Tuesday , March 9 2021
Breaking News

Recent Posts

වසරේ අවසන් කාල සිමාවේදී එල්නිනෝ කාලගුණ තත්වයක්

මෙම වසරේ අවසන් කාලසිමාවේදී එල්නිනෝ කාලගුණ තත්ත්වයක් ඇතිවන බව ලෝක කාලගුණ විද්‍යා සංවිධානය පවසනවා.  එහි බලපෑම 2015 – 2016 වසර වලට සාපේක්ෂව සියයට 70 ට අඩු ප්‍රතිශයක් වන බවයි එම සංවිධානය පෙන්වා දෙන්නේ.  මෙම කාලගුණ තත්ත්වයත් සමඟ පැසිෆික් සාගරයේ මතුපිට උෂ්ණත්වයේ වෙනසක් දක්නට ලැබෙනු ඇති.  එසේම එහිදී මිහිතලය අසාමාන්‍ය ලෙස …

Read More »

ස්ථානීය දඩ ජංගම දුරකතනය හෝ ක්‍රෙඩිට් කාඩ් මගින් ගෙවීමේ පහසුකම දෙන්න සූදානම්

මාර්ග වැරදි සඳහා නියම කෙරෙන ස්ථානීය දඩ ජංගම දුරකතනය හෝ ක්‍රෙඩිට් කාඞ් මගින් ගෙවීමේ පහසුකම තවත් මාස කිහිපයක් ඇතුළත හඳුන්වාදෙන බව පොලිසිය පවසනවා. රථ වාහන පාලන හා මාර්ග ආරක්ෂණ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ පැවසුවේ ඊට අදාළ නීති දැනටමත් සකස් කර අවසන් බවයි. ස්ථානීය දඩ ජංගම දුරකතනය හෝ ක්‍රෙඩිට් …

Read More »

බිළි පූජා නවත්වන්න කැබිනට් අනුමැතිය

හින්දු කෝවිල් තුළ සත්ත්ව බිළි පූජා නතර කළ යුතු බවට අමාත්‍ය මණ්ඩයට ඉදිරිපත් වූ යෝජනාවකට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.  හින්දු ආගමික කටයුතු අමාත්‍ය ඩී.එම්. ස්වාමි නාදන් විසින් අද (11) කැබිනට් මණ්ඩලයට මෙම යෝජනාව ඉදිරිපත් කර ඇති බව සඳහන්. උපුටා ගැනීම – හිරු FM 294 ViewsShare on: WhatsApp

Read More »

දුර අනුව දුම්රිය ගාස්තු වැඩි වෙන හැටි පැහැදිළි කෙරේ

ඔක්තෝබර් මස පළමු වැනිදා සිට ක‍්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු වැඩි කිරීමට යෝජනා වී තිබෙනවා. එලෙස වැඩි කිරීමෙන් පසු නව ගාස්තු සකස් වන්නේ කෙසේදැයි නෙත් නිවුස් විමසා බැලීමක් කළා. දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය වාණිජ අධිකාරී එන්. ජේ. ඉඳිපොලගේ පැවසුවේ රුපියල් 10ක අවම ගාස්තුව සඳහා වන දුර කිලෝමීටර් 09 සිට කිලෝමීටර් 07ක් …

Read More »

උතුර ද්‍රවිඩයන්ගේ නිජබිමයි. සිංහලයන්ට පදිංචිවීම තහනම්

උතුරේ සිංහල ජනතාව පදිංචිවීම තහනම් කිරීම සඳහා උතුරු පළාත් සභාව විසින් යෝජනාවක් සම්මත කර ගෙන ඇත. මේ යෝජනාව ඉදිරිපත් කර ඇත්තේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී ටී. රවිහරන් විසිනි. උතුර ද්‍රවිඩ නිජබිම බවත් සිංහල ජනාවාස එම නිජබිමේ ඇති කිරීමට ඉඩදිය නොහැකි බවත් දක්වමින් ඔහු මේ යෝජනාව ඉදිරිපත් කර ඇත. උතුර ද්‍රවිඩ …

