Tuesday , March 9 2021
Breaking News
Home / 2021 / February / 23

Daily Archives: February 23, 2021

බ්‍රිතාන්‍යයේ නිෂ්පාදිත ඇස්ට්‍රා සෙනෙකා එන්නතත් මිලදී ගැනීමට කැබිනට් අනුමැතිය

බ්‍රිතාන්‍යයේ ඇස්ට්‍රා සෙනෙකා ආයතනය විසින් නිෂ්පාදනය කරනු ලබන කොවිඩ් -19 එන්නත් මිලියන 3.5ක් මිලදී ගැනීමට රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාව විසින් එම ආයතනය සමග ගිවිසුමකට එළඹීම සඳහා වැඩබලන සෞඛ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ඉදිරිපත් කර තිබූ යෝජනාවට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිවී ඇත. එමෙන්ම ඉන්දියාවේ සීරම් ආයතනය වෙතින් ඝෘජු ප්‍රසම්පාදනයක් වශයෙන් …

Read More »

පාස්කු කොමිසමේ වාර්තාව මැතිසබට ඉදිරිපත් කිරීමේ තීරණයක්

   පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කළ ජනාධිපති කොමිසමේ වාර්තාව අද දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා. එම වාර්තාව ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඊයේ රැස්වූ අමාත්‍ය මණ්ඩලයට ද ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ. ජනාධිපතිවරයා ඉදිරිපත් කළ එම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටයි එහිදී අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත්තේ.   පාස්කු …

Read More »

මේ දක්වා පුද්ගලයින් ලක්ෂ තුනහාමාරකට කොවිඩ් එන්නත ලබාදී අවසන්

   මෙරට පුද්ගලයින් තුන්ලක්ෂ 54,352 දෙදෙනෙකුට මේවනවිට මෙරටදී කොරෝනා මර්දන එන්නත ලබාදී තිබෙනවා. ඊයේ දිනයේදී පමණක් පුද්ගලයින් 15,583 දෙනෙකුට කොරෝනා මර්දන එන්නත් ලබාදී ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය පැවසුවේ.  මෙරට තුළ ක්‍රියාත්මක කොරෝනා මර්ධන එන්නත්කරණ වැඩපිළිවෙළ පිළිබඳ කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද්ධ හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මෙලෙස අදහස් …

Read More »

ශ්‍රී ලංකාව ජිනීවා කවුන්සිලය හමුවේ කරුණු දැක්වීම අද

   ශ්‍රී ලංකාව, ජිනීවා මානව හිමිකම් කවුන්සිලය අද අමතනවා. ශ්‍රී ලංකාවේ නියෝජිතයා ලෙස සමුළුව ඇමතීම සිදු කරන්නේ විදේශ අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනයි. ඔහු අන්තර්ජාලය ඔස්සේ මෙවර මානව හිමිකම් සමුළුව ඇමතීම ද විශේෂත්වයක්. රජය විසින් අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් යුතුව නම් කරන ලද කමිටුව ද අන්තර්ජාලය ඔස්සේ සමුළුවට සහභාගිවීමට නියමිතයි. කලාපීය සහයෝගිතා …

Read More »

දුම්රිය වර්ජනය අත්හිටුවයි

   ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය එන්ජින් රියදුරන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රීයේ සිට ආරම්භ කිරීමට නියමිතව තිබූ පැය 24ක සංකේත වර්ජනයක අත්හිටුවා තිබෙනවා. ඒ, හෙට දිනයේ සාකච්ඡාවක් ලබා දීමට විෂයභාර අමාත්‍යවරයා පොරොන්දු වීමෙන් පසුවයි.  වෘත්තිීය සමති මෙලෙස වර්ජනයේ නිරත වීමට සූදානම් වූයේ අසාර්ථක ව්‍යාපෘති නැවත ක්‍රියාත්මක කිරීම හා පරිපාලනයේ පවතින …

Read More »

එජාප නායකත්වය යටතේ 2024 ආණ්ඩුවක් පිහිටුවනවා – පක්ෂ සභාපති කියයි

   එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය යටතේ 2024දී ස්ථීර වශයෙන්ම ආණ්ඩුවක් පිහිටුවන බව පක්ෂ සභාපති වජිර අබේවර්ධන පවසනවා. ඔහු පැවසුවේ 2024දී ආණ්ඩු බලය ලබා ගැනීම සඳහා මේ වනවිට විපක්ෂයේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රබලයින් පිරිසක් සමඟ සාකච්ඡා පවත්මින් සිටින බවයි. බලපිටිය සහ අම්බලන්ගොඩ එක්සත් ජාතික පක්ෂ බලමණ්ඩල රැස්වීමට …

Read More »

බලපෑම් කර කොරෝනා එන්නත ලබා ගැනීමේ සිද්ධීන් ගැන පුළුල් පරීක්ෂණයක්

   ඇතැම් පාර්ශව විවිධ බලපෑම් කරමින් කොරෝනා මර්දන එන්නත ලබා ගන්නා බවට වාර්තාවන සිද්ධීන් සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් ආරම්භ කිරීමට සෞඛ්‍ය අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්, මහජන සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් ඊයේ කියා සිටියේ යම් යම් පුද්ගලයින් විසින් සැලසුමට පිටින් ගොස් විවිධ බලපෑම් කර දැන හැඳුනුම්කම් …

Read More »