Friday , January 21 2022
Breaking News
Home / Future World

Future World

මඟුල් ගෙදර වෙඩින් ෆොටෝ ගහන රොබෝ ලෝකයේම කතාබහට – Photos

මංගල උත්සවවලදී සහ වෙනත් සාදවලදී යොදා ගැනෙන සාම්ප්‍රදායික කැමරා ශිල්පීන් හා ඔවුන් වෙනුවෙන් සැලැසෙන වෙනත් පහසුකම්ද වෙනුවට ආදේශ කරගත හැකි සෙල්ෆි රොබෝවෙක් එක්සත් රාජධානියේ මංගල උත්සවයකදී ඔහුගේ දස්කම් ප්‍රදර්ශනය කර ඇත.  බර්මිංහැම් නගරය මූලස්ථානය කරගත් ආයතනයක් විසින් සැලැසුම් කරන ලද මෙම රොබෝ කැමරා ශිල්පියා මංගල සාදවලට සහභාගි වන්නන්ගේ ඡායාරූප විද්‍යුත් …

Read More »

ගුවන් නියමුවන් නොමැතිව ඔබ ඉන්නා තැනකට එන්න පුළුවන් ඩ්‍රෝන යානයක් නිපදවයි – Photos & Video

ඔස්ට්‍රියා කියන්නේ ලස්සන රටක්. මේ රට සුන්දරත්වයෙන් පිරුණු රටක්. යුරෝපිය බොහෝ රටවල් මෙන්ම මේ රටෙත් විවිධ නිෂ්පාදන එක්ක ලෝකයේ කතාබහට ලක් වෙන රටක් බවට පත්වෙමින් පවතිනවා. ඔස්ට්‍රියාවේ Vienna හි චීන සමාගමක් සමග එක්වී අලුත් නිෂ්පාදනයක් හදුන්වා දීමට කටයුතු කර තිබෙනවා. ඒ තමයි ගුවන් ටැක්සියක් නිර්මාණය කිරීම.  මේ ගුවන් ටැක්සිය කිලෝමීටර …

Read More »

මුහුද යටින් උමං මඟක්

උමඟක් කිව්වහම මතක් වෙන්නේ කළුවර බිම් ගෙයක් වගේ එකක්නේ. ඔය නුවර පැත්තේ යනකොට සුද්දා විදපු ගල් අස්සෙන් යනකොට පොඩි අමුතු ගතියක් එහෙම දැනෙනවනේ. කතාවට කියනවා ඉතින් සුද්දා ගල විද්දේ නැතිනම් නුවර උදවියට රට මැදට වෙලා හිරවෙලාම ඉන්න තමා ඉන්න වෙන්නේ කියලා. හැබැයි ඉතින් ඔය වට වෙච්ච ගල් හින්දා තමා රටේ …

Read More »

​රොබෝවරුන්ගේ ඊළඟ ඉලක්කය දේශපාලනඥයන් ගෙදර යැවීමයි

රොබෝ තාක්‍ෂණය යනු මේ කාලයේ ඉතා ජනප්‍රිය සහ වේගයෙන් ඉදිරියට යමින් ඇති තාක්‍ෂණයකි. විවිධ මාදිලිවල රොබෝවරුන් අලුතෙන් නිපදවෙමින් ඇති ආකාරයක් දක්නට ලැබෙන අතර මිනිසුන් ගේ කටයුතුවලට මේ රොබෝවරුන්ගෙන් ලැබෙන උදව්පදව් ද වැඩි වෙමින් පවතී. මහලු වැඩිහිටියන්ට සාත්තු කරන රොබෝවරුන්, රෝගීන්ට උපස්ථාන කරන රොබෝවරුන්, දරුවන් සමග සෙල්ලම් කරන රොබෝවරුන් වැනි අය …

Read More »

Sri Lanka to launch its first satellite in April

Sri Lanka will launch its first ever satellite into space in April, marking its entry into the global space age, officials from Sri Lanka’s Arthur C. Clarke Institute for Space Education said on yesterday. The satellite, which will be named RAAVANA-1, is a research satellite built by two Sri Lankan …

Read More »