Read More »

පළමු කසාදෙන් වෙන්වූ ශ්‍රේෂාද්‍රි යළි පෙම්වතියක්. ඡායාරූප

ශේෂාද්‍රි ප්‍රියසාද් කියන්නේ බොහෝ දෙනා දන්නා හඳුනන නිළියක්. ඇය චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙකු මෙන්ම නිෂ්පාදක වරයෙකු වන දිනේෂ් ප්‍රියසාද්ගේ දියණිය ද වනවා. කොහොම වුණත් ඇගේ පළමු විවාහය දෙදරා ගියාට පස්සේ පසුගිය කාල යේ ඇය ගත කළේ ඉතා නිහඬ ජීවිතයක්. ශේෂාද්‍රි ප්‍රියසාද් මීට ටික වසර කිහිපයකට ප්‍රථම විවාහ වුයේ හිටපු ජනාධිපති මාධ්‍යය අධ්‍යක්ෂක …

Read More »

පාසල් වෑන් රථ ගාස්තු සියයට 5කින් ඉහළට

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ පාසල් වෑන් රථ ගාස්තුව ද සියයට 5කින් ඉහළ දැමීමට සමස්ත ලංකා පාසල් ළමයින් ප්‍රවාහන සංගමය තීරණය කර තිබෙනවා. එහි සභාපති එල්. මල්ශ්‍රී ද සිල්වා කියා සිටියේ ප්‍රවාහනය සඳහා වැය වන අධික වියදම හේතුවෙන් මෙලෙස ගාස්තු ඉහළ දැමීමට සිදුවන බවයි. උපුටා ගැනීම – හිරු NEWS 282 …

Read More »

සැප්තැම්බර් 11 ප්‍රහාරයට වසර 17යි

අල්කයිඩා ත්‍රස්තවාදීන් පැහැරගත් ඇමරිකානු ගුවන් යානා හතරක් මඟින් නිව්යෝක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථාන ගොඩනැගිල්ලට සහ වොෂිංටනයේ පෙන්ටගන් ගොඩනැගිල්ලට එල්ල කළ ප්‍රහාරයේ 17 වන සැමරුම අදට යෙදී තිබෙනවා. 2001 වසරේ සැප්තැම්බර් 11 වනදා එල්ලවූ මෙම ප්‍රහාරයෙන් මියගිය සංඛ්‍යාව 2996ක්. තවත් හයදහසකට අධික පිරිසක් මෙහිදී තුවාල ලැබුවා. උපුටා ගැනීම – හිරු FM …

Read More »

දිනේෂ් චන්දිමාල්ට ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වෙයි

ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක දිනේෂ් චන්දිමාල්ට එළඹෙන ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය අහිමි වන බව වාර්තා වේ. ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් කණ්ඩායමේ නායක මෙන්ම මැදපෙළ පිතිකරු දිනේෂ් චන්දිමාල් මේ මස 15 වන දා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ දී ආරම්භවීමට නියමිත ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලිය සඳහා සහභාගිවීමට සුදුසු …

Read More »

ෆ්ලෝරෙන්ස් සුළි කුණාටුව – විවිද මාධ්‍ය පළකල පුවත්

අමෙරිකාවේ නැගෙනහිර වෙරළ කළාපය ආශ්‍රිතව ජිවත් වෙන සියළුම ජනතාවට ආරක්ෂිත ස්ථාන කරා යන ලෙස එරට රජය දැනුම්දි තිබෙනවා. ඒ දශක ගණනාවකට පසුව නැගෙනහිර වෙරළ කළාපයට බලපෑමට නියමිතවි තිබෙන ෆ්ලොරෙන්ස් සුළි කුණාටුව හේතුවෙන්. කාලගුණ බලධාරින් සදහන් කරන්නේ ෆ්ලොරන්ස් සුළි කුණාටුව මේ වන විට පැයට කිලෝමිටර් 195ක වේගයෙන් හමා එන බවත් අනිද්දා …

