Saturday , February 27 2021
Breaking News
Home / 2021 / January / 15

Daily Archives: January 15, 2021

පාර්ක් ඇන්ඩ් රයිඩ් සිටිබස් ගමන් අරඹන ස්ථාන

මහරගම නගරයේ බස් නැවතුම්පොළ ආශ්‍රිතව සහ ඒ අවට වෙළඳසැල් පසුගියදා ඉවත්කිරීමට යෑමේදී ඇති වූ ගැටලුව සම්බන්ධයෙන් අද (15) උදෑසනත් උණුසුම් තත්ත්වයක් හටගෙන තිබුණි. කෙසේ වෙතත් මහරගම නගර සභාවේ හිටපු සභාපතිනි කාන්ති කොඩිකාර මහත්මිය පැවසුවේ අදාළ වෙළෙඳසැල් හෙට (16) සිට යළි විවෘත කිරීමට අවසර ලබාගත් බවය. මහරගම නගර සභාවට අයත් පැරණි …

Read More »

කොග්ගල නිදහස් වෙළෙද කලාපයේ ඇගලුම් කම්හල් දෙකකින් කොවිඩ් ආසාදිතයින් 22ක්

   කොග්ගල නිදහස් වෙළද කලාපයේ ඇගලුම්  කම්හල් දෙකකින් තවත් ඇගලුම් සේවක සේවිකාවන් 22 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි ඇති බව හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි ප්‍රමෝද සිරිවර්ධන පවසනවා. ඊයේ රාත්‍රි ලැබුණු පි.සි.ආර් පරික්ෂණ ප්‍රථිපල මත තවත් මෙම සේවක සේවිකාවන්  22 නෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවි …

Read More »

හිටපු ජනපති ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කළ පාස්කු ප්‍රහාරයට අදාළ පෙත්සම් මාර්තු මාසයේදී විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින දෙයි

   පාස්කු ඉරිදා සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ හිටපු ආරක්ෂක ලේකම්වරයා, හිටපු පොලිස්පතිවරයා ඇතුළු වගඋත්තරකාර පාර්ශවයන්ට එරෙහිව ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් මාර්තු මස 8, 9, සහ 10 යන දින වල විභාගයට ගැනීමට …

Read More »

විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් පිරිසක් දිවයිනට

   නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් දිවයිනට පැමිණීමට නොහැකිව සිටි විදෙස්ගත තවත් ශ‍්‍රී ලාංකිකයින් 645 දෙනෙකු දිවයිනට පැමිණියා. කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට අද අලූයම ලගා වූ  විශේෂ ගුවන් යානා කිහිපයකින් එම පිරිස දිවයිනට පැමිණි බවයි යුද්ධ හමුදාව පැවසුවේ.  එලෙස පැමිණ ඇත්තේ කටාර්, සවුදි ආරාබිය, කොරියාව,  ඕමානය, මාලිදිවයින සහ ඩුබායි යන …

Read More »

බස්නාහිරින් පිටවීමට ගිය තවත් 07 දෙනෙකුට කොරෝනා

   බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් ඉලක්කර කර ස්ථාන 11 කදී ඊයේ දිනයේදීත් අහඹු ලෙස රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සිදුකළ බව පොලීසිය පවසනවා. පුද්ගලයින් 326 දෙනෙකු එලෙස ඊයේ දිනයේදී රැපිඞ් ඇන්ටිජන් පරීක්ෂණ සඳහා පෙනී සිටි බවයි පොලිසිය පැවසුවේ. ඒ අතරින් පුද්ගලයින් 07 දෙනෙකු කොරෝනා ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබෙනවා. බස්නාහිර පළාතෙන් පිටවන පුද්ගලයින් …

Read More »

ජනපතිගෙන් සමගි ජනබලවේගයට දුරකතන ඇමතුමක්

   ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඉකුත්දා සමගි ජන බලවේගයේ ඉහළ පෙළේ දෙදෙනෙකුට දුරකතන ඇමතුම් ලබාදී තිබුණා. එහි විශේෂත්වය වන්නේ සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්තී‍්‍ර හරීන් ප‍්‍රනාන්දු පාර්ලිමේන්තුවේදී ඉකුත්දා සිදුකළ ආන්දෝලනාත්මක ප‍්‍රකාශයෙන් පසු ජනාධිපතිවරයා ද ඉන් පසු පැවති උත්සවයකදී ඊට ප‍්‍රතිචාර දක්වා ඇති පසුබිමකවීමයි. ඒ ඇතුළු දේශපාලන කරළියේ ඔබ නොදුටු නොඇසූ කතා …

Read More »