Friday , January 21 2022
Breaking News
Home / Documentary

Documentary

රෝහණ විජේවීරගේ කනත්තේ අන්තිම පැය

පටබැඳිගේ දොන් නන්දසිරි විජේවීර හෙවත් රෝහණ විජේවීර නමින් ලෝකයා හඳුනාගෙන සිටි ඔහු මීට වසර 31කට පෙර එනම් 1989 නොවැම්බර් 13 වැනිද‌ා ඝාතනයට ලක්විය. ජනතා විමුක්ති පෙරමුණේ විප්ලවීය නායකයා වූ ඔහු මිය යන විට 49 වැනි වියේ පසු වූයේය. 1971 සහ 1987, 1989 සමයේ ලේ වැගිරීම් සහිත කැරලි දෙකකට පසුබිමේ සිට …

Read More »

දැනගෙන යමු සිරිපාදේ

සමන් දෙව් රජු සමනොළට වැඩමවන සේ බුදුරාජණන් වහන්සේට ආරාධනා කිරීම   දෙව් බඹුන්ගේ පුද සත්කාර විඳිමින් අහසින් සමනොළට වැඩම වීම   සමනොළ මුදුනේ ශ්‍රී පාද ලාංඡනය පිහිටු වීම      බුදුරජාණන් වහන්සේගේ තුන් වැනි ලංකා ගමනේ දී එනම්, බුද්ධත්වයෙන් 8 වැනි වර්ෂයේ දී වෙසක් පුන් පොහොය දිනෙක, ශ්‍රී සුමන සමන් දෙවියන්ගේ ආරාධනයෙන් සමනල …

Read More »

පොල්ගහවෙලට යන දුම්රිය මගේ ද්විත්ව බිංගෙය

මේ ශ්‍රී ලංකාවේ පිහිටි අපූරු ස්ථානයකි. කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා ඉදිවී ඇති ප්‍රධාන දුම්රිය මාර්ගය ලෙස හඳුන්වන මාර්ගයේ විල්වත්ත දුම්රිය ස්ථානයත් බෝතලේ දුම්රිය ස්ථානයත් අතර පිහිටි මෙම ද්විත්ව බිංගෙය බෝතලේ බිංගෙය ලෙස ප්‍රසිද්ධව ඇත.  මෙවැනි ද්විත්ව බිංගෙයක් මෙරට දී දැකිය හැකි එකම ස්ථානය එය වන අතර මෙරට ඉදිවූ ප්‍රථම …

Read More »

ජීවන ගඟෙන් එතෙර​ෙවන්න බෝට්ටුවක් පදවන සුජීවා

ජීවන පොරපිටියේ සටන් වැදීමට දැන් දැන් අපේ රටේ කාන්තාවෝ ද පෙරට එමින් සිටිති. මෙතෙක් කලක් පිරිමින්ගේ ආධිපත්‍යයට නතුව ඔවුනට වෙන්ව තිබූ, ඔවුන් වෙතම තල්ලු වී තිබූ බොහෝ රැකියා අබිබවා යමින් ඒ රැකියාවන් ද අපේ රටේ කාන්තාවන් ආක්‍රමණය කරමින් සිටින්නේ මෙය පසක් කරමින්ය. ඒ සඳහා ඔවුනට ගොඩබිම, ගුවන මෙන්ම වතුර ද …

Read More »

දැඩි රශ්මිය නිමා කරමින්, හිමෙන් වැසී ගිය සෞදියේ ටබුක් පළාතේ ඡායාරූප සමාජ මාධ්‍යයේ කතාබහට – Photos

මැදපෙරදිග ඉතා ශුෂ්ක කාලගුණයක් තිබෙන කලාපයක් බව බොහෝ දෙනා දන්නා කාණාවක්. දැඩි රස්නය පහ කරමින් සෞදි අරාබියේ ටබුක් පළාත හිමෙන් වැසී ගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තාකරනවා. හිමෙන් වැසී ගිය මීටර් 2583 පමණ උස ජබෙල් එලූස් කන්දේ චමත්කාර ඡායාරූප පෙළක්ද සමාජ මාධ්‍යයේ පළවී තිබෙනවා.මේ අතර ටබුක් සිට කිලෝමීටර 100 ක් …

Read More »

