Monday , September 21 2020
Breaking News

Recent Posts

අණ නොතැකු වෑන් රථයකට පොලීසියෙන් වෙඩි ප්‍රහාරයක් – විවිද මාධ්‍ය පළකල පුවත්

කුරුණෑගල, පිලීකඩ ප‍්‍රදේශයේදී අණනොතකා ධාවනය වූ සැකකටයුතු වෑන් රථයකට පොලීසිය වෙඩි තබා තිබෙනවා. ඒ, හෙරොයින් ප‍්‍රවාහනය කරන බවට ලද තොරතුරක් මත අදාළ වෑන් රථය නවතා පරීක්‍ෂා කිරීමට සූදානම් වූ  අවස්ථාවේදීයි. වෙඩි ප‍්‍රහාරයත් සමග පලාගිය වෑන් රථය මිල්ලව ප‍්‍රදේශයේ දමා ගොස් තිබියදී සොයාගත් බවයි පොලීසිය පැවසුවේ. පසුව කළ පරීක්‍ෂාවකදී අසල පාළු නිවසක …

Read More »

කනගරායම්කුලම් පොලීසියට එරෙහිව විරෝධතාවක් (ඡායාරූප)

වවුනියාව – කනගරායම්කුලම් ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට පහරදුන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී, පොලීසිය එම සැකකරුවන්ට සහ පාසල් ළමයින් දෙදෙනෙකුට පහරදුන් බව පවසමින් අද විරෝධතාවක් පැවැත්වුණා.  කනගරායම්කුලම් පාසල ඉදිරිපිට පැවති මෙම විරෝධතාවට දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ශිවශක්ති ආනන්දන් සහ ශාන්ති ශ්‍රී සන්දරාසා එක්ව සිටි බවයි වාර්තාවන්නේ. උපුටා ගැනීම- හිරු …

Read More »

GI බටයක් ඔලුවට කඩා වැටී මැරෙන්න ගිහින් 99න් බේරිලා

කොළඹ හුණුපිටිය පාරේ පෞද්ගලික සමාගමක් ඉදි කරමින් පවතින ගොඩනැගිල්ලක GI බටයක් කඩා වැටීමෙන් ඉදී කිරීම් භූමිය අසල නවතා තිබූ Hybrid වර්ගයේ වාහනයකට හානි වී ඇත. ඉදි වෙමින් පවතින ගොඩනැගිල්ලේ ඉහල සිට එක් වරම GI බටයක් පහලට වැටුනු බව සිද්ධිය ඇසින් දුටුවන් පවසයි. වාහනයේ වහලට මින් හානි සිදු වී ඇති අතර …

Read More »

මහනුවර ප්‍රදේශ කිහිපයකට හෙට වතුර නෑ

පොල්ගොල්ල ජල සම්පාදනයට අයත් ප්‍රදේශ කිහිපයක හෙට(12) දිනයේ  පැය 08 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි. හෙට උදෑසන 09.00 සිට පස්වරු 05.00 දක්වා මෙම ජල සැපයුම අත්හිටුවන බව එම මණ්ඩලය සඳහන් කළේය. ඒ අනුව අමුණුගම පාර, 606  පාර, ලේවැල්ල, බාබර්වත්ත, සිරිමල්වත්ත, මඩවල පාර, …

Read More »

කථානායකවරයා ඉන්දීය විදේශ ඇමතිනිය හමුවේ

ඉන්දියාවේ සංචාරයක නිරතව සිටින කථානායක කරූ ජයසූරිය ඇතුලූ දූත පිරිස අද එරට විදේශ ඇමතිනි සුෂ්මා ස්වරාජ් හමුවී තිබෙනවා. එහිදී ඉන්දීය විදේශ ඇමතිනිය සහ කථානායකවරයා අතර ක්‍ෂේත්‍ර ගණනාවක් සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණු බවයි කථානායක මාධ්‍ය අංශය සඳහන් කළේ. එහිදී ශ්‍රී ලංකාවේ සමබර රාජතාන්ත්‍රික ප්‍රතිපත්ති අගය කළ ඉන්දීය විදේශ ඇමතිනිය ඉදිරියටත් …

