Thursday , March 4 2021
Breaking News
Home / 2021 / February / 05

Daily Archives: February 5, 2021

මහවැලි සැලැස්මේ අවසන් අදියර ජනපතිගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ

වාරි සෞභාග්‍යා උතුරු මැද පළාත් මහ ඇළ ව්‍යපෘතිය ඉදිකීරීම් සමාරම්භක උත්සවය අද (05) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය. ඒ අනුරධපුර පලුගස්වැව, මහමීගස්වැව ප්‍රදේශයේදී ය. මහවැලි සැලැස්මේ අවසන් අදියර ලෙසින් ආරම්භවන මෙම ව්‍යාපෘතිය මඟින් උතුරු මැද, උතුර සහ නගෙනහිර පළාත් ජනතාවගේ ජල අවශ්‍යතාවන් ඉටුකරදීමට අපේක්ෂා කෙරේ. උතුරු මැද …

Read More »

ශ්‍රී ලංකාව ඉන්දියාවෙන් ලබාගත් ඩොලර් මිලියන 400 ණය පියවා දමයි

මුඛ ආවරණ නොපැළඳීම සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් ඊයේ (04) දිනය තුළ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලීසිය පවසයි. පසුගිය ඔක්තෝබර් 20 වනදා සිට එම වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති සමස්ත සංඛ්‍යාව 2997කි. ඒ අනුව, අද (05) දිනයේත් නිරෝධායනයට අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ …

Read More »

පොදු ප්‍රවාහන සේවා රථ රියදුරන්ට ඇන්ටිජන් පරීක්ෂණ දිගටම

මුඛ ආවරණ නොපැළඳීම සහ පුද්ගල දුරස්ථභාවය පවත්වා නොගැනීම සම්බන්ධයෙන් ඊයේ (04) දිනය තුළ පුද්ගලයින් 16 දෙනෙකු අත්අඩංගුවටගත් බව පොලීසිය පවසයි. පසුගිය ඔක්තෝබර් 20 වනදා සිට එම වැරදි සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන ඇති සමස්ත සංඛ්‍යාව 2997කි. ඒ අනුව, අද (05) දිනයේත් නිරෝධායනයට අදාළ මෙහෙයුම් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ …

Read More »

වතු කම්කරුවන් වර්ජනයක් අරඹයි – පාර්ශ්ව රැසකින් සහාය

වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කරන ලෙස වතු සමාගම් වෙත බලකරමින් වතු කම්කරු වෘත්තීය සමිති අද (05) එක්දින වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. අප වාර්තාකරු පැවසුවේ, එම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට සහයෝගය පළ කරමින් නුවරඑළිය, හැටන්, නෝර්වුඩ් ඇතුළු නගර කිහිපයක හර්තාල් ව්‍යාපාරයක් ද ආරම්භ කරඇති බවය. ඒ අනුව …

Read More »

මතුගම ග්‍රාම නිලධාරි වසමක් නැවතත් හුදකලා කෙරේ

ප්‍රදේශ කිහිපයකට හුදකලා බව ඉවත්කිරීම සහ අලුතින් පැනවීම මේ මොහොතේ සිට සිදුකරන බව කොවිඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා දැනුම් දී ඇත. ඒ අනුව,  හුදකලා බව ඉවත්කර ඇත්තේ, මාතලේ දිස්ත්‍රික්කයේ මීදෙණිය ග්‍රාම නිලධාරි වසමේ, පෝසලේන් ප්‍රදේශයඉසුරු මාවත එක්සත් ජනපදය හුදකලා බව අලුතින් …

Read More »

අල්ලස් චෝදනා එල්ල වී සිටින හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායකට අධි චෝදනා භාර දෙයි

ල්ලස් චෝදනා එල්ල වී ඇති හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක සහ පර්පචුවෙල් ට්‍රෙෂරිස් සමාගමේ අර්ජුන් ඇලෝසියස්ට අද (05) අධි චෝදනා පත්‍ර භාරදීමෙන් පසුව ඔවුන් ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණය නියම කළේය. අල්ලස් කොමිසම විසින් ගොනුකර තිබෙන මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විත්තිකරුවන් …

Read More »

ජාතික උරුමයන් නිශ්චිතව තීරණය කිරීම පිළිබඳව පත්කළ කමිටුවේ අතුරු වාර්තාව අගමැතිට භාර දෙයි

   මෙරට ජාතික උරුම නිශ්චිතව තීරණය කිරීම හා හදුනා ගැනීමට සුදුසු ක්‍රමවේදයක් ඉදිරිපත් කිරීමේ අතුරු වාර්තාව එම කමිටුවේ සාමාජිකයින් විසින් අග්‍රමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා වෙත භාරදී තිබෙනවා. එම අතුරු වාර්තාව අනුව ඉදිරිපත් කරන යෝජිත ක්‍රමවේදය මහජන අදහස් ලබාගැනීම සදහා ලබන 8 වනදා පුවත්පත්වල ප්‍රසිද්ධ කිරීමට නියමිතයි.  ජාතික උරුම නිශ්චිතව තීරණය …

Read More »

වෛද්‍යවරුන්ගේ සෞඛ්‍ය ආරක්‍ෂාව විධිමත් කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයෙන් යෝජනා

   “නිදහස” පිළිබඳ බොහෝදෙනෙකු භෞතිකමය වශයෙන් අවධානය යොමු කළ ද මානසික නිදහස සම්බන්ධයෙන් පවතින්නේ අඩු අවධානයක් බව කළමණාකරණ උපදේශක ප්‍රියනාත් ජයසූරිය පවසනවා. ඊයේ රාත්‍රියේ ප්‍රචාරය වූ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් සතුට වැඩසටහනට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා. fmnews cuts · MOTIVATOR PRIYANATH 01 ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ කළමණාකරණ උපදේශක ප්‍රියනාත් …

Read More »

මාල සොරාගත් සැකකරුවෙකුට වැල්ලම්පිටියේදී පොලීසියෙන් වෙඩි

   වැල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේදී සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලීසිය සිදුකළ වෙඩි තැබීමකදී ඔහු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා. ප්‍රදේශයේ රන්මාල කොල්ලකෑමේ නිරත සිව් දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක සැකකරුවෙකු මෙලෙස අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී මෙම වෙඩි තැබීම සිදුවූ බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ සදහන් කළේ. සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා …

Read More »