Friday , January 21 2022
Breaking News
Home / Foods

Foods

මේ දවස්වල කුකුළු මස්වල වස විස තියෙනවද?

පසුගියදා රටේ සිදු වූ අනපේක්ෂිත ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව මෙරට ප්‍රජාව අතර මාංශ පරිභෝජනය ඉතා පහතට ඇද වැටී ඇතැයි සඳහන් වේ. මේ නිසා පශු සම්පත් හා සත්ව ​ගොවිපළ පවත්වාගෙන යනු ලබන ජනතාව කර්මාන්තය බිඳ වැටීම නිසා ආර්ථිකමය වශයෙන් සහ වෘත්තිය වශයෙන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව එම ක්ෂේත්‍රයේ නියැළී සිටින බොහෝ …

Read More »

කොස් ඩෙවල්

අවශ්‍ය ද්‍රව්‍ය –හොඳින් පැසුණු කොස් මදුළු 10, ලොකු ලූනු ගෙඩි 2ක්, තක්කාලි ගෙඩියක්, ටොමැටෝ සෝස් මේස හැඳි 2, කෑලි මිරිස් මේස හැඳි 1, අඹ චට්නි මේස හැඳි 1, කරපිංචා කිනිත්තක්, ලුණු රසට අනුව, ගම්මිරිස් ස්වල්පයක්, තෙල් අවශ්‍ය තරමට, පාන්පිටි ග්‍රෑම් 100, බිත්තරයක්, උකු ‍පොල් කිරි අඬු කෝප්ප 1/4 සාදන ආකාරය  –කොස් …

Read More »

දවල් කෑමට වෑංජන 22ක් උයන නියඹලාව

මෙදා සැරේ ඔයත් එක්ක අපි යන්න හිතුවේ අමුතුම රසක් එක්ක රසක් විතරක් නෙවෙයි වින්දනයක් එක්ක කාලා බීලා එන්න පුළුවන් තැනකට. ඒ තැන නම තමයි නියඹලාව. හරියටම පාර කිව්වොත් මාලඹේ හන්දියෙන් හැරිලා අතුරුගිරිය පාරේ ටික දුරක් යද්දි තමා මැටියෙන් නිර්මාණාත්මක ගෘහ නිර්මාණ ශිල්පයක් එක්ක ගොඩනගපු මද අඳුරේ වට්ටියකට නෙළුම් කොළයකට බෙදපු …

Read More »

Polar vortex brings deadly cold snap to US states

Cities are all but shutting down across the US Midwest as the region shivers in a deadly cold snap known as a polar vortex. At least seven people have been killed in several states as a result of the arctic weather. Temperatures fell to -30C (-22F) in Chicago – colder …

Read More »

මහා අපරාධයකට හවුල්කරුවෙකු නොවී ආහාරපාන ඉතිරි කරගන්නේ මෙහෙමයි…!

මේ වෙද්දි සොයාගෙන තිබෙන විදියට ලෝකයේ  රටවල් වල වසරකට ටොන් බිලියන 1.3 ක ආහාර ප්‍රමාණයක් අපතේ දමනවා. මේ මහා අපරාධයට සමහර විට ඔබත් දායක වෙලා ඇති. ඒ නිසාම තමයි මේ මහා අපරාධයට හවුල් කරුවෙකු නොවී රටටත් ඔබටත් ඉතිරියක් ගෙන මේ කාරණාව ගැන අපි ඔබට කියන්න හිතුවෙ. අපේම නොදැනුවත්කම සහ නොසැළකිල්ල …

Read More »

