Tuesday , March 9 2021
Breaking News
Home / 2021 / February / 15

Daily Archives: February 15, 2021

දේශපාලන බියවැද්දීම්වලට බය නැති බව විමල් කියයි

ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාව දේශපාලන වශයෙන්ද ශක්තිමත් කිරීම වැදගත් බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසයි. මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ,දේශපාලනිකව සිදුකරන අභියෝගයන්ට සහ බියවැද්දීම්වලට තමන් බිය නොවන බවය. “ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාව හැම අතින්ම ශක්තිමත් කිරීම වැදගත්. හැම අතින්ම ශක්තිමත් කිරීම කිව්වාම දේශපාලන වශයෙන් ශක්තිමත් කිරීමත් වැදගත්. අපි දේශපාලනයේ …

Read More »

ඇණවුම් කළ එන්නත්වලින් කොටසක් ලබන සතියේ මෙරටට

මෙරට මිලියන 9ක ජනතාවට ලබාදීම සඳහා ඇණවුම් කළ එන්නත් තොගයෙන් පළමු කොටස ලෙස එන්නත් මාත්‍රා ලක්ෂ 5ක් තවත් දින 7ක් තුළ මෙරටට ලැබීමට නියමිත බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද (15) උදෑසන දෙරණ අරුණ වැඩසටහන සමග සම්බන්ධවෙමින් යුද හමුදාපතිවරයා මේ බව සඳහන් කළේය. එහිදී යුද හමුදාපතිවරයා වැඩිදුරටත් …

Read More »

ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු අඩු කිරීම වැට උඩ

   මෙරට සමස්ථ කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 75,600 ඉක්මවා තිබුණද තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ 6,561 දෙනෙකු පමණක් බව කොවිඩ් 19 පැතිරීම වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඊයේ දිනයේ කොරෝනා මරණ 07ක් වාර්තා වුවද එම මරණ දින 03ක් තුළ සිදු වූ ඒවා බවයි යුද්ධ හමුදාපතිවරයා පැවසුවේ. nethvoice …

Read More »

ඉන්දියාවෙන් ගෙනා කොවිඩ් එන්නත් ලක්ෂ දෙකහාමාරක් සාමාන්‍ය ජනතාවට ලබාදීමට සාකච්ජා

   මෙරටට ඉන්දියාවෙන් ප්‍රදානයක් වශයෙන් ලැබුණු කොවිඩ් වෛරසයට එරෙහි කොවිෂිල්ඩ් එන්නතේ මාත්‍රා ලක්ෂ දෙකහාමාරක් ඉදිරියේදී සාමාන්‍ය ජනතාවට ලබාදීම සඳහා කටයුතු කිරීමට හැකිද යන්න සම්බන්ධයෙන් සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කළ දැනුම් දීමක් මත ඒ සම්බන්ධයෙන් මේ වන විට විශේෂඥයින් සමග සාකච්ජා කරමින් සිටින බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර …

Read More »

නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පිරිස් පැමිණියේ මැදපෙරදිග රටවල සිටයි : යුද හමුදාපති

   මෙරට දී හඳුනා ගනු ලැබූ නව බ්‍රිතාන්‍යය කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වී ඇත්තේ සයිප්‍රසය, ජෝර්දානය සහ ඩුබායි රාජ්‍යයේ සිට මෙරටට පැමිණි  පුද්ගලයින්ගෙන් බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා. ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් විසින් සිදුකළ පර්යේෂණයේදී එම බ්‍රිතාන්‍යයේ සහ යුරෝපයේ ව්‍යාප්ත වෙන මෙම කොවිඩ් ප්‍රභේදය …

Read More »

ජනපතිගේ වැඩ ගැන අගමැතිගෙන් ප්‍රකාශයක්

   ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දිනකට පැය 15ක් පමණ වැඩ කරන නායකයෙකු බවත් තමා නම් එතරම් වැඩ නොකරන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද ප්‍රකාශ කළා. එබැවින් ජනාධිපතිවරයා සිදු කරන කාර්යභාරයෙන් නිසි ප්‍රයෝජන ගැනීම සැමගේ වගකීම බවයි අග්‍රාමාත්‍යවරයා පවසන්නේ. ආණ්ඩුවක් පිහිටුවා ඒ ආණ්ඩුවෙන් හැකි තරම් ප්‍රයෝජන ගැනීම ජනතාව සතු වගකීමක් …

Read More »