Tuesday , March 9 2021
Breaking News
Home / 2021 / February / 12

Daily Archives: February 12, 2021

මහින්දගෙන් විමල්ට උපදෙසක්

   කිසියම් ගැටළුවක් ඇත්නම් ඒ සම්බන්ධයෙන් තමන් දැනුවත් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍ය විමල් වීරවංශට උපදෙස් ලබාදී ඇතැයි වාර්තා වනවා. මේ අතර, පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව සම්බන්ධයෙන් විපක්ෂයේ පක්ෂ කිහිපයක නියෝජිතයින් එක්ව සාකච්ඡාවක් පවත්වා ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ. එම තොරතුරු ඇතුළු, ගෙවී යන …

Read More »

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිඳු රටකට හෝ සංවිධානයකට එකවර ඇඟිල්ල දිගුකර චෝදනා කිරීමේ හැකියාවක් නැහැ – ජවිපෙ කියයි

   පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කිසිඳු රටකට හෝ සංවිධානයකට එකවර ඇඟිල්ල දිගුකර චෝදනා කිරීමේ හැකියාවක් තමන්ට නැතැයි ජනතා විමුක්ති පෙරමුණ පවසනවා. එහි නායක අනුර කුමාර දිසානායක මහතා පෙන්වා දුන්නේ එය විමර්ශනය කොට සොයාගත යුතුබවයි. newsdaily cuts · ANURA 01 ඔහු පෙන්වා දුන්නේ පාර්ලිමේන්තු තේරීම්කාරක සභා වාර්තාවෙන් හෝ එවැනි කරුණක් පිළිබඳ අනාවරණය …

Read More »

ප්‍රවීන රංගන ශිල්පී ජයලාල් රෝහණ අභාවප්‍රාප්ත වෙයි

   ප්‍රවීණ රංගන ශිල්පී ජයලාල් රෝහණ මහතා ඊයේ රාත්‍රියේ අභාවප්‍රාප්ත වුණා. සිය නිවසේ සිදු වු හදිසි අනතුරක් හේතුවෙන් රාගම ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර සිටි ඒ මහතා එම රෝහලේදී මියගොස් ඇති බවයි රාගම ශික්ෂණ රෝහල් ප්‍රකාශකයෙකු සදහන් කළේ. මියයන විට ජයලාල් රෝහණ මහතා 56 වන වියේ පසු වුණා. ටෙලිනාට්‍ය රැසක සහ …

Read More »

කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට මාසයක් කල් දෙයි

   ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනුණු පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභා රැස්වීම හෙවත් කෝප් කමිටු රැස්වීම ඊයේ පස්වරුවේ අතරමග අත්හිටුවා තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් විගණන විමසුම් සඳහා නිසි සූදානමකින් තොරව එම රැස්වීමට පැමිණ තිබීම හේතුවෙන්. 2017 සහ 2018 මූල්‍ය වර්ෂ සඳහා විගණකාධිපති වාර්තාව සහ එහි …

Read More »

කොරෝනා මර්දන එන්නත් මෙරටට ගෙන්වීම සඳහා ඩොලර් මිලියන 50 ක් වෙන් කෙරේ

   ඉන්දියාවේ නිෂ්පාදිත ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා තවත් මිලියන 9 ක් ගෙන්වීම සදහා මුදල් අමාත්‍යාංශය අමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් වෙන්කර තිබෙනවා. මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය එස් ආර් ආටිගල නෙත් නිවුස් වෙත කියා සිටියේ, මේ වනවිට අදාළ එන්නත් මාත්‍රා මිලදී ගැනීම සදහා අවශ්‍ය කටයුතු සකස් කරමින් පවතින බවයි. රාජ්‍යතාන්ත්‍රික …

Read More »

අලව්ව නගරයේ වෙළෙඳසැල් හිමියන් PCR පරීක්ෂණ වෙනුවෙන් දින 03ක් කඩ වසයි

   අලව්ව නගරයේ සියලු වෙළෙඳසැල් හෙට දිනයේ සිට දින 03 ක කාලයක් වසා තැබීමට එම වෙළෙඳ සංගමය තීරණය කර තිබෙනවා.  ප්‍රදේශය භාර සෞඛ්‍ය බලධාරීන් සඳහන් කළේ අලව්ව නගරයේ වෙළෙඳ සංගමය විසින් ප්‍රදේශයේ කොවිඩ් මර්ධන කමිටුවෙන් සිදුකළ ඉල්ලීමක් අනුව හෙට දිනයේ සිට ඔවුන්ව PCR පරීක්ෂණ වලට ලක් කිරිමට තීරණය කර ඇති …

Read More »

බැදුම්කර නඩුවේ CID විමර්ශන අවසන් – නඩු විභාගයට ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතිපති, අගවිනිසුරුගෙන් ඉල්ලයි

   හිටපු අමාත්‍ය රවී කරුණානායක සහ හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ඇතුළු 11 දෙනෙකුට චෝදනා එල්ල වූ 2016 මාර්තු බැදුම්කර වංචා නඩු විභාගය සදහා ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක් පත් කරන්නැයි නීතිපති දප්පුල ද ලිවේරා, අගවිනිසුරුවරයාගෙන් ඉල්ලීමක් කළා.  මේ අතර, දෙවන මහ බැංකු බැඳුම්කර නිකුතුවට අදාළව රුපියල් බිලියන 51ට වැඩි මුදලක් …

Read More »

රටට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාවලිය ගැන අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නයේ අදහස් විමසයි

   ජීනීවා මානව හිමිකම් සැසි වාරයේදී ශ්‍රී ලංකාවට එරෙහිව ලබන මාර්තු මාසයේ ඉදිරිපත් වන යෝජනා සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා මහා සංඝරත්නයෙන් අදහස් විමසා තිබෙනවා. ඒ, අරලියගහ මන්දිරයේ පැවති විශේෂ හමුවකදීයි. එහිදී අදහස් දක්වමින් විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන සදහන් කළේ කොරෝනා වසංගත තත්ත්වය සාර්ථකව මර්දනය කළ රටවල් අතර  ශ්‍රී ලංකාව …

Read More »