Friday , January 21 2022
Breaking News
Home / Local News / මිත්තණියගේ මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කළ මුණුපුරෙකු සොයා පොලිස් පරීක්‍ෂණ

මිත්තණියගේ මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කළ මුණුපුරෙකු සොයා පොලිස් පරීක්‍ෂණ


 
 

මිත්තණියට අයත් ඒ.ටී.එම්.කාඩ් පතකින් වරින් වර මුදල් ලබා ගත් සහ ඇයට අයත් රන් ආභරණ සොරකම් කළ බව කියන මුණුපුරෙකු අත්අඩංගුවට ගැනීම සදහා නොරචෝලේ පොලීසිය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, වයස අවුරුදු 72 ක් වන මාම්පූරිය, වැල්ල පදිංචි එම මිත්තණිය පොලීසියට සිදුකළ පැමිණිල්ලක් අනුවයි.

සිය බැංකු ගිණුමෙන් අවස්ථා 3 කදී  ඒ.ටී.එම්.කාඩ් පත භාවිතා කරමින් රුපියල් 30,000 ක මුදලක් ලබා ගෙන ඇති බවත් නිවසේ තිබූ රුපියල් තුන් ලක්‍ෂ 56,000 ක් වටිනා රන් ආභරණ ද අතුරුදහන් වී ඇති බවත් ඇය පොලීසියට පවසා තිබෙනවා. 

මේ පිළිබද මුණුපුරාගෙන් විමසීමේදි ඔහු එය ප්‍රතික්‍ෂේප කර ඇති බවයි ඇය විසින් පොලීසියට පවසා ඇත්තේ. කෙසේ වෙතත් මේ වන විට තම මුණුපුරා ප්‍රදේශයෙන් පලා ගොස් ඇති බවද පැමිණිළිකාරිය පොලීසිය හමුවේ සදහන් කර තිබෙනවා.


උපුටා ගැනීම – අද දෙරණ

32 Views

About slmedia

Check Also

‘‘මගේ එක යෙහෙළියක් ඉන්නවා ඇය නීතිඥවරියක්. එයාගේ මහත්තයා ඩොක්ටර් කෙනෙක්. එයා එක්කෙනෙක් එක්ක නිදාගන්න රුපියල් 50,000 ක් අය කරනවා” – ඉහළම රැකියා කරන කතුන්ගේ පාට් ටයිම් අලුත්ම සෙල්ලම

වීදි ගණිකාවන් ගැන අපි අසා ඇත්තෙමු.  දැක ඇත්තෙමු. කතා කර ඇත්තෙමු. එහෙත් අපි අද කතා …

4 comments

  1. doxycycline 100mg tablet – purchase doxycycline without prescription order levothyroxine online cheap

  2. order doxycycline 100mg online – buy prednisolone 10mg without prescription levothyroxine online buy

  3. doxycycline us – cheap levothyroxine pill order synthroid 150mcg generic

  4. doxycycline 200mg cost – synthroid brand order synthroid 75mcg sale

Leave a Reply

Your email address will not be published. Required fields are marked *