Friday , January 21 2022
Breaking News
Home / Local News / ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුමේ සම්පූර්ණ විස්තරය මෙන්න

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුමේ සම්පූර්ණ විස්තරය මෙන්න

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබේ.

සිව් පාර්ශවික ගිවිසුමක් වන මෙය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිල වෙබ් අඩවියේ පළ කර තිබුණි.

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම ජනවාරි මස 6 වනදා මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණි.

ශ්‍රී ලංකා රජය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා ඉන්දියා තෙල් සමාගම සහ ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම යන පාර්ශව මීට අත්සන් තබා ඇත.

එම ගිවිසුමට ජනවාරි මස 3 වනදා කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇති අතර, එය ජනවාරි මස 18 වනදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

සම්පූර්ණ ගිවිසුම පිටු 38කින් සමන්විත වන අතර, එය පහතින් දැක්වේ.

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම by Ada Derana on Scribd

උපුටා ගැනීම – අද දෙරණ

16 Views

About slmedia

Check Also

‘‘මගේ එක යෙහෙළියක් ඉන්නවා ඇය නීතිඥවරියක්. එයාගේ මහත්තයා ඩොක්ටර් කෙනෙක්. එයා එක්කෙනෙක් එක්ක නිදාගන්න රුපියල් 50,000 ක් අය කරනවා” – ඉහළම රැකියා කරන කතුන්ගේ පාට් ටයිම් අලුත්ම සෙල්ලම

වීදි ගණිකාවන් ගැන අපි අසා ඇත්තෙමු.  දැක ඇත්තෙමු. කතා කර ඇත්තෙමු. එහෙත් අපි අද කතා …

One comment

  1. order doxycycline 200mg online – buy prednisolone tablets purchase synthroid online cheap

Leave a Reply

Your email address will not be published. Required fields are marked *