Tuesday , June 28 2022

Recent Posts

අනුරගේ යාපන සමළුවට ටී.එන්.ඒ. නායකයොත් එයි

ඇමරිකාව ශ්‍රීලංකාවට එරෙහිව දමා ඇති නඩුව ජපානයට එල්ලකල පරමානු බෝම්බය හා සමාන බවට ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා යාපනයේදී පැවසීය. අනුර කුමාර මහතා ඒ බව කියා සිටියේ යාපනයේ පෞද්ගලික හෝටලයක 25 දා සවස පැවති ජාතික ජනබලවේගයේ දිස්ත්‍රීක් සමලුවට සහභාගී වූ පිරිස් අමතමිනි. මෙම සමළුව වෙනුවෙන් දෙමළ ජාතික සන්ධානයේ …

Read More »

පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු සියයට 20ත් 30ත් අතර වැඩි කරනවා

ඉන්ධන මිල ඉහල දැමීමට සමගාමිව ප්‍රවාහන ගාස්තුව සියයට විස්සත් තිහත් අතර ප්‍රමාණයකින් වැඩි කිරීමට තමන්ට අනිවාර්යයෙන්ම සිදුවෙන බවත් වැඩිවන ප්‍රතිශතය නිශ්චිතවම ජුලි මස පළමු වැනිදා අනිවාර්යයෙන්ම ප්‍රකාශයට පත්කරන බවත් සමස්ත ලංකා අන්තර් පළාත් පාසල් ළමයි ප්‍රවාහන සංගමයේ සභාපති රුවන් ප්‍රසාද් මහතා අද (27දා)  අම්බලන්ගොඩ සිය සංගම් මුලස්ථානයේ  පැවති මාධ්‍ය හමුවේදී …

Read More »

තමිල්නාඩු සිට උතුරට නැව් සහ බෝට්ටු සේවා

තමිල්නාඩුවේ පොන්ඩිචේරි, කාරෙක්කාල් වරායන්වල සිට කන්කසන්තුරේ වරාය දක්වා  භාණ්ඩ නැව් සේවාවක් ආරම්භ කිරීමට ආරක්ෂක අමාත්‍යංශයේ අනුමැතිය ලබාදී ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා විසින් ප්‍රකාශ කරයි. මේ අතර නුදුරේදිම භාණ්ඩ ප්‍රවාහන බෝට්ටු සේවාවක් ද ආරම්භ කිරීමට හැකි වන බව අමාත්‍යවරයා පැවසීය. මෙම බෝට්ටු සේවාව හරහා ජනතාවට අවශ්‍යවන ඉන්ධන,පොහොර,කිරිපිටි,ඖෂධ යන …

Read More »

ගොවීන්ට හා ධීවරයින්ට ඉන්දියාවෙන් භූමිතෙල්

ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට භූමිතෙල් රැගෙන ඒමට අවශ්‍ය කටයුතු සිදු කර ඇති බව ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා පැවසීය. මේ පිළිබදවවැඩි දුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා ලංකාවේ ගොවීන් හා ධීවරයන් තමන්ගේ ආර්ථික කටයුතු හා සිය රැකියාව යහපත්ව කරගෙනයාමට භූමිතෙල් නොලැබීම බාධාවක් වී ඇත. මෙම ප්‍රශ්ණයට විසදුම් ලබා දීම වෙනුවෙන් ඉන්දියාවේ සිට …

Read More »

හම්බන්තොට බදු දීමෙන් ලබාගත් මුදලට ලංකාව කරපු දේ තානාපති කාර්යාලය හෙළි කරයි

හමබන්තොට වරාය චයිනා මර්චන්ට් සමාගමට බදු දීමෙන් ලබාගත් ඇමෙරිකානු ඩොලර් බිලියන 1.1ක මුදල  චීන එක්සිම් බැංකුව ලබාදුන් සහනදායි ණය ගෙවීම වෙනුවෙනට ඉහළ පොලී අනුපාත යටතේ ශ්‍රී  ලංකාව ලබාගෙන ඇති විදේශීය ණය (විශේෂයෙන්ම ජාත්‍යන්තර සෛවරීත්ව බැඳුම්කර) ගෙවීමට යොදාගෙන ඇති බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. මේ හරහා චීනය විසින් ශ්‍රී …

Read More »