Read More »

අනවසර සංක්‍රමණිකයින් 88 දෙනෙකු නාවික හමුදා අත්අඩංගුවට

මීගමුවට බටහිර දිග මුහුදේදී අනවසර සංක්‍රමණිකයින් 88 දෙනෙකු රැගත් බහුදින ධීවර යාත්‍රාවක් නාවික හමුදාව අද අත්අඩංගුවට ගත්තා.  එම පිරිස ශ්‍රී ලාංකිකයින් බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.  උපුටා ගැනීම – හිරු News 261 ViewsShare on: WhatsApp

Read More »

ඉන්දියාවේ බස් රථ අනතුරකින් 15ක් ජීවිතක්ෂයට

ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ ජග්තල් ප්‍රදේශයේ බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අද (11) පෙරවරුවේ අනතුරක් සිදුව තිබෙනවා. අනතුරකින් පුද්ගලයින් 15 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තවත් 20කට අධික පිරිසක් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ. ඉන්දීය මාධ්‍ය වාර්තා කරන්නේ කොණ්ඩාගතු සිය ජග්තල් දක්වා ධාවනය වූ බස් රථයක් මෙලෙස අනතුරට පත්ව ඇති අතර අනතුර සිදුවන …

Read More »

මේ මාසේ රස්නේ අඩුවක් නෑ

පවතින උෂ්ණාධික කාලගුණික තත්ත්වයේ සැලිකිය යුතු වෙනසක් මේ මස අවසානය වන තුරු අපේක්ෂා කල නොහැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඒ පිළිබඳ පැහැදිලි කරමින් එම දෙපාර්තමේන්තුවේ අනාවැකිකරන අංශයේ අධ්‍යක්ෂ අනූෂා වර්ණසූරිය මහත්මිය මෙම අදහස් පළ කළේය. කෙසේ වෙතත් ඔක්තෝබර් හා නොවැම්බර් කාලවලදී වැසි බලාපොරොත්තු විය හැකි බව ද ඇය පැවසීය. මේ …

Read More »

හොර පාරෙන් ඕස්ට්‍රේලියාවේ ගිය ලාංකීකයන් 9කට වැඩ වරදියි

නීතිවිරෝධී ලෙස ඕස්ට්‍රේලියාවට සංක්‍රමණය වී සිටි ශ්‍රී ලාංකිකයන් 09 දෙනෙකු , එරටින් පිටුවහල් කර අද(11) උදෑසන යළිත් ශ්‍රී ලංකාව වෙත එවා තිබුණි. මොවුන් සියලු දෙනා යාපනය, වව්නියාව ඇතුළු උතුරු-නැගෙනහිර  ප්‍රදේශවල පදිංචි පිරිමි පුද්ගලයෝ වෙති. මෙම පිරිස ඕස්ට්‍රේලියාවට අයත් විශේෂ ගුවන් යානයකින් අද දින උදෑසන 8.00 ට පමණ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර …

Read More »

අලි බබා ලෝකයට ගෙන ගිය ජැක්‌ මා අලිබබා අතහැර යයි

ලෝක ප්‍රකට චීන අන්තර්ජාල අලෙවි ජාලයක් වන ”අලිබබා” හි විධායක සභාපති 54 හැවිරිදි ජැක්‌ මා 2019 වසරේදී තමන් තනතුරන් සමුගන්නා බව ප්‍රකාශයට පත් කර තිබෙනවා. චීනයෙ ධනවත්ම පුද්ගලයකු වන ජැක්‌ මා ගේ මේ වසරේ දළ අදායම බිලියන 36.6යි.ඔහුගෙන්  පසුව එම තනතුර එහි ප්‍රධාන විධායක ඩැනියල් සෑන් වෙත පිරිනැමීමට නියමිත බවත් සදහන්. …