Read More »

වසර 09කට පෙර සිදුවූ අවාසනාව යළි සිදු නොවේවායි ආසියානු ශූරියන් සමග මව්බිමට පා තැබූ පුහුණුකාරිණිය පතයි (VIDEO)

ආසියානු නෙට්බෝල් ශූරතාව දිනා ගත් චතුරංගි ජයසූරිය ප‍්‍රමුඛ ශ‍්‍රී ලංකා නෙට්බෝල් කණ්ඩායම අද (11) අලූයම මව්බිමට පැමිණියා. ලැබූ මෙම ජයග‍්‍රහණය පිළිබඳ නෙට්බෝල් කණ්ඩායමේ නායිකා චතුරංගි ජයසූරිය නෙත් ස්පෝර්ට්ස්මන් වෙත එහිදී අදහස් පළ කළා. එහිදී “අපි හැම වෙලාවෙම කණ්ඩායමට අවංක වුණා. පුහුණුකාරිනීය කියපු විහිදට තමයි කටයුතු කළේ. මූලිකම දේ අපේ පුහුණුකාරිණිය අපි සම්පූර්ණයෙන්ම …

Read More »

ඉහළ ගිය ඉන්ධන මිල – විවිද මාධ්‍ය පළකල පුවත්

ඉන්ධන මිල සුත්‍රයට අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් මිල ගණන් යළි ඉහළ දමා තිබේ. ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ සහ 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 4.00 කින් ඉහළ දමා ඇති බවයි. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක නව …

Read More »

ත්‍රස්ත ප්‍රහාරයෙන් වසර 17 කට පසු විවෘත කළ උමං දුම්රිය මාර්ගය

මිට වසර 17 කට පෙර එනම් 2011 වසරේ සැප්තැම්බර් මස 11 වන දින අමෙරිකාවේ ලෝක වෙළද මධ්‍යස්ථානයට එල්ලවූ අල් කයිඩා ගුවන් ප්‍රහාරයෙන් පසු වසා දැමුණු උමං දුම්රිය මාර්ගයක් යලි විවෘත කිරීමට එරට බලධාරීන් ඉකුත් සෙනසුරාදා (08) පියවර ගනු ලැබුවා. අමෙරිකාවේ නිව් යෝර්ක් නුවර පිහිටි උමං දුම්රිය මාර්ගයේ කොටසක් වසා දැමීමට …

Read More »

මෙරට අභිමානය සමස්ථ ආසියාවටම පෙන්වමින් ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ ආසියානු දැල් පන්දු ශූරතාවේ පහස විඳගනී

11 වන ආසියානු දැල් පන්දු ශූරතාව දිනාගැනීමට ශ්‍රී ලංකාව අද (09) සමත්වුණා.  ඒ, සත්කාරක සිංගප්පූරු කණ්ඩායම අවසන් තරඟයේදී ලකුණු 69 ට 50 ක් ලෙස පරාජය කරමින්.  ශ්‍රී ලංකාව මීට පෙර 1989, 1997, 2001 සහ 2009 වසරවලදී ආසියානු දැල් පන්දු ශූරතාව ජයග්‍රහණය කර තිබුණා.  මෙම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා පිළට එංගලන්තයේ …

Read More »

ක්‍රිකට් ආයතනයෙන් FCIDයට පැමිණිල්ලක්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.  ඒ, එළඹෙන එංගලන්ත තරඟ සංචාරයට අදාළ විකාශන අයිතිය සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනයේ මූල්‍ය අංශ ප්‍රධානියෙකුගේ පෞද්ගලික විදේශ ගිණුමකට මුදල් බැර කිරීමක් සම්බන්ධයෙන්.  අදාළ ගනුදෙනුව ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයාගේ මැදිහත්වීම මත අත්හිටුවා තිබෙනවා. උපුටා ගැනීම- හිරු නිවුස් 293 ViewsShare …

Read More »