Tuesday , March 9 2021
Breaking News
Home / 2021 / February / 16

Daily Archives: February 16, 2021

රුපියල් කෝටි 10ක මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙක් අත්අඩංගුවට

නුගේගොඩ ගංගොඩවිල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 5යි ග්‍රෑම් 125ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 5යි ග්‍රෑම් 25ක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබේ. සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාශයේ නිලධාරීන් විසින් වැටලීම සිදුකර තිබේ. සොයාගන්නා ලද මත්ද්‍රව්‍යවල වටිනාකම රුපියල් කෝටි 10කට අධික බවද වාර්තා වේ. සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී රුපියල් 36,500ක මුදලක් …

Read More »

1018කට සුවයි

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තවත් 1018 දෙනෙකු අද (16) දිනයේ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටවගොස් තිබේ. ඒ අනුව කොවිඩ් ආසාදනය වී මෙරට සුවය ලැබූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 70,429ක් දක්වා ඉහළගොස් තිබේ.  උපුටා ගැනීම – අද දෙරණ 8 Views Share on: WhatsApp

Read More »

සුවවූ සෞඛ්‍ය ඇමතිනිය නිවසට

කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ප්‍රතිකාර ගනිමින් සිටි සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය පූර්ණ සුවය ලැබීමෙන් පසු මීට සුළු වේලාවකට පෙර IDH රෝහලෙන් පිටවගොස් ඇති බව වාර්තා වේ. කොවිඩ් ආසාදිත බවට හඳුනාගැනීමෙන් පසු සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඉකුත් ජනවාරි 23 වනදා හික්කඩුව ප්‍රදේශයේ පිහිටි කොවිඩ් -19 අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් …

Read More »

මහෙස්ත්‍රාත්වරුන්ට ලැබුණු බලය

පොලිස් භාරයේ සිටියදී ඇතැම් සැකකරුවන්ට ජීවිත හානි සිදුවන බවට පොලීසියට එල්ලවන චෝදනා හේතුවෙන් සිය බලප්‍රදේශයේ ඇති පොලිස් ස්ථානවලට ඇතුළු වී එහි ඕනෑම ස්ථානයක් පරීක්ෂා කිරීමේ බලය මහෙස්ත්‍රාත්වරුන්ට පැවරීමට ඊයේ (15) කැබිනට් මණ්ඩලය තීරණයකර තිබේ. අද (16) පැවැති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී සම කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය උදය ගම්මන්පිල මහතා …

Read More »

ෆුල් ෆේස් හෙල්මට් පළදින යතුරුපදිකරුවන්ට සහනයක්

   යතුරු පැදිකරුවන් විසින් ෆුල් ෆේස් හෙල්මට් භාවිත කිරීම තහනම් කිරීම සදහා පොලිස්පතිවරයා නිකුත් කළ උපදේශන චක්‍රලේඛණය නීත්‍යානුකූල නොවන බැවින් එය ක්‍රියාත්මක නොකරන ලෙසට පොලිස්පතිවරයා වෙත උපදෙස් ලබා දී ඇති බව නීතිපතිවරයා අද අභියාචනාධිකරණයට දැනුම් දෙනු ලැබුවා. ඒ අනුව ෆුල් ෆේස් හෙල්මට් පළදින යතුරුපැදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන ලෙසට නීතිපතිවරයා …

Read More »

මියන්මාර විරෝධතාකරුවන්ට වසර 20ක සිරදඬුවමක්

   මියන්මාරයේ විරෝධතාවල නිරතවන පුද්ගලයින්ට එරෙහිව එරට හමුදා පාලනය අද අනතුරු ඇගවීමක් නිකුත් කළා. ඒ, හමුදා සමාජිකයින්ට බාධා කළහොත් වසර 20ක සිරදඬුවම් ලබා දෙන බවට නියෝග කරමින්. මියන්මාර හමුදා පාලකයින් මේ බව ප්‍රකාශ කළේ දිනෙන් දින විරෝධතා උත්සන්න වෙමින් ඇති පසුබිමකයි. හමුදා නායකයින් එරෙහිව වෛරය හෝ අවඥාව ඇති කරන ප්‍රකාශ …

Read More »

මෝදිගේ පක්ෂයට ලංකාවට එන්න බැහැ – මැතිවරණ කොමිසම කියයි

   ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ද නියෝජනය කරන BJP හෙවත් භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද පිහිටුවීමට කිසිදු අවස්ථාවක් නැතැයි මැතිවරණ කොමිසම පවසනවා. එහි ප්‍රකාශකයෙකු පැවසුවේ කිසිදු විදෙස් දේශපාලන පක්ෂයකට මෙරට තුළ ලියාපදිංචි වීමට ව්‍යවස්ථාවට අනුව නොහැකි බවයි.  භාරතීය ජනතා පක්ෂය ශ්‍රී ලංකාව තුළ ද පිහිටුවීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය …

Read More »

52 හැවිරිදි ෆේස්බුක් පෙම්වතාට රැවටුණු 20 තරුණිය ආදරවන්තයන්ගේ දිනය දා යළි මව්පියන්ට භාරදෙයි

52 හැවිරිදි වියේ පසුවන දෙදරු පියෙක් විසින් 20 හැවිරිදි වියේ පසුවූ තරුණියක් මුහුණුපොත හරහා රවටා රැගෙනගොස් ඇති පුවතක් ඊයේ වාර්තා වී තිබෙනවා. ආදරවන්තයන්ගේ දිනය යෙදුනු පෙබරවාරි 14 එනම් ඊයේ මෙම පුවත වාර්තාවන්නේ අරණායක වසන්තගම ප්‍රදේශයෙන්. අදාළ 20 හැවිරිදි තරුණිය කන්තලේ අග්බෝපුර ප්‍රදේශයේ පදිංචි තරුණියක් බවටයි අනාවරණ වී ඇත්තේ. ඇයගේ පෙම්වතා …

Read More »

ඊයේ වැඩිම ආසාදිතයින් ගම්පහ දිස්ත්‍රික්කයෙන් : මීගමුවෙන් ආසාදිතයින් 41ක්, ග්‍රෑන්ඩ්පාස් 25ක්

   ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ සමස්ත කොවිඩ් ආසාදිතයින් 774 දෙනා ගෙන් වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති ආසාදිතයින් සංඛ්‍යාව 208ක්. ගම්පහ දිස්ත්‍රික්කයේ වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවූ ආසාදිතයින් 41ක් දෙනා වාර්තා වී ඇත්තේ …

Read More »

PCR වාර්තා නිකුත් කිරීම කඩිනම් කරන්නැයි ඉල්ලීමක්

   PCR පරීක්ෂණ වාර්තා නිකුත්වීම ප්‍රමාද වීමෙන් කොවිඩ් මර්ධන මෙහෙයුම් වලට බලපෑමක් එල්ල වන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. එහි සභාපති උපුල් රෝහණ පැවසුවේ නිවැරදි දත්ත ප්‍රමාද වීම හේතුවෙන් බිම් මට්ටමේ සැබෑ තත්ත්වය අවබෝධ කර ගැනීම හා ඒ වෙනුවෙන් සැලසුම් සකස් කිරීම පවා අපහසු වී ඇති බවයි. …

Read More »