Tuesday , March 9 2021
Breaking News
Home / 2021 / February / 03

Daily Archives: February 3, 2021

කටුනායක කර්මාන්ත ශාලාවේ ඇතිවූ ගින්න පාලනය කරයි

   කටුනායක නිදහස් වෙළෙඳ කළාපය තුළ පිහිටි කසළ ප්‍රතිචක්‍රිකරණ කර්මාන්තශාලාවක අද අලුයම හටගත් ගින්න මේවනවිට පාලනය කර තිබෙනවා.   දිවයිනේ විවිධ ප්‍රදේශ වලින් කසළ රැගෙන විත් ප්‍රතිචක්‍රිකරණය කර සිමෙන්ති නිෂ්පාදන කිරීම සදහා යොමු කෙරෙන කර්මාන්තශාලාවක් තුළ එම ගින්න ඇති වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු ටී කේ ජී කපිල පැවසුවේ.  neth …

Read More »

හමුදා කුමන්ත්‍රණයට එරෙහිව මියන්මාර වැසියන් පෙළ ගැසෙයි

   හමුදා පාලනයට නතුව ඇති මියන්මාරය තුළ මේවනවිට මහජන විරෝධතා ගොඩනැගෙනමින් පවතිනවා. විදෙස් වාර්තා පැවසුවේ හමුදා පාලනයට එරෙහිව නිහඬව සිය විරෝධය පළ කළ මියන්මාර වැසියන් මේවනවිට සිය හඬ අවදි කරමින් සිටින බවයි. ඒ අනුව හමුදා පාලනයට එරෙහි මහජන විරෝධතාවල පෙරමුණ ගෙන සිටින්නේ මියන්මාරයේ සෞඛ්‍ය අංශ සාමාජිකයින්. එරට නගර රැසකදී සෞඛය …

Read More »

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය ආපසු හැරවීමට එක්වන්නැයි ජෝ බයිඩන් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලයි

   මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය ආපසු හරවා එහි යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට එක්වන්නැයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්,ලෝක නායකයන්ගෙන්  ඉල්ලීමක් කර තිබේ. මියන්මාරයට යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරදීමට සාමූහිකව මැදිහත්වීම අන්තර්ජාතික ප්‍රජාවගේ වගකීමක් බවයි ඇමරිකානු ජනාධිපතිවරයා  වැඩිදුරටත් සදහන් කර ඇත්තේ. ලොව කොතනක හෝ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි කටයුතු සිදුවේ නම් ඒවා පරාජය කිරීමට ඇමරිකාව කටයුතු …

Read More »

පාස්කු කොමිසමේ වාර්තාව ගැන සාකච්ඡා කිරීමට හදිසි කැබිනට් රැස්වීමක්

   පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන කළ ජනාධිපති කොමිෂන් සභාව ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ වාර්තාවේ ඉදිරි කටයුතු සිදුකරන ආකාරය සම්බන්ධයෙන් නෙත් නිවුස් සොයා බැලීමක් සිදුකළා. අධිකරණ අමාත්‍යාංශයේ ජේ්‍යෂ්ඨ උපදේශක, ජනාධිපති නීතිඥ යූ ආර් ද සිල්වා පැවසුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා එම වාර්තාව අධ්‍යයනය කිරීමෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඊට …

Read More »