ලිට්‍රෝ ගෑස් එනතුරු

බදුල්ල ලිට්‍රෝ ගෑස් නියෝජිත ආයතනයට ගෑස් එනතෙක්  පාරිභෝගිකයින් දැනට දින විස්සක් තිස්සේ හිස් සිලින්ඩර් යකඩ වැටක පෝලිමට තබා දම්වැල්වලින්  ගැටගසා තිබෙන අයුරු දක්නට ලැබේ. දිනපතා පෝලිමට පැමිණි පාරිභෝගිකයින් ගෙනා හිස් සිලින්ඩර් සිය ගණනක් ගෑස් ලැබෙන තෙක් ආයතනය ඉදිරිපිට මෙසේ ගැට ගසා තිබේ.   උපුටා ගැනීම- අද 11 ViewsShare on: WhatsApp

Read More »

අලෙවි කිරිමට ඇති යතුරුපැදි මගින් ඉන්ධන රැස්කර වැඩිම මිලට අලෙවි කිරීමේ ජාවාරමක්

  ප්‍රදර්ශනාගාරවල අලෙවි කිරීමට තබා ඇති යතුරුපැදි විවිධ පුද්ගලයින්ට ලබාදී ඒවායෙන් ඉන්ධන තොග රැස්කර වැඩිමිලට අලෙවි කිරීමේ ජාවාරමක් ක්‍රියාත්මක බව නෙත් නිවුස් වාර්තාකරුවන් පවසනවා.  එවැනි යතුරුපැදි භාරදෙන පුද්ගලයින්ට එම යතුරුපැදි ධාවනය කිරීමට නොහැකි වුවත්, ඔවුන් තමන්ට හිමිවන යතුරු පැදිය තල්ලු කරගෙන ගොස් ඉන්ධන ලබාගැනීම සිදුකරන බවටයි අනාවරණ වී ඇත්තේ. එලෙස …

Read More »

බඩඉරිගු ගොවීන්ටත් පොහොර සහනාධාරය

  පී එම් බී රයිස් නමින් වී අලෙවි මණ්ඩලය මගින් නිෂ්පාදිත සහල් තොග වෙළඳපලට නිකුත් කිරීම අද ආරම්භ වනවා. පාරිභෝගිකයින් වෙත ගුණාත්මක තත්ත්වයෙන් යුත් සහල්, සාධාරණ මිලට ලබාදීම මෙමගින් අපේක්ෂිත බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර සඳහන් කළේ. එළඹෙන කන්නයේ අස්වැන්න ලැබීමත් සමග මෙම ව්‍යාපෘතිය රට පුරා ව්‍යාප්ත කිරීමට අපේක්ෂා කරන …

Read More »

දුර්ලභ සන් ෆිෂ් මත්ස්‍යයෙකු මන්නාරම ධීවරයින්ට හසුවේ

මන්නාරම වලෙයිකුඩා මුහුදු සීමාවේ මසුන් අල්ලමින් සිටි ධීවරයින් පිරිසකට ඉතා දුර්ලභ ඝනයේ මත්ස්‍ය විශේෂයක් වූ සන් ෆිෂ් නැමති මත්ස්‍යයෙකු ඇතුලු සරු මත්ස්‍ය අස්වැන්නක් ඊයේ (22දා)  ලැබී ඇතැයි වාර්තා වෙයි. මන්නාරම් බොක්ක ආසන්නයේ පිහිටි මෙම මුහුදු සීමාවේදී කොරල්පර විශේෂ 104 ක්, විශේෂ මුහුදු පැලෑටි 147, විවිධ වූ මසුන් වර්ග, කැස්බෑවුන් බහුලව …

Read More »

සහල් පාලන මිල ඉහළ දමන්නැයි වී මෝල් හිමියන් රජයෙන් ඉල්ලයි

  දේශීය සහල් සඳහා මේවනවිට පවතින පාලන මිල ඉහළ දමන ලෙස වී මෝල් හිමියන් තමන්ගෙන් ඉල්ලීමක් සිදුකර ඇතැයි වෙළඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලීන් ප්‍රනාන්දු පවසනවා.  කෙසේවෙතත් පාරිභෝගිකයින් අනවශ්‍ය ලෙස සහල් තොග රැස්කර නොගන්නේ නම් මාස 07 කට සරිලන සහල් තොග මෙරට තුළ පවතින බවයි අමාත්‍ය නලින් ප්‍රනාන්දු ප්‍රකාශ …

