Thursday , March 4 2021
Breaking News
Home / 2021 / February / 09

Daily Archives: February 9, 2021

වැලන්ටයින් ඩේ සාද ගැන පොලීසිය විමසිල්ලෙන්

ආදරවන්තයින්ගේ දිනය වෙනුවෙන් සමාජ මාධ්‍ය හරහා නීතිවිරෝධී සාද සහ ප්‍රිය සම්භාෂණ සංවිධානය කර ඇති බවට පොලීසියට තොරතුරු ලැබී තිබෙන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. මේ පිළිබඳ අදහස් දක්වමින් ඒ මහතා පවසා සිටියේ, පසුගිය දිනවල වාර්තා වු කොවිඩ් ආසාදිතයින් ගැන සලකා බැලීමේදී ප්‍රිය සම්භාෂණ, සාද හා …

Read More »

පාස්කු කොමිසම් වාර්තාව ගැන ඇමති මණ්ඩලයේ දී සාකච්ඡා කිරීමට විශේෂ දිනයක්

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාවේ නිර්දේශ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ දී සාකච්ඡා නොකෙරුණු බව අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසයි. අද (09) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවකට එක්වෙමින් මාධ්‍යවේදියෙක් විසින් අසන ලද පැනයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය. එමෙන්ම ඒ සඳහා සාකච්ඡා කිරීමට …

Read More »

තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවතට

මඩකලපුව හා මාතලේ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක හුදකලා බව අද (09) උදෑසන 6 සිට ඉවත් කර තිබේ. නිවේදනයක් නිකුත් කරමින් කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා මේ බව දැනුම් දී ඇත. මඩකලපුව දිස්ත්‍රික්කයේ කාන්තාන්කුඩි 166 ඒ ග්‍රාම නිලධාරී වසමේ, මෝතිනාරි උතුර, සින්නතෝන පාර, ගෆූර් …

Read More »

කොවිඩ් ආසාදිතයින් ගණන 70,000 ඉක්මවයි

අද (08) දිනයේ තවත් කොවිඩ්-19 ආසාදිතයින් 364ක් වාර්තාවීමත් සමගම මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව 70,000 සීමාව ඉක්මවා ගොස් තිබේ. ඒ අනුව, මේ වනවිට මෙරටින් වාර්තා වී ඇති සමස්ත කොවිඩ් රෝගීන් සංඛ්‍යාව 70,226කි. අද දිනය තුළ දී මේ දක්වා හඳුනාගත් සමස්ත කොවිඩ්-19 ආසාදිතයින් ගණන 878ක් බව සෞඛ්‍ය අංශ …

Read More »

දේශීය සිනමාව නඟාසිටුවීමට සහන

දේශීය සිනමා කර්මාන්තය නඟාසිටුවීමට අවශ්‍ය සහන ලබාදීමට රජය එකඟතාව පළකර තිබේ. මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා සමග පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව හිමිව ඇති බව වාර්තා වේ. දේශීය සිනමා කර්මාන්තය වර්තාමානයේ පත්ව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීම සඳහා චිත්‍රපට නිෂ්පාදකයින්, අධ්‍යක්ෂවරුන් ඇතුළු පිරිසක් ඊයේ (08) පස්වරුවේ මුදල් රාජ්‍ය …

Read More »

අද කාලගුණය

සබරගමුව පළාතෙත් ගාල්ල, මාතර සහ කළුතර දිස්ත්‍රික්කවලත් ප.ව 2න් පමණ පසුව ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වයක් පවතී. උතුරු, උතුරු මැද, වයඹ සහ නැගෙනහිර පළාත්වලත්, හම්බන්තොට දිස්ත්‍රික්කයෙන්, මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලත් …

Read More »

එන්නතින් පසු මෙරට කොරෝනා ව්‍යාප්තියේ අඩු වීමක්

   මාර්තු පළමු සතියේ සිට වයස අවුරුදු 60ට වැඩි ජනගහනයට සහ අවුරුදු 30 – 60ත් අතර වැඩකරන ජනතාවට කොරෝනා මර්දන එන්නත් ලබාදීමට අපේක්ෂා කරන බව රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. ඒ අනුව මධ්‍යස්ථාන 4000ක් සකස් කිරීමට නියමිතයි. එම මධ්‍යස්ථානවලින් දිනකට මධ්‍යස්ථාන 2000ක් ක්‍රියාත්මක වන ආකාරයට එක් මධ්‍යස්ථානයකින් 300 …

Read More »

වතු කම්කරු දෛනික වැටුප දහසක් දක්වා වැඩි වෙයි

   වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000ක් දක්වා වැඩි කිරීමට අද පැවති තීරණාත්මක සාකච්ඡාවේදී එකගතාවයකට පැමිණ තිබෙනවා. ඒ අනුව වතු කම්කරුවෙකුට මූලික දෛනික වැටුප රුපියල් 900ක්ද, අයවැය මගින් පිරි නැමුණු රුපියල් 100ක ප්‍රසාද දිමනාවක් ද හිමි වනු ඇති. අද පැවති තීරණාත්මක සාකච්ඡාවේදී ඇති වු තත්ත්වය සම්බන්ධයෙන් කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් …

Read More »

හෙට සිට පාර්ලිමේන්තුවේ අහඹු PCR පරීක්ෂණ

   පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අහඹු පී.සී.ආර් පරීක්ෂණ සිදු කිරීමට තීරණය කර තිබෙනවා. ඒ අනුව හෙට පෙරවරු 9.00 සිට දහවල් 12.00 දක්වා පාර්ලිමේන්තු පරිශ්‍රයේදී එම අහඹු පී.සී.ආර් පරීක්ෂණ පැවැත්වීමට නියමිතයි. වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දු අද ප්‍රකාශ කළේ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකරන අහඹු පී.සී.ආර් පරීක්ෂණ වැඩසටහන සඳහා ඉදිරිපත් වන ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරන බවයි. …

Read More »

“ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා” එන්නත ඉන්දියාවෙන් මිලට ගැනීමට ඇණවුම් කළා – රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

   මෙරට සාමාන්‍ය ජනතාවට ලබාදීමට ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනිකා එන්නත ඉන්දියාවෙන් මිලදී ගැනීම සඳහා මේවනවිටත් ඇනවුම් කර ඇතැයි ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ පවසනවා. ඇය කියා සිටියේ එන්නත් මිලදී ගැනීම සඳහා ලොව පුරා ඇති තරගකාරීත්වය හේතුවෙන් මෙම එන්නත් තොගය ශ්‍රී ලංකාවට …

Read More »