ස්පයිසි චීස් ටෝස්ට්

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල්. • පාන් පෙති 3• ගාගත් චෙඩාර් චීස් ග්‍රෑම් 250• කෑලි මිරිස් ග්‍රෑම් 05• බිත්තර කහමදයක්• පදමට ලුණු-ගම්මිරිස්   දැන් වැඩේ පටන්ගමු.   01.පාන් ඇරෙන්න අනෙක් සියලුම දේවල් බෝල් එකකට දාලා හොඳට මිශ්‍රකරගන්න. 02.දැන් මිශ්‍රණය පාන්පෙති වල හොඳට තවරාගන්න. 03.සෙල්සියස් අංශක 200ක උෂ්ණත්වයෙන් පාන්පෙති කිහිපය මිනිත්තු …

Read More »

චිකන් කෙබාබ්

අවශ්‍ය වෙන්නේ මෙන්න මේ දේවල් • චිකන් බ්‍රෙස්ට් ග්‍රෑම් 250• බෙල්පෙපර් 01• ළූණු ගෙඩියක්• සුදුළූණු,ඉඟුරු මිශ්‍රණය තේ හැන්දක්• මී කිරි මේස හැඳි 3• අබ මේස හැඳි 2• කහ තේ හැන්දක්• ලුණු,ගම්මිරිස් පදමට• කෙබාබ් කූරු වැඩේ පටන්ගමු 01.චිකන්,ළූණු,බෙල්පෙපර් කැට ආකාරයෙන් කපාගන්න. 02.මීකිරි,අබ,සුදුළූණු-ඉඟුරු මිශ්‍රණය,ලුණු ගම්මිරිස් වෙනම භාජනයක හොඳට මිශ්‍රකරගන්න. 03.චිකන් ටික මේ …

Read More »

හදමුද pizza ගෙදරදීම අවන් එකක් නැතුවම

අවශ්‍ය දෑ පාන්පිටි 1kg ඊස්ට් 17g ලුණු 20g වතුර 500ml ඔලිව් ඔයිල්100ml තක්කාලි බී ලූණූ මොසරැල්ලා චීස්-අනෙක් චීස් උනත් කමක් නෑ අමුමිරිස් සුදුඵැණු ගම්මිරිස් roast කර කැබලි කපාගත් චිකන් හෝ seafood වර්ගයක් කපාගත් bell pepper ඔලිව් ගෙඩි කෑලි මිරිස් ඔරිගානෝ herbs සාදාගන්නා ආකාරය  පාන්පිටි ලුණූ වතුර ඊස්ට් ඔලිව් ඔයිල් දමා …

Read More »

වස විසෙන් තොර එළවළු පළතුරු හඳුනා ගන්න නව වැඩසටහනක්

වස විසෙන් තොර එළවළු සහ පළතුරු හඳුනා ගන්නා ක‍්‍රමවේද පිළිබඳ අවශ්‍ය තාක්ෂණික දැනුම ලබා දීමේ නව වැඩසටහනක් ආරම්භ කර ඇති බව ජාතික පසු අස්වනු කළමනාකරණ ආයතනය පවසනවා. එහි සභාපති කවින්ද දිසානායක පැවසුවේ  මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඉලක්ක කර ගනිමින් නව වැඩසටහන කි‍්‍රයාත්මක කරන බවයි. එළවළු සහ පළතුරු වලට වස විස එක්විය හැකි …

Read More »

සමෝසා හඳමු

මැද පිරවුම සඳහා අවශ්‍ය ද්‍රව්‍ය තම්බා ගත් අල ග්රූම් 250 තක්කාලි ගෙඩියක් මාළු මිරිස් කරලක් කැරට් අලයක් කොත්තමල්ලි කොළ කිහිපයක් අබ තේ හැඳි 1/2 සූදුරු ඇට තේ හැඳි 1/2 ගිතෙල් මේස හැඳි 3 කෑලි මිරිස් තේ හැන්දක් සාදන ක්‍රමය තම්බාගත් අල තරමක කැබැලි සිටින සේ පොඩිකර පසෙකින් තබන්න. තක්කාලි, මාළුමිරිස්, කැරට්, කොත්තමල්ලි කොළ සිහින්ව ලියා ගන්න. දැන් තරමක් ගැඹුරු භාජනයක් ළිප …

Read More »