Read More »

පාලකයන්ගේ වරදට දරුවන් බිල්ලට දෙයි

අවුරුදු 5ට අඩු ළමයින් සිටිනා මව්වරුන්ට විදේශ රැකියා සදහා පිටත්ව යෑමේ බාධාව ඉවත් කිරීමට මෙවර කැබිනට් මණ්ඩලයේදී අවධානය යොමුකර ඇති බව හිටපු අමාත්‍ය ආචාර්ය නාලක ගොඩහේවා මහතා පවසයි. සිය ට්විටර් ගිණුමෙන් ඔහු ප්‍රශ්න කරන්නේ රට විදේශ විනිමය අර්බුදයක පැවැතියත් අපගේ සමාජ වටිනාකම් ඉවත් කළ යුතුද යනුවෙනි. පසුගිය කැබිනට් මණ්ඩල රැස්වීමේදි …

Read More »

නිවෙස් තුළ ඉන්ධන රැස්කර තබාගැනීම ගැන සෞඛ්‍ය අංශවලින් හා පොලීසියෙන් යළි අනතුරු ඇගවීම්

  රට තුළ පවතින ඉන්ධන අර්බුදය හමුවේ බොහෝ පිරිස් ඉන්ධන සිය නිවෙස් තුළ ගබඩා කර ගැනීමට පෙළඹී ඇතැයි වාර්තා වනවා. එවැනි ක්‍රියා අනතුරුවලට අත වැනීමක් බවයි සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ.  බොහෝ පිරිස් එලෙස ඉන්ධන ගබඩා කිරීමට පෙළඹී ඇතැයි අනාවරණ වුණේ පිලිස්සුම් තුවාල ලැබූ පුද්ගලයින් ප්‍රතිකාර ලබාගැනීම සඳහා මේදිනවල වැඩිවශයෙන් රෝහල්ගතවීම …

Read More »

ඩීසල් ලීටර් 1000 ක් සමග අයෙක් අත්අඩංගුවට

කොටගල, කොමර්ෂල් ප්‍රදේශයේ වෙළෙඳසැලක සගවාගෙන සිටි ඩීසල් ලීටර් 1000 ක් ඊයේ  (26දා) සවස සොයා ගැනීමට  හැකි වු බව දිඹුල- පතන පොලීසිය පවසයි. පොලිස් හදසි ඇමැතුම් අංශයට ලබා දී තිබු තොරතුරකට අනුව සිදු කරන ලද වැටලීමකදී එම වෙළෙඳසැලේ උඩු මහලේ ඉතාමත් රහසිගතව බැරල් පහක සඟවා තබා ගෙන තිබු මෙම ඩීසල් තොඟය …

Read More »

පෙබරවාරියෙන් පසු පූටින් යළිත් විදෙස් සංචාර අරඹයි

රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පූටින් ලබන සතියේ ටර්ක්මෙනිස්තානය සහ ටජිකිස්තානයේ සංචාරය කරනු ඇති අතර එය පෙබරවාරි 24 වැනි දින යුක්රේනයේ හමුදා මෙහෙයුම දියත් කිරීමෙන් පසු ඔහුගේ පළමු විදේශ සංචාරය බවට පත්ව තිබේ. ඒ අනුව, පූටින්, ටජිකිස්තාන ජනාධිපති එමෝමාලි රහ්මන් සමග සාකච්ඡා පවත්වනු ඇත. නායකයින් දෙදෙනා සඳහා සාකච්ඡා වටයක් මෙන්ම, රාත්‍රී භෝජන සංග්‍රහයක්ද …

Read More »

බහාලුම් රථ ප්‍රවාහන ගාස්තු ඉහළට

බහාලුම් ප්‍රවාහන රථ ගාස්තු ඉහළ දැමීමට සමස්ත ලංකා ඒක්සත් බහාලුම් ප්‍රවාහන හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ. මේ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට බහාලුම් ප්‍රවාහන ගාස්තු සියයට 10කින් ඉහළ නැංවීමට නියමිතය. ඉන්ධන මිල ඉහළ දැමීමට සාපේක්ෂව මෙසේ බහාලුම් ප්‍රවාහන ගාස්තුද ඉහළ නංවා තිබේ.   උපුටා ගැනීම- අද 8 ViewsShare on: WhatsApp

Read More »