Friday , January 21 2022
Breaking News
Home / Foreign News

Foreign News

විදෙස් සංචාරකයින්ට තවදුරටත් නවසීලන්තයට ඇතුළුවීම තහනම්

විදේශිය සංචාරකයින්ට නවසීලන්තයට ඇතුළු වීම තවදුරටත් සීමා කර තිබේ. නවසීලන්ත බලධාරීන් සඳහන් කළේ, ලබන වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා එම සීමා පවතින බවයි. අප්‍රේල් 30 වැනිදායින් පසු,, කොරෝනා එන්නත් දෙකම ලබා ගත් විදේශිය සංචාරකයින්ට පමණක් නවසීලන්තයට ඇතුළු වීමට අවස්ථාව හිමවේ. අප්‍රේල් 30 වැනිදායින් පසු දැනට පවතින කොරෝනා සීමා ලිහිල් කරන …

Read More »

බල්ගේරියාවේ බස් රථයක් ගිනි ගෙන 46 දෙනෙකු මරුට

බල්ගේරියාවේ අධිවේගී මාර්ගයකදී බස් රථයක් ගිනි ගැනීමෙන් පුද්ගලයින් 46 දෙනෙකු මියගොස් තිබේ. විදෙස් මාධ්‍ය සඳහන් කළේ, මියගිය අය අතර කුඩා ළමුන් ද වන බවයි. එහිදී පිළිස්සුම් තුවාල ලැබූ 7 දෙනෙකු රෝහල්ගත කෙරිණ. එලෙස අනතුරට ලක්ව ඇත්තේ උතුරු මැසිඩෝනියාවේ සිට පුද්ගලයින් රැගෙන පැමිණි බස් රථයකි. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. …

Read More »

ඩෙල්ටා ප්‍රභේදය අමෙරිකාවේ ප්‍රාන්ත 50 හේම පැතිරෙයි

  අමෙරිකාවේ ප්‍රාන්ත 50 න්ම මේවනවිට ඩෙල්ටා කොරෝනා ප්‍රභේදය ආසාදිතයින් හඳුනාගෙන තිබෙනවා. ඒ බව තහවුරු කළේ අමෙරිකවේ වසංගත රෝග ඒකකයේ ප්‍රධාන ඇන්තනී ෆෝචි. ඩෙල්ටා යනු ඉතා ඉක්මනින් ව්‍යාප්ත වන කොරෝනා වෛරස් ප්‍රභේදයක් වන බැවින් ප්‍රාන්ත බලධාරීන් දැඩි අවදානම් තත්ත්වයකට මුහුණ පා ඇති බවයි විදෙස් වාර්තා පැවසුවේ. ඒ අනුව කොරෝනා මර්දන …

Read More »

කොවිඩ් නිසා ඉන්දියාවේ තවත් නගර 07 ක් හෙට සිට වැසේ

   නව්‍ය කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය ආරම්භ වීමෙන් පසුව ඉන්දියාවෙන් හඳුනා ගැනුණු වැඩිම කොරෝනා ආසාදිතයින් පිරිස ඊයේ හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව ඊයේ දිනයේදී පමණක් ඉන්දියාවෙන් හඳුනාගෙන ඇති කොරෝනා ආසාදිතයින් ගණන එක් ලක්ෂ 31, 893 ක් වන බවයි එරට මාධ්‍ය වාර්තා කරන්නේ. ඊයේ දිනයේදී පමණක් ඉන්දියාවෙන් කොරෝනා මරණ 802 ක් වාර්තා වී …

Read More »

හමුදා කුමන්ත්‍රණයට මාසයයි – මියන්මාරය අස්ථාවර අඩියක

   මියන්මාරයේ හමුදා කුමන්ත‍්‍රණයට අදට මාසයක් සම්පූර්ණ වනවා. ඉකුත් පෙබරවාරී 01වනදා මියන්මාරයේ හමුදාව සිය රටේ පාලනය තමන් යටතට ගත් බව නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කළේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සඳහා වූ ජාතික ලීගයේ නායිකා අවුන් සාන් සුචි ඇතුළු පක්ෂයේ ජේ්‍යෂ්ඨ නායකයින් නිවාස අඩස්සියට පත් කිරීමත් සමගයි. එතැන් පටන් ආරම්භ වූ මියන්මාරයේ විරෝධතා තවමත් …

Read More »

