Friday , March 5 2021
Breaking News
Home / 2021 / February / 10

Daily Archives: February 10, 2021

කොළඹ සහ ගම්පහ දෛනික ආසාදිතයින්ගේ වැඩිවීමක්

ඊයේ (09)  දිනය තුළ කොවිඩ්-19 ආසාදිතයින් දිස්ත්‍රික්ක 23කින් වාර්තා වී ඇතැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. විදෙස් රටවල සිට පැමිණි පුද්ගලයෙකු ආසාදිතයෙකු ලෙස හඳුනාගැනීමත් සමග ඊයේ දිනයේදී මෙරටින් ආසාදිතයින් 976 දෙනෙකු හඳුනාගැනුණි. එය මෙරට එක් දිනක් තුළ වාර්තා වූ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාව බව සෞඛ්‍ය අංශ පෙන්වාදෙති. ඊයේ දිනයේද …

Read More »

පාස්කු ප්‍රහාරයේ විමර්ශන සම්බන්ධයෙන් නීතිපතිගෙන් පොලිස්පතිට උපදෙස්

පාස්කු ප්‍රහාරය හා ඊට අනුබද්ධිත අනෙකුත් සිද්ධීන් සම්බන්ධයෙන් නීතිපති දප්පුල ද ලිවේරා විසින් පොලිස්පති සී ඩී වික්‍රමරත්නට ලිඛිත උපදෙස් ලබාදී තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ නීතිපතිවරයාගේ සම්බන්ධීකරණ නිලධාරිනී නීතීඥ නිශාරා ජයරත්න.  newsdaily cuts · LAWYER NISHARA 01 උපුටා ගැනීම – නෙත් News 8 Views Share on: WhatsApp

Read More »

පාසැල්වල සියලු ශ්‍රේණි මාර්තු 15 වනදා විවෘත වෙයි – කොළඹ පාසැල් රැසක් ලබන සඳුදා ඇරඹේ

   දිවයිනේ සියළු පාසල්වල සියලු ශ්‍රේණි  ලබන මාර්තු 15 වනදා සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. කොළඹ දිස්ත්‍රික්කයේ පාසල් 492 න් 412 ක්  ලබන සදුදා සිට යළි ආරම්භ කරන බවයි අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා කියාසිටියේ. newsdaily cuts · GL 02 ලබන …

Read More »

අමෙරිකාවේ යළි පැමිණීමත් සමග මානව හිමිකම් කවුන්සිලයෙන් ලංකාවට වැඩි බලපෑම්

  එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ මෙවර සැසිවාරයේදී ශ්‍රී ලංකා රජයේ ස්ථාවරය ඉදිරිපත් කරන්නේ යම්කිසි ප්‍රතිපත්ති රාමුවක් තුළ බව අමාත්‍ය මහාචාර්ය ජී එල් පීරිස් පවසනවා. මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාව ලබාදුන් ප්‍රතිඥාවලින් වැඩි කොටසක් මේවනවිටත් ඉටුකර ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.  newsdaily cuts · GL 01 කෙසේවෙතත්, අමෙරිකාව යළිත් එක්සත් …

Read More »

ආණ්ඩුවේ මත ගැටුම් විසඳන්න ආණ්ඩු පක්ෂ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායම අද රැස්වෙයි

   ආණ්ඩු පක්‍ෂයේ පසුපෙළ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීමක් අද පැවැත්වෙනවා. පසුපෙළ මන්ත්‍රීවරුන් 21 දෙනෙකුගේ සහභාගීත්වයෙන් එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතයි. ආණ්ඩුවේ වැරදී තීරණ සම්බන්ධයෙන් සාකච්ඡා කර ආණ්ඩුව තුළම එය විසදා ගැනීමටයි පසුපෙළ මන්ත්‍රීවරුන් තීරණය කර ඇත්තේ. එමෙන්ම ආණ්ඩුව පිළිබද ජනතාව තුළ ප්‍රසාදයක් ඇති කිරීමට අවශ්‍ය පියවර ගැනීමට ද ආණ්ඩු පක්‍ෂයේ …

Read More »

ක්‍රිකට් ආයතනයේ තවත් නිලධාරියෙකු ඉල්ලා අස්වෙයි

   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රීඩා විද්‍යාව සහ වෛද්‍ය කළමනාකරු ලෙස කටයුතු කළ පෝල් කවුරි, එම තනතුරෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඉකුත් 31 වනදා සිට ඔහු එම නතතුරෙන් ඉවත් වී ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේ. පෞද්ගලික හේතුවක් මත පෝල් කවුරි එම තනතුරෙන් ඉල්ලා අස්වී ඇති බව ද ශ්‍රී …

Read More »

මහනුවරින් ආසාදිතයින් 150ක් : කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ආසාදිතයින් 200 සීමාව ඉක්මවයි

   දිනක් තුල මෙරටින් වාර්තා වූ වැඩිම කොවිඩ් ආසාදිතයින් සංඛ්‍යාව ඊයේ දිනයේදී වාර්තා වුවා. එලෙස වාර්තා වූ ආසාදිතයින් ගෙන් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කර සිටින්නේ. ඊයේ දිනයේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් ආසාදිතයින් 252 දෙනෙකු වාර්තා වී තිබුණා. එලෙස වාර්තා වූ …

Read More »