Friday , January 21 2022
Breaking News
Home / 2022 / January / 10

Daily Archives: January 10, 2022

පාසල් අඛණ්ඩව පවත්වාගෙන යන්න පණිවිඩයක්

   පාසල් අඛණ්ඩව පවත්වාගෙන යාමට සිසුන් ඇතුලු පාසල් ප්‍රජාව සෞඛ්‍යාරක්ෂිතව කටයුතු කළ යුතු බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසනවා. මේ ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ එම සංගමයේ සභාපති උපුල් රෝහණ.  voice cut · PHI UPUL 02 කොරෝනා වෛරසයෙන් දරුවන් ආරක්ෂා කර ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද මෙහිදී පැහැදිලි …

Read More »

මුතූර් ප්‍රදේශයේ අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබයි

   බස් රථයක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් පුද්ගලයින් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.  මඩකලපුව – ත්‍රිකුණාමලය මාර්ගයේ මුතූර් ප්‍රදේශයේදී එම අනතුර සිදු වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.  මෙලෙස අනතුරට පත්ව ඇත්තේ අම්පාරේ සිට ත්‍රිකුණාමලය දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක්. අනතුරෙන් තුවාල ලැබූවන් ප්‍රතිකාර සඳහා …

Read More »

ජන ජිවිතයට බාධාවක් නොවනසේ විදුලි අර්බුධයට විසඳුම් සොයන්න : ජනපති

   ජන ජීවිතයට බාධාවක් නොවන අයුරින් විදුලි අර්බුධයට විසඳුම් සෙවීමට කටයුතු කළ යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මතතා අවධාරණය කර සිටිනවා. විදුලි කප්පාදුවක් පිළිබඳව පැන නැගී ඇති තත්ත්වය සම්බන්ධයෙන් විදුලිබල හා බලශක්ති කේෂ්ත්‍රයේ ප්‍රධානින් සමග අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවති සාකච්ජාවේදී ජනාධිපතිතුමා මේ බව සඳහන් කර සිටියා. ගල්අඟුරු සහ පොසිල …

Read More »

“ඩෙල්ටක්‍රෝන්’ ආසාදනය වූ රෝගීන් 25ක් හමුවෙයි

ඩෙල්ටා සහ ඔමික්‍රෝන් කොවිඩ් ප්‍රභේදයන් එකට එකතුවීමෙන් සෑදුනු දෙමුහුන් වික්‍රියාව ආසාදනය වූ ආසාදිතයින් 25 දෙනෙකු හඳුනා ගැනීමට විද්‍යාඥයින් සමත්ව තිබෙනවා. මෙම දෙමුහුන් වික්‍රියාවට “ඩෙල්ටක්‍රෝන්’ (‘Deltacron) ලෙස නම් තබා ඇති අතර එම ආසාදිතයින් පළමු වරට හඳුනා ගෙන ඇත්තේ සයිප්‍රසයෙන් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කර සිටියේ. සයිප්‍රස් විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යාව පිළිබඳ …

Read More »

නව ගමනකට ශ්‍රීලනිපයෙන් මාධ්‍ය මධ්‍යස්ථානයක්

   ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මාධ්‍ය මධ්‍යස්ථානය අද විවෘත කෙරෙනවා. ඒ, කොළඹ ඩාලි පාරේ පිහිටි එම පක්ෂ මූලස්ථානයේදීයි.  ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිය පක්ෂයේ මාධ්‍ය මධ්‍යස්ථානය අද පෙරවරුවේ විවෘත කෙරෙන බවයි එම පක්ෂයේ මහලේකම් රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර සඳහන් කළේ.  soundnews clip · DAYASIRI …

Read More »

ගෑස් පෝළිම් ආදායම් මාර්ගයක් කරගත් පිරිසක් ගැන තොරතුරු

   ගෑස් පෝළිම්වල සිටීම ආදායම් මාර්ගයක් කරගත් පුද්ගලයින් පිරිසක් පිළිබඳ නෙත් නිවුස් වෙත වාර්තා වුණා. වැඩිදුරටත් කළ සොයා බැලීමකදී අනාවරණ වුණේ නුවරඑළිය, හැටන් ආදී ප්‍රදේශවල කුලී රැකියාවල නිරත වන පුද්ගලයින් පිරිසක් මෙලෙස මුදලට ගෑස් පෝළිම්වල සිටීම සිදුකරන බවයි.  වත්තල, ජා ඇළ ඇතුළු ප්‍රදේශ රැසක මෙලෙස පැමිණි පුද්ගලයින් අළුයම සිට වෙනත් …

Read More »

විදුලි කප්පාදුවක් නම් පාරිභෝකයින් දැනුවත් කිරීම අනිවාර්යයි

   යළි විදුලි කප්පාදුවක් සිදු කරන්නේ නම්, ඊට පෙර විදුලි පාරිභෝකයින් අනිවාර්යයෙන් දැනුවත් කිරීමට විදුලි බල මණ්ඩලය ක්‍රියා කළ යුතු බව ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසනවා. ඉකුත් බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දින දෙකෙහි සවස 06ත් රාත්‍රී 09යි 30ත් අතර දිවයිනේ ප්‍රදේශ රැසක පැයකට ආසන්න කාලයක් විදුලි පාරිභෝගිකයින්ට නොදන්වා …

Read More »

“මහජනතාවගේ පරිත්‍යාගයෙන් මහජනතාවට” : මෙරට මාතෘ රෝහලක් තුල සිදුවූ අපූරූ සිදුවීම

   ගතවූ දෙවර්ෂය අප රටේ පමණක් නොව මුළු ලෝකයේම ගමන් මාර්ගය වෙනස් කිරිමට කොවිඩ් -19 වෛරසය සමත් වූ බව නොරහසක්.  ඇතැම් අවස්ථා වලදී ජිවිතයට දුක් වේදනා ගෙන දෙන සිදුවීම් වලට ද, ඇතැම් අවස්ථාවන් වලදී සීමා මායිම් වලින් එහාට ගිය මනුෂ්‍යත්වය සහ නායකත්වයන් ද මෙම කොවිඩ් වෛරසයත් සමග ඇතිවූ වසංගතයේ දී …

Read More »

වසර එකහමාරකට පසු පාසැල් අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි – මගහැරුණු විෂයන්වලට ප්‍රමුඛතාව

   රජයේ පාසැල්වල පළමුවන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය දක්වා අධ්‍යයන කටයුතු අද සිට සාමාන්‍ය පරිදි ආරම්භ කෙරෙනවා. ඊට අදාළ මාර්ගෝපදේශ ඉකුත් දා සෞඛ්‍ය අමාත්‍යංශය විසින් නිකුත් කළ අතර ඊට අනුගතව  දරුවන් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුව පාසැල් වෙත යොමු කරන ලෙසයි අධ්‍යාපන බලධාරීන් මව්පියන්ගෙන් ඉල්ලීමක් කළේ.  පාසැල්වල අධ්‍යයන කටයුතු අද …

Read More »