Tuesday , March 9 2021
Breaking News
Home / 2021 / February / 22

Daily Archives: February 22, 2021

වියළි කාලගුණය හේතුවෙන් අඛණ්ඩ ජල සැපයුමට බාධා

දිවයිනේ ප්‍රදේශ රැසක පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් පානීය ජල සැපයුමට බාධා එල්ල වී ඇති බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් ප්‍රධාන ජලාශ හා පානීය ජලය ලබාගන්නා ජල මූලාශ්‍ර සිඳී පවතින බැවින් පානීය ජලය ලබාදීම සීමා කිරීමට සිදුව ඇති බව එම මණ්ඩලය පෙන්වා දෙයි …

Read More »

මාතර බන්ධනාගාරයේ 27කට කොවිඩ්

මාතර බන්ධනාගාරයේ 27 දෙනෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇතැයි තහවුරු වී තිබේ. ඒ, එම බන්ධනාගාරයේ රැඳවියන් සහ නිලධාරීන් 53 දෙනෙකුට පසුගිය 16 වැනිදා සිදුකර තිබූ PCR පරීක්ෂණවල ප්‍රතිඵල ලැබීමත් සමගය. ඉන් පිරිසක් ඊයේ (21) රාත්‍රීයේ ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බව “අද දෙරණ” වාර්තාකරු සඳහන් කළේය.  උපුටා ගැනීම – අද …

Read More »

ඇතැම් පාර්ශ්ව බලපෑම් කරමින් කොවිඩ් එන්නත ලබාගන්නා බවට තොරතුරු

ඇතැම් පාර්ශ්ව විවිධ බලපෑම් කරමින් කොවිඩ් එන්නත ලබාගන්නා බවට තොරතුරු ලැබී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අනාවරණය කරයි. ඔහු පෙන්වා දෙන්නේ සියලු දෙනාම තමන්ගේ අවස්ථාව ලැබෙන තෙක් ඉවසිල්ලෙන් සිටිය යුතු බවය. “යම් යම් පුද්ගලයින් විසින් මේ සැලසුමට පිටින් විවිධ බලපෑම් කරලා හැඳුනුම්කම්, තනතුරු …

Read More »

ජීනිවා යෝජනාවලට මුහුණ දීමට ශ්‍රී ලංකාව සූදානම්

   ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට ශ්‍රී ලංකාවට එරෙහිව ඉදිරිපත් කරන යෝජනාවලියට මුහුණදීමට සූදානම් බව ආණ්ඩුව පවසනවා. විදේශ කටයුතු අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන පැවසුවේ ඊට මුහුණ දීමට ශ්‍රී ලංකාව දැනටමත් සූදානමින් පසුවන බවයි.  ශ්‍රී ලංකාව සම්බන්ධයේන ජාත්‍යන්තරයේ ඇතැම් පාර්ශව චෝදනා එල්ල කරන්නේ කිසිදු නිවැරිදි අවබෝධයකින් තොරව බව අමාත්‍ය මහාචාර්ය …

Read More »

ඔබත් ඇස් කන්නාඩි පළදිනවා ද ? එසේනම කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඔබට සුභ පණිවිඩයක්

   ඇස් කන්නාඩි නොපළදින පුද්ගලයින්ට සාපේක්ෂව කන්නාඩි පළදින පුද්ගලයින් හට කොවිඩ් -19 වෛරසය ආසාදනය වීමේ ප්‍රවණතාවය අඩු අගයක් ගන්නා බව ඉන්දියානු පර්යේෂකයින් විසින් සිදුකළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. වයස අවුරුදු 10-80 ත් අතර වයස් කාණ්ඩයේ පසුවන පුද්ගලයින් 304 දෙනෙකු යොදා ගනිමින් සිදුකළ සමීක්ෂණයකදී මේ බව තහවුරු වී ඇත්තේ.   මෙම පර්යේෂණය …

Read More »

ඉතිහාසය වෙනස් කරමින් ජිනීවා මානව හිමිකම් සමුළුව අද ඇරඹේ

   එක්සත් ජාතින්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වන සැසිවාරය අද ආරම්භ වනවා. ඒ, ස්විට්ස්ර්ලන්තයේ ජිනීවාහිදීයි. මෙවර සැසිවාරය මාර්තු 23වනදා දක්වා පැවැත්වෙනවා. මෙවර කවුන්සිලයේ ප්‍රධාන සැසිවාරය හෙට සිට ලබන 24වනදා දක්වා පැවැත්වෙනවා. රටවල් 130කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන නියෝජිතයින් මානව හිමිකම් ප්‍රවර්ධනය සහ ආරක්ෂා කිරීම වෙනුවෙන් එක් එක් රටවල් දරණ උත්සාහයන් …

Read More »

පාස්කු වාර්තාව ගැන කාදිනල් හිමිගේ ප්‍රකාශයට ආණ්ඩුවෙන් ප්‍රතිචාර

  පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශණ වාර්තාව අධ්‍යනය කිරීමෙන් පසු ඊට අදාල සුදුසු පියවර ගැනීමට ආණ්ඩුව සූදානම් බව අමාත්‍ය කෙහෙලිය රුඹුක්වැල්ල පවසනවා. මහනුවර පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ ගැටලුවක් ඇත්නම් සාකච්ඡා කර විසදා ගැනීමට ආණ්ඩුව සූදානම් බවයි. fmnewscut · KEHELIYA 01 පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශණ වාර්තාව සහ ජාතික …

Read More »

ත්‍රීකුණාමලයේ තෙල් ටැංකි යෝජනාව කැබිනට් මණ්ඩලයට

   ඉන්දියාව සමග ඒකාබද්ධව හවුල් කළමනාකරණයක් යටතේ ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව කැබිනට් මණ්ඩලයටද ඉදිරිපත් කිරීමට සූදානම්වනවා. විෂය භාර අමාත්‍ය උදය ගම්මන්පිළ පැවසුවේ පවතින තත්ත්වය සම්පූර්ණයෙන්ම අධ්‍යයනය කර සම්පූර්ණ වාර්තාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන බවයි‘. ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකිර්ණයේ ඇති සමස්ථ තෙල් ටැංකි සංඛ්‍යාව 99ක්. එහි එකවර …

Read More »

අධිවේගි මාර්ගයත් – දුර්ලභ ශාකයත් රැකෙන අලුත් යෝජනාවක් (VIDEO)

   ගම්පහ දාරළුව ප්‍රදේශයේ ඇති ආන්දෝලනයට තුඩු දී ඇති කෘඩියා සෙලනිකා ශාකය, දැන් ලෝකයේ බොහෝ දෙනෙකු කතා කරන ශාකය බවට පත් වී අවසන්. ඒ, මධ්‍යම අධිවේගී මාර්ගයේ ඉදි කිරීම් හේතුවෙන් මෙම ගසට එල්ල වී ඇති තර්ජනය හේතුවෙන්. ලෝකයෙන් වද වී ගිය බවට සැලකුණු පනුකරද හෙවත් කෘඩියා සෙලෙනිකා ශාකය යලි හමුවන්නේද …

Read More »

මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 80,000ට ආසන්න වෙයි : ඊයේ දිනයේදී මරණ 10ක්

   මෙරට සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 80,000ට ආසන්න වී ඇතත් තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ රෝගීන් 5,255 දෙනෙකු පමණක් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා. ඊයේ දිනය තුළ දී ද ආසාදිතයින් 518ක් හඳුනාගත් බවයි ඔහු කියා සිටියේ. ඒ අනුව කොරෝනා ආසාදිත බවට හඳුනාගෙන …

Read More »