Tuesday , March 9 2021
Breaking News
Home / 2021 / February / 20

Daily Archives: February 20, 2021

නියෝජ්‍ය පොලිස්පතිනිය ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම වෙනුවෙන් තවත් පිරිසක් සහයට එක්වෙයි

   ශ්‍රී ලංකාවේ ප්‍රථම නියෝජ්‍ය පොලිස්පතිවරිය ලෙස උසස්වීම් ලද බිම්ශානි ජයසිංහආරච්චිගේ වෘත්තීය අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින බව රජයේ පවුල් සෞඛ්‍ය සේවා සංගමය පවසනවා. එහි සභාපතිනි දේවිකා කොඩිතුවක්කු පැවසුවේ කාන්තාවන්ගේ වෘත්තීය අයිතිවාසිකම් කප්පාදු කිරීමට ඇතැම් පාර්ශව දරන උත්සාහයන් පිළිබඳ සිය සංගමය කණගාටුව පළ කරන බවයි. nethvoice · MIDWIFE DEVIKA 01 කාන්තාවකට …

Read More »

රජය ඇණවුම් කළ කොවිඩ් මර්දන එන්නත් සතියක් ඇතුළත දිවයිනට

   ශ්‍රී ලංකා රජය ඇණවුම් කළ ඇස්ට්‍රාසෙනිකා එන්නත් තොගය ලබන සතියේදී මෙරටට ලැබෙනු ඇති බව වැඩ බලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන පවසනවා. නෙත් නිවුස් කළ කරුණු විමසීමකදී අමාත්‍යවරයා කියා සිටියේ බොහෝ දුරට ලබන බ්‍රහස්පතින්දා හෝ සිකුරාදා දිනයේ එම එන්නත් තොගය මෙරටට ලැබෙනු ඇති බවයි.  nethvoice · PROF CHANNA 03 …

Read More »