Tuesday , March 9 2021
Breaking News
Home / 2021 / February / 01

Daily Archives: February 1, 2021

නැගෙනහිර පර්යන්තය 100%ක් වරාය අධිකාරිය යටතට – අගමැති පොරොන්දු වෙයි

   කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය කිසිදු රටකට අලෙවි කිරීම හෝ පාලනයට භාර නොදෙන බවත් එය 100% ක් වරාය අධිකාරිය යටතේ ක්‍රියාත්මක ආයතනයක් ලෙස පවත්වාගෙන යන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කර සිටිනවා.  වරාය අධිකාරියේ වෘත්තීය සමිති සහ අගමැතිවරයා සමග විජේරාමයේ පිහිටි අගමැතිවරයාගේ නිවසේ පැවති සාකච්ජාවෙන් පසුව මේ පිළිබඳව නිවේදනයක් …

Read More »

මනාලියට කොරෝනා : මනාලයා ඇතුළු පවුල් 35ක් ස්වයං නිරෝධායනයට

   මිනුවන්ගොඩ, මැඩෑමුල්ල ප්‍රදේශයේ පදිංචි මනාළියක් කොවිඩි 19 ආසාධිතයෙකු බවට අනාවරණය වීමෙන් අනතුරුව මනාලයා ඇතුළු එම මංගල උත්සවයකට සහභාගි වූ පවුල් 35 ක පිරිසක් නිවෙස් තුලම නිරෝධායනයට යොමු කල බව මිනුවන්ගොඩ සෞඛ්‍යය වෛද්‍ය නිලධාරී කාර්‍ය්ලය පවසනවා. මංගල උත්සවයට අවශ්‍ය දෑ ලබා ගැනිම සදහා මිනුවන්ගොඩ නගරයේ පිහිටි වෙලදසැල් වෙත යාමේදී මනාළියට …

Read More »

වරායේ තීරණය අද කැබිනට් මණ්ඩලය අතට

   කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව පිළිබඳ කැබිනට් මණ්ඩලයේදී අද දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමට නියමිතයි. වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජෙනරාල් දයා රත්නායක පැවසුවේ ගැටලුව පිළිබඳව සොයා බැලීමට පත් කළ අමාත්‍ය අනු කමිටුවේ වාර්තාව ද කැබිනට් මණ්ඩලයට අද ඉදිරිපත් කරණු ඇති බවයි. voice cuts · PORT DAYA 01 …

Read More »

මධ්‍යම කඳුකරයේ භූ කම්පන හා ජලාශ අතර සම්බන්ධයක්

   වලපනේ රීදීමාලියද්ද ආශ්‍රීත ප්‍රදේශයේ හට ගනිමින් ඇති භූ කම්පන හා මධ්‍යම කඳුකරයේ ජලාශ අතර සම්බන්ධයක් ඇතැයි සැක පළ වී තිබෙනවා. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ භු ගර්භ විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අතුල සේනාරත්න පැවසුවේ ජලාශ ඉදිකිරීමේදී ඇතිවන භූ පැලුම් වර්ධනය වී භූමියේ වෙනසක් සිදුව ඇති බවයි. voice cuts · PROF …

Read More »

කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 362ක් : මහනුවරින් ආසාදිතයින් 81ක් ඊයේ වාර්තා වෙයි

   ඊයේ දිනයේදී මෙරටින් කොරෝනා ආසාදිතයින් 864 දෙනෙකු හඳුනා ගත් බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් 837 දෙනෙකු දේශීයව ද සෙසු 27 දෙනා විදේශ ගතව සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි එම මධ්‍යස්ථානය සඳහන් කළේ. එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි …

Read More »

බස්නාහිර ඇතුළු පලාත් 04ක මීදුම් තත්ත්වයක්

   උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මීට අමතරව උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර යන පළාත්වලත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැයට කිලෝ මීටර් 50ක තරමක් තද සුළං ඇති …

Read More »

මියන්මාරයේ පාලනය තමන් යටතට ගත් බව එරට හමුදාව කියයි

   උතුරු, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත්වලත් මාතලේ සහ නුවරඑළිය යන දිස්ත්‍රික්කවලත් අද දිනයේ වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. මීට අමතරව උතුරු, උතුරු – මැද සහ නැගෙනහිර යන පළාත්වලත් මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැයට කිලෝ මීටර් 50ක තරමක් තද සුළං ඇති …

Read More »

දහයියාගල රක්ෂිතය වැනසීමෙන් ගම්මාන 35ක් අනතුරේ

   උඩවලව ජාතික වනෝද්‍යානයත් බෝගහපට්ටිය හා සොරගුණේ වනාන්තරත් යා කෙරෙන දහයියාගල අලිමංකඩ ආශ්‍රීත රක්ෂිත ප්‍රදේශය එළි පෙහෙලි කර විනාශ කළහොත් එහි හානිය ක්ෂේත්‍ර ගණනාවකට බලපානු ඇතැයි පරිසරවේදීන් පවසනවා. පරිසර හා සොබාදහම් අධ්‍යයන මධ්‍යස්ථානයේ ජාතික සම්බන්ධීකාරක රවීන්ද්‍ර කාරියවසම් පැවසුවේ ප්‍රදේශයේ ගොවි ජනතාවට අවශ්‍ය තරම් ඉඩම් මේ වන විටත් ලබා දී ඇති …

Read More »