Tuesday , March 9 2021
Breaking News
Home / 2021 / February / 02

Daily Archives: February 2, 2021

කොන්ත්‍රාත්ගත ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් 40% කින් කප්පාදු කිරීමට යයි

   කොන්ත්‍රාත්ගත ශ්‍රී ලංකා ක්‍රිිකට් ක්‍රීඩකයින්ගේ වැටුප් සියයට 40 කින් කප්පාදු කිරීම පිළිබද ශ්‍රී ලංකා ක්‍රිිකට් ආයතනයේ වැඩි අවධානය යොමුව තිබෙනවා.  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ නිමා වූ එංගලන්ත සහ දකුණු අප්‍රිකානු ටෙස්ට් තරගාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ බොහෝ ක්‍රීඩකයින් දැක් වූ දුර්වල ක්‍රීඩා විලාශය හේතුවෙන් …

Read More »

නැගෙනහිර පර්යන්තය තියා ගන්න කැබිනට් අනුමැතිය

   කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සියයට සියයයක්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේ පවත්වාගෙන යාමට කැබ්නට් අනුමැතිය හිමිව තිබෙනවා.  කැබිනට් මණ්ඩලය ඒ සඳහා ඒකමතිකව අනුමැතිය ලබාදී ඇති බවයි වාර්තා වන්නේ. කෙසේවෙතත්, වරාය වෘත්තීය සමිති පැවසුවේ අදාළ කැබිනට් තීරණය අඩංගු කැබිනට් පත්‍රිකාව තමන් අතට පත්වූ පසු සිය අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය …

Read More »

මියන්මාරයට යළි සම්බාධක පැනවීම ගැන අමෙරිකාවේ අවධානය – ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයත් හදිසියේ කැඳවේ

   ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය වී කුමන්ත්‍රණයක් මගින් හමුදා පාලනයට නතුව ඇති මියන්මාරය සම්බන්ධයෙන් ලොව රටවල් තවදුරටත් දැඩි අවධානයෙන් පසුවනවා. ඒ අතරින් ප්‍රමුඛත්වය ගන සිටින්නේ අමෙරිකාවයි. ඒ අනුව පවතින තත්ත්වය හමුවේ මියන්මාරයට එරෙහිව යළි සම්බාධක පැනවීම සම්බන්ධයෙන් සමාලෝචනය කළ යුතු බවයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පැවසුවේ. මියන්මාරයට එරෙහිව අමෙරිකාව මීට පෙර ද …

Read More »

පැරිසියේ චීන තානාපති කාර්යාලය ඉදිරිපිට විරෝධතා

  ප්‍රංශයේ පැරිස් අගනුවර චීන තානාපති කාර්යාලය ඉදිරිපිට ටිබෙට් ජාතිකයන් ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයත් විරෝධතාවයක් පවත්වා තිබේ. ඒ චීන බලධාරීන්ගේ අත්අඩංගුවේ සිට නිදහස්ව පැමිණි 19 හැවිරිදි  ටිබෙට් භික්ෂුවක් පසුව මියයාමට විරෝධය පළ කරමින්. විරෝධතාකරැවන් මෙහිදී චෝදනා කළේ අත්අඩංගුවේදී සිදුවූ පහරදීම් සහ වධහිංසා පැමිණවීම් හේතුවෙන් අදාළ භික්ෂුව මියගොස් ඇති බවටයි. සෙුචාවන් …

Read More »

දකුණු පළාත් ආණ්ඩුකාරවරයාට කොරෝනා

   තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට අද (02)  තහවුරුවූ බව දකුණු පළාත් ආණ්ඩුකාරවර ආචාර්ය විලි ගමගේ ප්‍රකාශ කර සිටිනවා. තම පුද්ගලික ලේකම්වරයාට කොරෝනා වෛරසය ආසාදනය විම නිසා තමන් නිරෝධායනය වෙමින් සිටි බවත් එහිදි සිදුකළ පි.සි.ආර් පරික්ෂණයේ දි තමන්ට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට  තහවුරුවි ඇති බවයි දකුණු …

Read More »

මෙරට ජනගහනයෙන් සියයට 55කට කොවිඩ් එන්නත ලබා දීමට සැලසුම්

   මෙරට ජනගහනයෙන් සියයට 55 කට කොවිඩ් එන්නත ලබා දීමට කටයුතු කරන බව කොවිඩ් රෝග පාලන රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. ඒ සඳහා වන එන්නත් මිලදී ගැනීමට ආණ්ඩුව සූදානම් බවයි රාජ්‍ය අමාත්‍යවරිය නෙත් නිවුස් වෙත කියා සිටියේ.  voice cuts · DR SUDARSHANI 01 (2) කොවිඩ් මර්දන එන්නත් ආනයනය සඳහා පෞද්ගලික …

Read More »