Friday , January 21 2022
Breaking News
Home / Astrology

Astrology

උපන් නැකත නොදන්නා අයට නැකැත් හදන පංච පක්ෂි නැකැත් ක්‍රමය

ඕනෑම කෙනකු මෙලොව උපත ලබන්න, තම මවු කුසින් පිටතට පැමිණ එළිය දකින අවස්ථාව තමා උපන් ජන්ම වේලාව යනුවෙන් උරුමව පැමිණියත් අතීතයේ නම් බොහෝ දෙනකුට මෙම ජන්ම වේලාව පිළිබඳ නිසි අවබෝධයක් නොපවතින අවස්ථාවන් මාගේ අත්දැකීම් අනුව බහුල වනු ඇත. නිසි කල නිසි ලෙස තමාගේ ජන්ම වේලාවට යෝග්‍ය ග්‍රහ තත්ත්වය විහිදුවා දක්වන …

Read More »

නිරෝගී දරු උපතක් ලබා ගැනීමට පත්තිනි මෑණියන්ගේ පිහිට පතන්න

ජන හද සමඟ බැඳී වැජඹෙන පත්තිනි මෑණියන් ජනප්‍රවාද අනුව විවිධ නම්වලින් හැඳින්වේ. අඹ පත්තිනි, මල් පත්තිනි, සිද්ධි පත්තිනි, සලඹ පත්තිනි, ගිනි පත්තිනි, දේව පත්තිනි, සත් පත්තිනි එම නම්වලින් කිහිපයකි. අපේ අසල්වැසි ඉන්දියාවේ දේව පුරාණය තුළ උපන් පත්තිනි මෑණියන්ගේ හාස්කම්ද බහුලය. ප¾ඩිරජ විසින් එතුමියගේ ස්වාමිපුරුෂයා නසා දැමූ විට එතුමියගේ පතිවත පිළිබඳ …

Read More »

වසර 29කට පසු සෙනසුරු මාරුවෙයි – ඔබේ ලග්නයට බලපාන හැටි මෙන්න

”සෙනසුරු’’ හෙවත් ශනි ග‍්‍රහයා ජ්‍යොතිෂයේ නිතර කථාබහට ලක්වන අප සෑම සියලූ දෙනාගේම අවධානයට ලක්වන නවග‍්‍රහයන් අතරින් ප‍්‍රධාන වූ පාපී ග‍්‍රහයෙකි. සඵල වලට වඩා අපල බාධා හා පීඩා ඇති කරන ග‍්‍රහයෙකු ලෙස ප‍්‍රසිද්ධියට පත් සෙනසුරු අද (24) සිට තවත් ග‍්‍රහ පෙරළියකට සූදානම් වෙයිි. එනම් ග‍්‍රහ බල බිඳී, පෙරළිකාර ශනි, ජනවාරි 24 සිට …

Read More »

හඳහන බලා සේවකයන් තෝරා ගන්න

මම එක දවසක් රූපවාහිනී යන්ත්‍රයක් මිලදී ගැනීම සඳහා ඒවා විකුණන සාප්පුවකට ගියෙමි. එහි සිටි සේවක සේවිකාවන්ට ඒවා ගැන හොඳ දැනීමක් නොතිබුණි. ඒවා උස්සා ගෙනවිත් ක්‍රියාකර පෙන්වීමේ දක්ෂතාව ඔවුන්ට නොතිබුණි. වරද්ද වරද්දා එහෙන් මෙහෙන් වයර් සම්බන්ධ කර රූපවාහිනිය යන්තම් ක්‍රියාකරවා පෙන්වීමට ඔවුහු සමත් වූහ. මෙසේ වන්නේ සේවකයින්ගේ කාර්යසූර බවක් නොතිබීමයි. අඩු …

Read More »

නැන්දයි ලේළියි ලස්සන නිවසයි

ලස්සන හදවත් ගතිගුණ ගේදොර බැබළෙන්නේ   සිව්වන රැස තුළ බලවත් ග්‍රහයින් පිහිටන්නේ   නැන්දගෙ ලේළිගෙ හබයට විසඳුම ලැබදෙන්නේ   සිරිකත කැන්දන ලේලිය නිවසට සැපදෙන්නේ      හදවත කේන්ද්‍රයේ සිව්වන රාශියයි. ලග්නය, ලග්නාධිපති, චන්ද්‍ර රාශිය හා වෘෂභයට උච්ච වන කටකයට ස්වක්ෂේත්‍ර වන සිතට අධිපති සඳු (ච) ග්‍රහයාගේ උච්ච, ස්වක්ෂේත්‍ර, මිත්‍ර, සතුරු, නීච ස්වාභාවය සිතේ …

