Tuesday , March 9 2021
Breaking News
Home / 2021 / February / 17

Daily Archives: February 17, 2021

ආසාදිතයින් 28ක් දැඩි සත්කාර ඒකකවල

දැඩි සත්කාර ඒකකවල ප්‍රතිකාර ලබන ආසාදිතයින් ගණන 28 දක්වා වැඩි වී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පවසයි. මේ වන විට ප්‍රතිකාර මධ්‍යස්ථාන 80ක් දක්වා වැඩි කර ඇති බවත් සඳහන් කර සිටි වෛද්‍යවරයා, එම මධ්‍යස්ථානවල ඇඳන් 11,766ක් ඇති බව ද කියා සිටියේය. …

Read More »

සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙන් වූ විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශන මාලාව නිකුත් කෙරේ

   මාර්තු මස 11 වෙනිදා සිට 11 වෙනිදා දක්වා පැවැත්වීමට නියමිත අධ්‍යන පොදු සහතික පත්‍ර (සාමාන්‍ය පෙළ) විභාගය සම්බන්ධයෙන් වන විශේෂ සෞඛ්‍ය මාර්ගෝපදේශකය සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම්වරයා වෙත නිකුත් කර තිබෙනවා. එම මාර්ගෝපදේශ මාලාව අනුව විභාග කටයුතු සඳහා සම්බන්ධ වන සියලුම කාර්ය මණ්ඩල සහ විභාග අපේක්ෂකයන් තම නම, …

Read More »

බ්‍රිතාන්‍යයෙන් තවත් විකෘති කොවිඩ් ප්‍රභේදයක් හමුවේ

   නව කොවිඩ් වෛරස ප්‍රභේදයක් බ්‍රිතාන්‍යයෙන් වාර්තා වී ඇති බව එඩින්බරෝ විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් නිවේදනය කර සිටිනවා. B.1.525 යනුවෙන් හඳුන්වා ඇති මෙම නව කොවිඩ් ප්‍රභේදය දකුණු අප්‍රිකාවෙන් වාර්තා වන කොවිඩ් ප්‍රභේදයට සමාන වන බවත් එය හඳුනා ගනු ලැබූ ප්‍රදේශයන් ඉලක්ක කර ගනිමින් පරීක්ෂණ සිදුකරනු ලබන බවයි BBC පුවත් සේවය වාර්තා …

Read More »

දීර්ඝ සතිඅන්ත නිවාඩු ගැන සෞඛ්‍ය අංශවලින් සහ පොලීසියෙන් යළි සිහිකැඳවීමක්

   ලබන 26 වනදායින් ආරම්භ වන දීර්ඝ සතිඅන්ත නිවාඩුවේදී වඩාත් විමසිල්ලෙන් සහ කල්පනාකාරීව කටයුතු කරන්නැයි පොලීසිය මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ එම සතිඅන්ත නිවාඩුවේ විවිධ සංචාර, සාද, විවිධ ස්ථානවල පිරිස් ඒකරාශිවීම්වලදී හදුන්වාදී ඇති සෞඛ්‍ය උපදෙස් මත කටයුතු කරන ලෙසයි. nethvoice · DIG AJITH 01 …

Read More »

ලීසිං සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේදී පොලිස් නිලධාරීන්ගේ කාර්යය භාර්යය ගැන විශේෂ දැනුම් දීමක්

   ලීසිං සමාගම් සහ මූල්‍ය සමාගම් මගින් වාහන අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේදී පොලිස් නිලධාරීන්ගේ කාර්යය භාර්යය පිළිබඳ පොලිස්පති සී ඩී වික්‍රමරත්න විසින් උසස් පොලිස් නිලධාරීන් ලිපි මගින් දැනුවත් කර තිබෙනවා. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්, නියෝජ්‍ය පොලිස්පතිවරුන්, අණදෙන නිලධාරීන්, අධ්‍යක්‍ෂවරුන්, ප්‍රාදේශීය කොට්ඨාශ භාර නිලධාරීන්, දිස්ත්‍රික් භාර ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිවේදිත නිලධරයන්, මූලස්ථාන පොලිස් …

Read More »

හෙරොයින් කිලෝ 03 ක් සමග සැකකරුවෙකු පිළියන්දලදී අත්අඩංගුවට

   හෙරොයින් කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 250 ක් සමග පුද්ගලයෙකු පිළියන්දල, මඩපාත, බටුවන්දර ප්‍රදේශයේදී ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ, කොළඹ සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින්. අදාළ මත්ද්‍රව්‍ය තොගය යතුරු පැදියකින් ප්‍රවාහනය කරමින් සිටියදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති බවයි පොලීසිය පැවසුවේ. ඔහු පිළියන්දල, මඩපාත, බටුවන්දර ප්‍රදේශයේම පදිංචි 47 …

Read More »

ගිනිගත්හේන විදුහලේ සිසුවෙකුට කොවිඩ්

   හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන ගිනිගත්හේන මාධ්‍ය මහා විද්‍යාලයේ 11 වසරේ අධ්‍යාපනය ලබන පාසල් සිසුවෙකුට කොවිඩ් 19 වෛරසය අසාදනය වි ඇති බවට ඊයේ තහවුරු වු බව එම විදුහලේ විදුහල්පති උපුල් ඉන්ද්‍රජිත් ප්‍රකාශ කර සිටිනවා. අසාදිත සිසුවා ඊයේ දින පාසලට පැමිණි බවත් සිසුවාගේ ඥාතියෙකුට කොවිඩ් -19 වෛරසය අසාදනය …

Read More »

පුද්ගලයින්ගෙන් මුදල් කොල්ල කෑ කණ්ඩායමක් කුරුණෑගලදී අත්අඩංගුවට

   නිධානයකින් ලබාගත් රත්‍රං තොගයක් විකිණීමට බව පවසමින් පුද්ගලයින්ගෙන් මුදල් කොල්ල කෑ කාන්තාවක් ඇතුළු 05 දෙනෙකු කුරුණෑගල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ, ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ.  nethvoice · DIG AJITH 10.00 AM උපුටා ගැනීම – නෙත් News 8 Views Share on: WhatsApp

Read More »

ඊයේ දිනයේදී මෙරට තුළ PCR පරීක්ෂණ 11,700 ක්

   ඊයේ දිනයේදී පමණක් මෙරට තුළ PCR පරීක්ෂණ 11,721 ක් සිදුකර ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. අද දිනය වනවිට ත්‍රිවිද හමුදාව යටතේ ක්‍රියාත්මක නිරෝධායන මධ්‍යස්ථාන 89 ක් තුළ පුද්ගලයින් 9,099 දෙනෙකු නිරෝධායනය වෙමින් සිටින බවයි එම මධ්‍යස්ථානය පැවසුවේ. මේවනවිට මෙරටින් කොරෝනා ආසාදිතයින්    77,184 දෙනෙකු හඳුනාගෙන තිබෙනවා. …

Read More »