Friday , January 21 2022
Breaking News
Home / 2022 / January / 12

Daily Archives: January 12, 2022

මිත්තණියගේ මුදල් සහ රන් භාණ්ඩ සොරකම් කළ මුණුපුරෙකු සොයා පොලිස් පරීක්‍ෂණ

   මිත්තණියට අයත් ඒ.ටී.එම්.කාඩ් පතකින් වරින් වර මුදල් ලබා ගත් සහ ඇයට අයත් රන් ආභරණ සොරකම් කළ බව කියන මුණුපුරෙකු අත්අඩංගුවට ගැනීම සදහා නොරචෝලේ පොලීසිය පරීක්‍ෂණයක් ආරම්භ කර තිබෙනවා. ඒ, වයස අවුරුදු 72 ක් වන මාම්පූරිය, වැල්ල පදිංචි එම මිත්තණිය පොලීසියට සිදුකළ පැමිණිල්ලක් අනුවයි. සිය බැංකු ගිණුමෙන් අවස්ථා 3 කදී …

Read More »

මාස 6කට අවශ්‍ය ඖෂධ පිළිබඳ වාර්තාවක් කැඳවයි

ඉදිරි මාස හය සඳහා අවශ්‍ය ඖෂධ පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹූක්වැල්ල මහතා නිලධාරින්ට උපදෙස් ලබාදී තිබේ. මාස තුන බැගින් වූ කාර්තු දෙකකට අවශ්‍ය ඖෂධ පිළිබඳ ගණනය කර එම වාර්තාව සකස් කරන ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. එම වර්ෂය සඳහා මෙරටට …

Read More »

ගාලු මුවදොර ඇටවූ උගුල

කොළඹ අවට මුහුදු තීරයේ දක්නට ලැබුණු කිඹුලකු නිසා පසුගිය දිනවල වෙරළ තීරයේ ජනතාව සහ සංචාරකයන් භීතියට පත්ව ඇත. මේ අතර ඉකුත් ජනවාරි තුන් වැනිදා රත්මලාන ප්‍රදේශයේ පදිංචිව සිටි වෘත්තිමය කිමිදුම්කරුවෙක්ද දෙහිවල මුහුදු තීරයේදී අනපේක්ෂිත ලෙස කිඹුලකුට ගොදුරුවිය. එම කිඹුලා අල්ලාගත නොහැකි වූ පසුබිමක ඉකුත් ඉරිදා ද කොළඹ ගාලු මුවදොර ආසන්න වෙරළ …

Read More »

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුමේ සම්පූර්ණ විස්තරය මෙන්න

ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම මේ වනවිට ප්‍රසිද්ධියට පත්කර තිබේ. සිව් පාර්ශවික ගිවිසුමක් වන මෙය බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාගේ නිල වෙබ් අඩවියේ පළ කර තිබුණි. ත්‍රිකුණාමල තෙල් ටැංකි ගිවිසුම ජනවාරි මස 6 වනදා මුදල් අමාත්‍යාංශයේ දී අත්සන් තැබිණි. ශ්‍රී ලංකා රජය, ලංකා ඛනිජ තෙල් සංස්ථාව, ලංකා ඉන්දියා තෙල් සමාගම සහ …

Read More »

බූස්ටර් මාත්‍රාව ලබාගෙන ඇති පිරිස පිළිබඳ අනාවරණයක්

බස්නාහිර පළාතේ පාසල් ළමුන් එන්නත්කරණ වැඩසටහන යළි අද (12) දිනයේ ආරම්භ  කරන බව පාසල් සෞඛ්‍ය කාර්යාල ආයතනය භාර නිලධාරි වෛද්‍ය සී.එම් ජයලත් මහතා පවසයි. ඔහු පවසන්නේ මෙවර උසස් පෙළ විභාගය පෙබරවාරි මස 07 වනදා ආරම්භ වන බැවින් විභාග පැවැත්වෙන පාසල්වල ලබන 05 වනදා දක්වා එම එන්නත්කරණ වැඩසටහන ක්‍රියාත්මක වන බවය. …

Read More »

වැසුණු තෙල් පිරිපහදුවේ උපාංගත් අනතුරේ

   විටින් විට වසා දැමීම හේතුවෙන් සපුගස්කන්ද තෙල් පිරිපහදු සංකීර්ණයේ උපකරණවලට හානි සිදුවිය හැකි බව සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ හිටපු ප්‍රධානී සහ කාර්මික සේවා කළමනාකරු සිරිල් සුදුවැල්ල පවසනවා. ඔහු කියා සිටියේ මේ වන විට සිදුවන ක්‍රියාදාමය හේතුවෙන් තෙල් පිරිපහදුවේ කටයුතු යළි ආරම්භ කිරීමේදී පවා ගැටලු මතුවිය හැකි බවයි.  soundnews clip · …

Read More »

මාස හයක් සඳහා අවශ්‍ය බෙහෙත් වාර්තාව ඉල්ලයි

ඉදිරි මාස හය සඳහා අවශ්‍ය ඖෂධ පිළිබඳ පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස සෞඛ්‍ය අැමැති කෙහෙළිය රඹූක්වැල්ල මහතා අදාල නිලධාරින්ට උපදෙස් ලබාදී ඇත. මාස තුන බැගින් වූ කාර්තු දෙකකට අවශ්‍ය ඖෂධ පිළිබඳ ගණනය කර එම වාර්තාව සකස් කරන ලෙස අමාත්‍යවරයා විසින් උපදෙස් ලබාදී ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය. උපුටා ගැනීම – …

Read More »

කොළඹ පාසල්වල අද සිට විශේෂ එන්නත්කරණ වැඩසටහනක්

   මෙරට එන්නත්කරණ වැඩසටහනේ තවත් සුවිශේෂී අවස්ථාවක් අද ආරම්භ වනවා. ඒ, වයස අවුරුදු 12 ට වැඩි සියලු පාසැල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත් ලබාදීම ආරම්භ කරමින්. අද සිට පළමු අදියරේදී එන්නත්කිරීම් සිදුවන්නේ කොළඹ මහා නගරසභා සීමාව තුළ පිහිටි පාසැල්වලයි.  එහිදී එන්නත් ලබාගැනීමට සුදුසුකම් ලබන්නේ 2010 වසරේ ජනවාරි මස 07 වනදාට පෙර …

Read More »

කොරෝනා මරණ 15 ක්

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් අද කොරෝනා මරණ 15 ක් වාර්තා කළේය. මෙම මරණ ඊයේ සිදුවූ ඒවාය. එම මරණ සංඛ්‍යාවත් සමග මෙරට සමස්ත මරණ සංඛ්‍යාව 15,149ක් දක්වා ඉහළ ගොස් ඇත.කොවිඞ් වෛරසය ආසාදිතව ප‍්‍රතිකාර ලබා සුවය ලැබූවන් 134 සෞඛ්‍ය අමාත්‍යංශය අද නිවේදනය කළේය.එසේ සුවය ලැබූ පිරිසත් සමග මේ දක්වා සුවය ලැබූ …

Read More »

නීතිඥ සංගමයේ නව සභාපති සාලිය පීරිස්

ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිවරයා ලෙස ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා නැවතත් තෝරා පත්කර ගෙන ඇත. එම සංගමයේ 2022/23 වසරේ ලේකම්වරයා ලෙස නීතිඥ ඉසුරු බාලපටබැඳි මහතා පත් විය. උපුටා ගැනීම – දිවයින 17 Views Share on: WhatsApp

Read More »