​බෙන්තර ගඟෙන් එගොඩ මෙගොඩ කතා

‘බෙන්තර ගඟෙන් එගොඩ ගොඩේ සිට බළල් පැටවෙකු ගෙනෙතත් ඇහැ අරින්ට ඉස්සර වෙලා ගෙනෙන්න ඕනෑලු’ යනු ප්‍රස්ථා පිරුළකි. ඩේවිඩ් කරුණාරත්න විසින් ලියනලද ‘‘සිංහල සාහිත්‍ය විශ්ව කෝෂයේ’’ එන පරිදි මේ ප්‍රස්ථාව පිරුළ නිර්මාණය වී ඇත්තේ බෙන්තර ගඟෙන් එගොඩ දකුණු පළාතේ අය කෛරාටිකයනැයි කී සැටියක්වත්ද? විශේෂයෙන් බෙන්තර ගඟෙන් එගොඩ සිටි ගැහැනුත් සරණ පාවා නොගත යුතු …

Read More »

චීනයේ අයිස් තට්ටු අතරේ මාරක වයිරස සැඟවිලා

චීනයේ හුබෙයි පළාතේ, වූහාන් නුවරින් ආරම්භ වුණු නව කොරෝනා වයිරසය ලොව කැලැඹීමට සමත් වී ඇත. කොරෝනා යනු සතුන්ගෙන් මිනිසුන්ට පැතිරෙන වයිරස වර්ගයකි. මෙම නව කොරෝනා වයිරසයේ සුලමුල තවමත් අපට අබිරහසකි. එය චීන විද්‍යාඥයන් විසින් වැඩි දියුණු කළ වයිරසයක් බවත්, අත්වැරදීමකින් වූහාන් වැසියන් අතරේ පැතිර ගිය බවත් පැවැසෙයි.  මේ සටහන නව …

Read More »

ගරාජයක සිට වැඩ ඇරඹූ “ගූගල්” සමාගම

අන්තර්ජාලයේ තිබෙන වෙබ් පිටුවලින් අවශ්‍ය දේ සොයාගැනීම සඳහා අද ලෝකයේ බොහෝ දෙනා පුරුදුව සිටින්නේ ‘‘ගූගල්’’ හරහා එම සෙවුම් – බැලුම් කිරීමටය. මෙම ගූගල් යනු මෘදුකාංගයක් හෙවත් පරිගණක වැඩසටහනකි. මෙලෙසින් සෙවුම් බැලුම් කරන පරිගණක වැඩසටහන් හැඳින්වෙන්නේ සර්ච් එන්ජින් නමිනි. සිංහල භාෂාවට අනුව නම් සර්ච් එන්ජින් යන්නෙහි. තේරුම ‘‘වෙබ් අතරික්සු’’ යන්නය. අපට …

Read More »

ලෝකේ පුරා ඇවිදින ගමන් ලෝකෙටම පේන්න නිරුවත් වෙන “නිරුවත් ඡායාරූප” උමතුව

ගතානුගතිකත්වය පෙන්නීම ලෝක වේගෙන් ව්‍යාප්ත වන Travel Trend එකක්. ලංකාවට මේක අලුත් දෙයක්. ඒ වුණාට ලෝකේ පුරා තරුණ සංචාරකයන් අතර මේක හරි වේගෙන් ව්‍යාප්ත වෙන Trend එකක් . මේ වෙනුවෙන් My Naked Trip කියලා Web, Blog පවා හැදිලා තියෙනවා. ඒ වගේ සංවිධාන තියෙනවා. ඔස්ට්‍රේලියාවේ මහචාර්යවරයක් කියලා තියෙන්නේ උස් කඳුමුදුන්වලට නැග්ගම …

Read More »

ජීවිතයට මිහිර ගෙනා ඇපල් සමාගමේ කතාව

අප්‍රේල් පළමුවැනිදා (1) හැඳින්වෙන්නේ “මෝඩයාගේ දවස” යනුවෙනි. මෙදින එතරම්ම වැදගැම්මක් ඇති දවසක් නොවන වග බො​හෝ දෙනාගේ අදහස වේ. එහෙත් ලෝකයට අප්‍රේල් 01 වැනිදා යනු තවත් අතිශයින්ම වැදගත් වූ දිනයකි. ඒ නිසා මෙම දිනය මෝඩයාගේ දවස ලෙස නම් කර අහක දාන්නට බැරි දිනයකි.    අප්‍රේ‍ල් පළමු වැනිදා මෝඩයාගේ දවස වෙනුවට මහා …

Read More »