Thursday , March 4 2021
Breaking News
Home / 2021 / February / 08

Daily Archives: February 8, 2021

කොළඹ සහ ගම්පහ කොවිඩ් ආසාදිතයින් යළි ඉහළට

කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල කොවිඩ් -19 වෛරස ආසාදිතයින් වාර්තා වීම යළිත් ඉහළ ගොස් තිබේ. ඊයේ (07) දිනය තුළ පමණක් එම දිස්ත්‍රික්කවලින් වෛරස ආසාදිතයින් 459 දෙනෙකු හඳුනාගෙන ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේය. ඒ අනුව, කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 245 දෙනෙකු හඳුනාගෙන ඇති අතර ගම්පහ දිස්ත්‍රික්කයෙන් වෛරස …

Read More »

අහඹු පීසීආර් පරීක්ෂණ සඳහා ඉදිරිපත් වෙන්නැයි මන්ත්‍රීවරුන්ට ඉල්ලීමක්

පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකරන අහඹු පී.සී.ආර් පරීක්ෂණ පරීක්ෂණ වැඩසටහන සඳහා ඉදිරිපත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පවසයි. හෙට (09) පෙරවරු 9.00 සිට දහවල් 12.00 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී එම අහඹු පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වීමට නියමිත බව ඔහු සඳහන් කළේය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් දෙපාර්තමේන්තුවේ පූර්ණ සහයෝගය සහිතව …

Read More »

පාසල් ගුරුවරුන්ට කොවිඩ් එන්නත ලබාදීමට සැරසෙයි

මේ මස අවසානයේ හෝ ලබන මස ආරම්භයේදී පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි. අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල් පීරිස් මහතා පෙන්වාදෙන්නේ, ඒ සම්බන්ධයෙන් මේ වන විටත් සෞඛ්‍ය අංශ සමඟ සාකච්ඡා සිදුකර ඇති බවය. අනුරාධපුර ප්‍රදේශයේ දී මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ඒ ජී.එල් පීරිස් …

Read More »

පෞද්ගලික බස් වර්ජනය කල් යයි

   පෞද්ගලික බස් හිමියන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පෞද්ගලික බස් රථ වැඩ වර්ජනය ලබන අඟහරුවාදා දක්වා කල් දමා තිබෙනවා. ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න පැවසුවේ මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් සමග අද පෙරවරුවේ පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගත් බවයි. පෞද්ගලික බස් රථවල ලීසිං පොලී අඩු …

Read More »

මෙරට පුද්ගලයින් 161,773 දෙනෙකු එන්නත කර අවසන් කරයි

   මෙරට කොරොනා මර්ධන මෙහෙයුම්වල ඉදිරියෙන්ම සිටින පුද්ගලයින් 161,773 දෙනෙකු මේ වන විට එන්නත් කර අවසන් කර ඇතැයි සෞඛ්‍ය අංශ පවසනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කළේ, ඉකුත් මස 29 වන දින ආරම්භ කළ කොවිඩ් -19 ප්‍රතිශක්තීකරණ වැඩසටහන යටතේ ඊයේ දිනය වන විට මෙම පිරිස එන්නත් කර අවසන් කල බවයි. …

Read More »

සහල්, කිරිපිටි, සිනි ඇතුලු භාණ්ඩ 27ක මිල අද සිට පහළට

   සහල්, තිරිගු පිටි, සීනි, කිරිපිටි ඇතුලු පාරිභෝගික භාණ්ඩ 27ක මිල අද සිට පහත දමා තිබෙනවා. ඒ, මාස 3ක කාලයක් සඳහායි. වෙළෙඳ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මෙම භාණ්ඩ 27 සතොස සහ සමුපකාර හරහා මිලදීගත හැකි බවයි.  newsdaily cuts · BANDULA 01 අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ මෙම …

Read More »

වතු කම්කරු වැටුප දහසක් වෙයිද? තීරණාත්මක සාකච්ඡාවක්

   වතු කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප රුපියල් 1,000ක් දක්වා වැඩි කිරීමට අදාල තීරණාත්මක සාකච්ඡාවක් අද පැවැත්වෙනවා. ඒ, වතු හාම්පුතුන්, වතු කම්කරුවන් හා රජයේ පාර්ශවය අතරයි. කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති නෙත් නිවුස් වෙත කියා සිටියේ අද දිනයේ පැවැත්වෙන මෙම සාකච්ඡාවේදී කම්කරුවන්ගේ දෛනික මූලික වැටුප සම්බන්ධයෙන් සාධනීය පිළිතුරක් ලැබෙනු ඇතැයි අපේක්ෂා …

Read More »

ඉන්දියාවේදී ඇල්ලූ අපරාධකරුවන් මෙරටට ගෙන්වීමට රාජතාන්ත්‍රික සාකච්ඡා

   ජාත්‍යන්තර පොලිසිය සහ ඉන්දියානු පොලිසිය සිදුකළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගත් ප්‍රබල සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන කිඹුලාඇල ගුණා සහ ඔහුගේ පුත්‍රයා මෙරටට ගෙන ඒම සඳහා රාජතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇති බව මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර පවසනවා. ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා පොලිසිය මගින් නිකුත් කරන …

Read More »

බස්නාහිර පළාතේ විශේෂඥ වෛද්‍යවරුන් 45 කට මාස 06 කින් වැටුප් ගෙවා නැහැ

   මියන්මාරයේ සිදු වූ හමුදා කුමන්ත්‍රණයට එරෙහිව දැවැන්ත විරෝධතා මාලාවක් ආරම්භ වී තිබෙනවා. ඒ සඳහා එක්ව සිටින සංඛ්‍යාව දස දහස් ගණනක්. ඔවුන්ගෙන් බහුතරය රතු පැහැති ඇදුම්, රතු පැහැති හිසි පලදනා හා රතු පැහැති ධජ අතින් ගෙන විරෝධතාවලට එක්ව සිටිනවා. ඒ අනුව විරෝධතා පැවැත්වෙන නගරවල මාර්ග ගුවනේ සිට බලන කළ රතු …

Read More »

ප්‍රදේශ රැසකට අද වැසි තත්ත්වයේ වැඩි වීමක්

   සබරගමුව පළාතෙත්, ගාල්ල, මාතර සහ කළුතර යන දිස්ත්‍රික්කවලත් අද පස්වරුවේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඒ අතරින් ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට තද වැසි ඇති විය හැකි බවටයි අනුමාන කෙරෙන්නේ. ඌව, නැගෙනහිර, උතුරු මැද සහ මධ්‍යම පළාත්වලද …

Read More »