Read More »

කේන්ද්‍රයක් මගින් නිවාස දෝෂ හඳුනාගැනීම

නිවසක දෝෂ ප්‍රධාන වශයෙන් කොටස් 2 කි. ඉන් එකක් වන්නේ නිවසක් ඉදිකිරීමේදී සිදුවන දෝෂයන්ය. මෙම දෝෂ නිශ්චිතව හඳුනාගත හැකිය. ඒවා වාස්තු දෝෂ ලෙස හැඳින්වේ. අනෙක නොපෙනෙන බලවේග මගින් සිදුවන දෝෂයන්ය. නොපෙනෙන බලවේග මගින් සිදුවන දෝෂද කොටස් 2 ක් වශයෙන් පෙන්වා දිය හැකිය. එකක් නම් යක්ෂ, ප්‍රේත, බහිරව වැනි විශ්වයේ අදෘශ්‍යමාන …

Read More »

උදාවුනු සතිය ඔබට කොහොමද..? ලග්නයෙන් ලග්නයට සියළු විස්තර මෙන්න

මාර්තු24 සිට මාර්තු 30  දක්වා සතිය ඔබේ ලග්නයට බලපාන ආකාරය පිළිබඳ ජ්‍යොතිර් විද්‍යා විභූෂණ රාජ්‍ය සම්මානලාභී ආචාර්ය ජී.ඇම්. ගුණපාල මහතාගේ විග්‍රහය. මේෂ ක්‍රමයෙන් යහපත ලග්නාධිපති කුජ දෙවැන්නේ ද, රාහු 3,ගුරු 8, ශනි 9, කේතු 9 ද සිටි. අසනීපව සිටියේ නම් නිරෝගී සුවය ලැබේ. යම් බාධා ඇති කළත් දියුණුවට කටයුතු සලසාගත …

Read More »

සුභ අසුභ ඵල හෙළිකරන අත්ලේ විශේෂ සලකුණු

හස්ත රේඛා විද්‍යාව අනුව අත්ලක් පරික්ෂා කිරීමේදී ප්‍රධාන වශයෙන් අත්ලේ පිහිටි රේඛාවල ස්වභාවය හා මණ්ඩලවල ප්‍රබලතා හා දුබලතා අනුව පලාපල කීමට හස්ත රේඛා ශාස්ත්‍රඥයා පියවර ගනී. මේ අතර අත්ල සියුම්ව පරික්ෂා කිරීමේදී අත්ලේ යම් යම් ස්ථානවල විශේෂ සලකුණු පිහිටා තිබෙනු දැකිය හැක. ඒ තුළින් පුද්ගලයාට ලැබෙන විශේෂ සුභ අසුභපල සාමුද්‍රික …

Read More »

විවාහය සහ අධිකාම යෝග

සාර්ථක විවාහයකින් ගම්‍ය වන්නේ අඹු සැමි දෙදෙනාගේ හදවත් තුළ ඇති ආදරය බැඳීම හිතෛෂි බව සතුට සමගිය සේම කායික බැඳීම ලිංගික සබඳතා දරුඵල එකිනෙකා අනෙකා කෙරෙහි සංවේදී වීම ආදී කරුණුය.  ඇතැම් ස්ත්‍රී පුරුෂ දෙපක්ෂයටම අධිකාම යෝග පිහිටීම ඇතිවීමට පුළුවනි. එවන් කාම යෝග ඇති උදවිය විවාහ වියයුත්තේ එවැනිම යෝග යෙදී ඇති අය …

Read More »

ස්ත්‍රී ශරීරයේ පිහිටන අයහපත් අංග

“නපුරු ලකුණු ​හෝ යෝග ඇති ස්ත්‍රිය සරණ පාවා ගැනීමෙන් දීර්ඝායුෂ ඇති පුරුෂයන් මන්දායුෂව නැසේ.” එහෙයින් නුවනැත්තන් විසින් යහපත් ලකුණු යෝග ඇති ස්ත්‍රීන් සරණ පාවා ගත යුතුය.    පෙර කල විසූ ඍෂිවරුන් ඉහත ප්‍රකාශය කර ඇත්තේ ඉතා බුද්ධිමත්ව සිතා බැලීමෙනි.    ස්ත්‍රීන්ගේ ශරීරයන්හි පිහිටන අයහපත් සහ අශුභ අංගයන් සහ ලක්ෂණයන් සහ …

Read More »