Read More »

ජොන්ස්ටන් යළිත් රිමාන්ඩ්

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඒ හෙට (12) දිනය දක්වායි. හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත‍්‍රී ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇතුළු 03 දෙනෙකු අද (11) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කුරුණෑගල මහාධිකරණ විනිසුරු මේනකා විජේසුන්දර පසුගිය 03 වැනිදා නියෝග කර තිබුණා. ඒ, සතොස මුදල් අවභාවිත කළ බව පැවසෙන සිද්ධියකට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේදීයි. …

Read More »

අකිලගේ පෙම්වතිය ඒමිව පුදුම කරවපු උපන්දිය සාදය මෙන්න – Photos

ජනප්‍රිය නළුවෙක් වන අකිල දනුද්ධරගේ පෙම්වතිය ඒමිගේ උපන්දිනය ඊයේ  (10) දිනට යෙදී තිබුණා. ඒ හේතුවෙන් ඇයව පුදුම කරවමින් උපන්දින සාදයක් පැවැත්වුනේ අකිලගේ පවුලේ උදවිය සහ නෑදෑ හිතමිතුරන්ද සමගිනුයි. මෙම උපන්දින සාදය පැවැත්වුනේ ජා ඇළ ප්‍රදේශයේ පිහිටි ඒමිගේ නිවස තුළදිමයි. අදාළ ඡායාරූප මෙහි දැක්වේ.. උපුටා ගැනීම – හිරු ගොසිප් 282 ViewsShare on: WhatsApp

Read More »

හදිසියේම හෝමාගම ම කොළඹට එයි – ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර පාර වැසෙයි (ඡායාරූප)

විරෝධතාවයක් හේතුවෙන් ලෝටස් වටරවුමෙන් ගාලුමුවදොර මාර්ගය සහ බැංකු මාවත තාවකාලිකව වසා දමා තිබෙනවා. හෝමාගම ජන අයිතීන් සුරැකීමේ ව්‍යාපාරය කොළඹ කොටුව ඉදිරිපිටින් මෙම විරෝධතාවය ආරම්භ කළා. ඒ හෝමාගම ප්‍රදේශය ආශ්‍රිතව ඉදිකිරීමට යෝජිත තාක්ෂණික නගරයට විරෝධය පළකරමින්. උපුටා ගැනීම – හිරු NEWS 269 ViewsShare on: WhatsApp

Read More »

වසරේ අවසන් කාල සිමාවේදී එල්නිනෝ කාලගුණ තත්වයක්

මෙම වසරේ අවසන් කාලසිමාවේදී එල්නිනෝ කාලගුණ තත්ත්වයක් ඇතිවන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසනවා.  එහි බලපෑම 2015 – 2016 වසර වලට සාපේක්ෂව සියයට 70 ට අඩු ප්‍රතිශයක් වන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.  මෙම කාලගුණ තත්ත්වයත් සමඟ පැසිෆික් සාගරයේ මතුපිට උෂ්ණත්වයේ වෙනසක් දක්නට ලැබෙනු ඇති.  එසේම එහිදී මිහිතලය අසාමාන්‍ය ලෙස …

Read More »

ස්ථානීය දඩ ජංගම දුරකතනය හෝ ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීමේ පහසුකම දෙන්න සූදානම්

මාර්ග වැරදි සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ ජංගම දුරකතනය හෝ ක්‍රෙඩිට් කාඞ් මගින් ගෙවීමේ පහසුකම තවත් මාස කිහිපයක් ඇතුළත හඳුන්වාදෙන බව පොලිසිය පවසනවා. රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඊට අදාළ නීති දැනටමත් සකස් කර අවසන් බවයි. ස්ථානීය දඩ ජංගම දුරකතනය හෝ ක්‍රෙඩිට් …

Read More »