීවරුන් තිදෙනෙකුට නව …

Read More »

පාර්ලිමේන්තු පොකුරක් ? මුළු පාර්ලිමේන්තුවටම කොරෝනා පරීක්ෂණයක්

   කොරෝනා වෛරසය ආසාදනය වූ දෙදෙනෙකු පැමිණීමත් සමග පාර්ලිමේන්තු පරිශ‍්‍රය පූර්ණ විෂබීජහරණයට ලක් කිරීමට පියවර ගෙන තිබෙනවා. පාර්ලිමේන්තුවේ වේත‍්‍රධාරී නරේන්ද්‍ර ප‍්‍රනාන්දු පැවසුවේ ඊයේ පස්වරුවේ සිට එම කටයුතු ආරම්භ කළ බවයි. පාර්ලිමේන්තු මන්තී‍්‍ර රාවුෆ් හකීම් හට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ඊයේ පෙරවරුවේ අනාවරණ වුණා. අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතු පිළිබඳ …

Read More »