ත්‍රිමාන තාක්ෂණයෙන් අත් පා

යුද ගැටුම් හේතුවෙන් අත් පා අහිමි වුණු වැසියන් වෙනුවෙන් විශේෂ රෝහලක් ජොර්දානයේ අම්මාන් අගනුවර පිහිටුවා ඇති අතර, එහිදී ත්‍රිමාණ තාක්ෂණය යොදා ගනිමින් අත් පා අහිමි වූවන්ට කෘත්‍රිම අත්පා සකස් කර දීම සිදු වෙයි. ත්‍රිමාණ තාක්ෂණයෙන් නිර්මාණය වන මෙම අත් පා ඒවා අහිමි තැනැත්තාට සියයට සියයක් හොඳින් ගැලපෙන බව වෛද්‍යවරු පෙන්වා …

Read More »

‘ඉන්සයිට්’ අඟහරු මතට

මීට මාස 6 කට පෙර, පෘථිවියෙන් පිටත්ව ගිය ඇමෙරිකාවේ නාසා ආයතනයට අයත් ‘ඉන්සයිට්’ නමැති රොබෝ ගවේෂණ යානය ග්‍රිනිච් වේලාවෙන් සඳුඳා (26) පැය 1950ට අඟහරු මතට ගොඩබෑමට නියමිතව ඇත.   යානය අඟහරු මත ගොඩබෑම සිදුවන්නේ සියුම් ගණනය කිරීම් අනුවය. ඒ සඳහා විශේෂ පැරැෂූට් කට්ටල යොදා ගැනෙයි. යානය පතිත කිරීම සිදුවන්නේ නාසා විද්‍යාඥයන් …

Read More »

‘බලධරයන් නොබැලූ’ නව නිපැයුම කඩා ඉනිමගක් සෑදු ශ්‍රී ලංකාවේ නිපැයුම්කරුවා

“ශ්‍රී ලංකාවේ දේශපාලනඥයෝ සහ නිලධාරීන් නව නිපැයුම්කරුවන් දකින්නේ තර්ජනයක් විදිහට. මොකද නව නිපැයුම් සඳහා ප්‍රමිති සහතික ලබා දී ඒ නව නිපැයුම් ලංකාවේ නිෂ්පාදනය කරන්න පටන් ගත්තොත් පිටරටින් ඒවා ගෙන්වන්න බැරි වෙනවා. පිටරටින් ඒවා ගෙන්න බැරි වුණා ම කොමිස් මුදල් ලැබෙන්නේ නැහැ,” ඉහත දක්වා ඇත්තේ ලාංකික නව නිපැයුම්කරුවෙකු පළ කළ අදහසකි. …

Read More »

ඉතිහාසයේ පළමු වතාවට මුත්‍රාවලින් කළ නිෂ්පාදනය – Photos

මිනිස් මුත්‍රා යොදාගෙන පරිසර හිතකාමී ගඩොල් නිපදවීමට දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක් සමත් වී තිබෙනවා. වැලි හා බැක්ටීරියා සමග මුත්‍රා එක්කර, එය කාමර උෂ්ණත්වයේ පවතිද්දී ඝනවීමට සලස්වන අතර සාමාන්‍ය ගඩොල් නිෂ්පාදනය කිරීම සඳහා පිළිස්සීමේදී අතිවිශාල කාබන් ඩයොක්සයිඩ් ප්‍රමාණයක් පරිසරයට මුදා හැරෙනවා. පුද්ගලයෙකු විසින් එක් වරකට මි.ලී. 200 …

Read More »

‘‘නව පරපුරේ රැඩිකල් අයිෆෝනය‘‘ ඇපල් සමාගම හඳුන්වාදුන් නවතම දුරකතන පෙළ මෙන්න (VIDEO)

ඇපල් සමාගමේ නවතම දුරකතන මාදිලිය i Phone XS, XS Max සහ i Phone XR එළි දැක්වීම ඊයේ දිනයේදී සිදු කෙරුනා. virtual SIM සංකල්පය හඳුන්වා දෙමින් එළිදැක්වූ මෙම දුරකත පෙළ නිසා එක් සේවා ජාලයක සිට තවත් සේවා ජාලයකට සිම්පතක් රහිතව මාරුවීමේ හැකියාවද පවතිනවා. එසේම සුප්‍රසිද්ධ Forbes සඟරාව විසින්  මෙය  ‘රැඩිකල් අයිෆෝනයක්‘ ලෙසද හඳුන්වා තිබෙනවා. i Phone XS දුරකතනය …

Read More »