Friday , January 21 2022
Breaking News
Home / Local News / දුම්රිය ස්ථානාධිපතිවරුන් සංකේත වැඩවර්ජනයක

දුම්රිය ස්ථානාධිපතිවරුන් සංකේත වැඩවර්ජනයක


 
 

දුම්රිය ස්ථානාධිපතිවරුන් ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට සංකේත වැඩවර්ජනයක් ආරම්භ කර තිබෙනවා. ඒ, දුර ගමන් සේවාවල කලින් ආසන වෙන්කල දුම්රියන් නොදන්වා අවලංගු කිරීම අතුළු කරුණු කිහිපයක් මුල්කර ගෙනයි. 

මෙම තත්ත්වය හේතුවෙන් දුම්රිය ස්ථානාධිපතිවරුන් දැඩි අපහසුතාවකට පත්වූ බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න පැවසුවේ. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රි 12 සිට අද මධ්‍යම රාත්‍රි 12 දක්වා එම සංකේත වැඩවර්ජනය ක්‍රියාත්මක කරන බව ද ඔහු සඳහන් කළා. 

උපුටා ගැනීම – නෙත් News

11 Views

About slmedia

Check Also

‘‘මගේ එක යෙහෙළියක් ඉන්නවා ඇය නීතිඥවරියක්. එයාගේ මහත්තයා ඩොක්ටර් කෙනෙක්. එයා එක්කෙනෙක් එක්ක නිදාගන්න රුපියල් 50,000 ක් අය කරනවා” – ඉහළම රැකියා කරන කතුන්ගේ පාට් ටයිම් අලුත්ම සෙල්ලම

වීදි ගණිකාවන් ගැන අපි අසා ඇත්තෙමු.  දැක ඇත්තෙමු. කතා කර ඇත්තෙමු. එහෙත් අපි අද කතා …

Leave a Reply

Your email address will not be published. Required fields are marked *