Saturday , February 27 2021
Breaking News
Home / 2021 / January / 12

Daily Archives: January 12, 2021

මුහුණු ආවරණ නොපැලඳි 2000කට අධික පිරිසකට කළ දේ

ගත වු සතියක පමණ කාලය තුළ බස්නාහිර පළාතේ මුහුණු ආවරණ නොපැලඳි පුද්ගලයින් 2,334 දෙනෙකු පී.සි.ආර්.සහ රැපිඩ් පරීක්ෂණ සඳහා යොමුකර ඇති බව පොලීසිය පවසයි. ඊයේ (11) දිනය තුළ ද පුද්ගලයින් 121 එම පරීක්ෂණ සදහා යොමුකෙරුණු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසුවේය. ඒ අනුව එම පරීක්ෂණවලින් මේ දක්වා …

Read More »

කුලී වාහන ව්‍යාජ ලිපිලේඛන සකසා විකුණු ජාවාරමක්

කුලී පදනම මත වාහන ලබාගෙන ව්‍යාජ ලියකියවිලි සකස් කර අලෙවි කිරීම සිදුකළ ස්ථානයක් පොලීසිය විසින් වටලා තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන් කළේ, මුල්ලේරියාවේ පිහිටි එම ස්ථානය වටලා වාහන 17ක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන ඇත. මුල්ලේරියාව පොලීසියට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇති අතර අත්අඩංගුවට …

Read More »

PHIට බාධා කළ තිදෙනෙක් අධිකරණයට

සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ රාජකාරියට බාධා කරමින් අසභ්‍ය වචනවලින් බැනවැදුනු පුද්ගලයන් තිදෙනෙකු වැල්ලවාය පොලිසිය විසින් ඊයේ (11) අත්අඩංගුවට ගෙන තිබේ. පසුගිය (10) දා වැල්ලවාය යාලබෝව ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිත පුද්ගලයන් සිව්දෙනෙකු වාර්තා වූ අතර එම පුද්ගලයන්ගේ ආශ්‍රිතයින් සොයා වැල්ලවාය මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසින් සොයාබැලීමක් සිදුකරමින් සිටින අතරතුර මෙම …

Read More »

භූමදානයද ? ආදාහනයද ? කියන එකට වාදකරන අය ගල් යුගයේ ජීවත් වෙන්නේ -විමල්

ඇතැම් සිද්ධීන් සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ආයතන කටයුතු කරන ආකාරය පිළිබඳව ගැටලුවක් පවතින බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. ඊයේ (11) “දෙරණ 360“ වැඩසටහනට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍ය විමල් වීරවංශ මහතා පැවසුවේ, “බදියුදීන්ලාගේ අතිශය විශාල ධනස්කන්දය. මේ පරීක්ෂණ සම්බන්ධයෙන් පැහැදිලිතාවයක් ඒවා එක්තරාදුරකට මන්දගාමීද …

Read More »

පුද්ගලික අංශයේ සේවකයින්ට වැදගත් පණිවුඩයක් – උපරිම සේවක වන්දිය දෙගුණ කෙරේ

1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත යටතේ ක්‍රියාත්මක වන සේවක වන්දි ගෙවීම සඳහා ඇති සූත්‍රයේ උපරිම වන්දි සීමාව සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. මේ වනවිට, 2003 අංක 12 දරන පනතින් සංශෝධනය කර ඇති 1971 අංක 45 දරන කම්කරුවන්ගේ රක්ෂාව අවසන් කිරීමේ (විශේෂ විධිවිධාන) පනත …

Read More »

රන්ජන් පල්ලන්සේන කඳවුරට යවනවා -බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වරදකරු වු හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාව පල්ලන්සේන නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකරන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පවසයි. හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය විසින් බරපතළ වැඩ සහිත වසර හතරක සිරදඬුවම් නියම කර තිබේ. සිසිර ද ආබෲ, විජිත් මළල්ගොඩ සහ ප්‍රීති පද්මන් …

Read More »

කොළඹට පුද්ගලික වාහන ඒම අඩුකිරීමට සුඛෝපභෝගී බස් රථ 200ක්

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සඳහා පත්ළ පහත් නව බස්රථ 200ක් මිල දී ගැනීම සඳහා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ. කොළඹ හා තදාසන්න නගර ආශ්‍රිතව නවීන පහසුකම් සහිත පොදුප්‍රවාහන සේවාවක් සහ වාහන නවතා තබා යාමේ පහසුකම් සහිතව ආරම්භ කිරීම සඳහා වාහන නියාමනයට බස්රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ …

Read More »

ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනයට

1950 අංක 09 දරන ඉඩම් අත්කර ගැනීමේ පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ. දැනට බල පැවැත්වෙන 1950 අංක 09 දරන ඉඩම් අත්කර ගැනීමේ පනතේ විධිවිධාන අනුගමනය කිරීමේදී විශාල කාලයක් ගතවීම හේතුවෙන් රජය විසින් ක්‍රියාත්මක කරනු ලබන විවිධ කඩිනම් සංවර්ධන කටයුතු සඳහා බාධා සිදුවී ඇති බව සඳහන් වේ. …

Read More »

රාජකීය විද්‍යාලයේ විදුහල්පති අර්බුදය දිග්ගැසෙන ලකුණු

   කොළඹ රාජකීය විද්‍යාලයේ විදුහල්පති අර්බුදය තවදුරටත් දිග්ගැසෙමින් පවතින බව වාර්තා වනවා. මෙයට හේතුව වී ඇත්තේ මෑතකදී ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රීවරයකු සහ ඔහුට හිතවත් කණ්ඩායමකගේ පුද්ගලික අවශ්‍යතාවයක් මත කොළඹ රාජකීය විදුහලේ වත්මන් විදුහල්පතිවරයා හට ස්ථාන මාරුවක් ලබාදීමට කටයුතු කිරීම බවයි නෙත් නිවුස් වෙත වාර්තා වන්නේ. ඔහු විසින් …

Read More »

මුහුණු පොත හරහා යාළුකම් ඇතිකර ගන්නා තරුණයින් සුක්ෂම ලෙස ගණිකා වෘත්තියේ යොදා ගත් කතුන් තිදෙනා

මුහුණු පොත හරහා ප‍්‍රතිචාර දක්වමින් මිතුරුවන තරුණයන් ඉතා සූක්‍ෂම ලෙස ගණිකා වෘත්තිය සඳහා යොදවා ගන්නා සුරූපී කතුන් තිදෙනකු ඊයේ අලූයම පිළියන්දල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම සැකකාරියන් අත්ඩංගුවට ගෙන ඇත්තේ පිළියන්දල මොරටුව පාර, හොරණ පාර සහ කැස්බෑව විකල්ප මාර්ගයේ දී බවයි පොලිසිය සඳහන් කළේ. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයට ලද …

Read More »