Tuesday , March 9 2021
Breaking News
Home / 2021 / February / 06

Daily Archives: February 6, 2021

ඇස්ට්‍රාසෙනෙකා එන්නත බ්‍රිතාන්‍යයේ නව වෛරස් ප්‍රභේදයටත් ඔරොත්තු දෙන බවට අනාවරණයක්

   ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනෙකා කොවිඩ් මර්දන එන්නත, බ්‍රිතාන්‍යයේ පැතිර ඇති කොරෝනා වෛරසයේ නව ප්‍රභේදයට එරෙහිව හොඳින් ක්‍රියාත්මක වන බව නවතම පරීක්ෂණයකදී අනාවරණ වී තිබෙනවා. කොරෝනා වෛරසය අඛණ්ඩව විවිධ ප්‍රභේදයන්වලට වෙනස් වෙමින් පවතින බැවින් ඊට ගැලපෙන අයුරින් සිය එන්නත යාවත්කාලීන කිරීමට ඔක්ස්ෆර්ඩ් විද්‍යාඥයින් සහ ඇස්ට්‍රාසෙනෙකා සමාගම කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය …

Read More »

නැගෙනහිර පර්යන්තය නිසා ඉන්දියාව සමග රාජතාන්ත්‍රික ගැටලුවක් ඇතිවුයේ නැහැ : අමාත්‍ය වාසුදේව නානායක්කාර කියයි (VIDEO)

   කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය ශ්‍රී ලංකා වරාය අධිකාරිය යටතේම සංවර්ධනය කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය හේතුවෙන් ඉන්දියාව සමග රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ගැටළුවක් මතුවී නොමැති බව අමාත්‍ය වාසුදේව නානායක්කාර පවසනවා. කොළඹ වරායේ බටහිර පර්යන්තය සම්බන්ධයෙන් ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීමට ආණ්ඩුව අදහස් කරන්නේ ඒ අනුව බවයි අමාත්‍යවරයා කියා සිටියේ. …

Read More »