මියන්මාර විරෝධතාකරුවන්ට වසර 20ක සිරදඬුවමක්

   මියන්මාරයේ විරෝධතාවල නිරතවන පුද්ගලයින්ට එරෙහිව එරට හමුදා පාලනය අද අනතුරු ඇගවීමක් නිකුත් කළා. ඒ, හමුදා සමාජිකයින්ට බාධා කළහොත් වසර 20ක සිරදඬුවම් ලබා දෙන බවට නියෝග කරමින්. මියන්මාර හමුදා පාලකයින් මේ බව ප්‍රකාශ කළේ දිනෙන් දින විරෝධතා උත්සන්න වෙමින් ඇති පසුබිමකයි. හමුදා නායකයින් එරෙහිව වෛරය හෝ අවඥාව ඇති කරන ප්‍රකාශ …

Read More »

යේමනයේ යුද ගැටුම් අවසන් කළ යුතු බවට ජෝ බයිඩ්න්ගෙන් ප්‍රකාශයක්

   ඉරානයේ හූති කැරලිකරුවන්ට එරෙහිව සෞදි අරාබිය විසින් යේමනයේ ක්‍රියාත්මක කරන යුද මෙහෙයුම්වලට සහාය ලබාදීම නතර කරන බව අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් පවසනවා. ඔහු ප්‍රකාශ කර ඇත්තේ වසර 6 කට වැඩි කාලයක් තිස්සේ යේමනයේ පවතින යුද ගැටුම් අවසන් කිරීමට කාලය එළඹ ඇති බවයි. යේමනය, ලොව විශාලතම මානුෂීය අර්බුදය පවත‘න රට ලෙස …

Read More »

හමුදා කුමන්ත්‍රණයට එරෙහිව මියන්මාර වැසියන් පෙළ ගැසෙයි

   හමුදා පාලනයට නතුව ඇති මියන්මාරය තුළ මේවනවිට මහජන විරෝධතා ගොඩනැගෙනමින් පවතිනවා. විදෙස් වාර්තා පැවසුවේ හමුදා පාලනයට එරෙහිව නිහඬව සිය විරෝධය පළ කළ මියන්මාර වැසියන් මේවනවිට සිය හඬ අවදි කරමින් සිටින බවයි. ඒ අනුව හමුදා පාලනයට එරෙහි මහජන විරෝධතාවල පෙරමුණ ගෙන සිටින්නේ මියන්මාරයේ සෞඛ්‍ය අංශ සාමාජිකයින්. එරට නගර රැසකදී සෞඛය …

Read More »

මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය ආපසු හැරවීමට එක්වන්නැයි ජෝ බයිඩන් ලෝක ප්‍රජාවගෙන් ඉල්ලයි

   මියන්මාරයේ හමුදා කුමන්ත්‍රණය ආපසු හරවා එහි යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීමට එක්වන්නැයි ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන්,ලෝක නායකයන්ගෙන්  ඉල්ලීමක් කර තිබේ. මියන්මාරයට යළි ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කරදීමට සාමූහිකව මැදිහත්වීම අන්තර්ජාතික ප්‍රජාවගේ වගකීමක් බවයි ඇමරිකානු ජනාධිපතිවරයා  වැඩිදුරටත් සදහන් කර ඇත්තේ. ලොව කොතනක හෝ ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහි කටයුතු සිදුවේ නම් ඒවා පරාජය කිරීමට ඇමරිකාව කටයුතු …

Read More »

මියන්මාරයට යළි සම්බාධක පැනවීම ගැන අමෙරිකාවේ අවධානය – ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයත් හදිසියේ කැඳවේ

   ප්‍රජාතන්ත්‍රවාදය උල්ලංඝණය වී කුමන්ත්‍රණයක් මගින් හමුදා පාලනයට නතුව ඇති මියන්මාරය සම්බන්ධයෙන් ලොව රටවල් තවදුරටත් දැඩි අවධානයෙන් පසුවනවා. ඒ අතරින් ප්‍රමුඛත්වය ගන සිටින්නේ අමෙරිකාවයි. ඒ අනුව පවතින තත්ත්වය හමුවේ මියන්මාරයට එරෙහිව යළි සම්බාධක පැනවීම සම්බන්ධයෙන් සමාලෝචනය කළ යුතු බවයි අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් පැවසුවේ. මියන්මාරයට එරෙහිව අමෙරිකාව මීට පෙර ද …

Read More »